වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday
සුබසෙත ලේඛක විජිත ඩී. ලියනආරච්චිට සම්මානයක්
අප්‍රේල් 19, 2024
ගුප්ත විද්‍යා වෛද්යසූරී කලිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත පුවත්පත් ලේඛක කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි මහතා ජාතික අභිමානී අධි සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙය ශ්‍රී ලංකා ජාතික අභිමානී දේශහිතෛෂී සංස්කෘතික පදනම විසින් පිරිනමන ලද අතර එහි අධ්යක්ෂ ආර්.එම්.කේ.කේ. රණවීර මහතා සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු කථානායක බස්නාහිර පළාත් සභා අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
෴ සබැඳි ලිපි ෴
පාදවල ඇතිවන ආබාධ දියවැඩියා රෝගීන්ට අතිවන තවත් තර්ජනයකි. රෝහල්වල පාද කපා ඉවත් කරනු ලබන රෝගීන් බහුතරය දියවැඩියා රෝගීන්ය. එයට හේතුව ඔවුන්ගේ පතුල්...
2019-12-19 18:30:00
“කන හරියට කහනවා.”එහෙනම් කනේ කළාඳුරු පිරිලා ඇති.ඇයි ඔය කොට්න් බඩ් තියෙන්නේ ඉතිං කන සුද්ධ කර ගන්නකෝ.ඇයි අම්මේ කන් හැන්දක් තිබුණා නේද?තිබුණා ඒත් දැන් ඒක...
2019-12-19 18:30:00
චව් චව් ගෙඩියක ආහාරමය තන්තු ග්‍රෑම් 3 -4 ක් පමණ පවතින අතර ඒ නිසා මලබද්ධය සහ අර්ශස් රෝග මර්දනයටත් උපකාරි වන අතර බඩවැල් වල හටගනු ලබන පිළිකා සෑදීමෙන්...
2019-12-12 18:30:00
අද අප රට තුළ බෝ නොවන රෝග අතර බහුල එක් රෝග කාණ්ඩයකි අක්මාව සම්බන්ධ ඇතිවන්නා වූ රෝග. අප සිරුරේ අභ්‍යන්තරයේ ඇති විශාලම ඉන්ද්‍රියකි අක්මාව.මෙය විශාල...
2019-12-12 18:30:00
කේන්දරයක හයවැන්න සතුරු ස්ථානය මෙන්ම රෝග ස්ථානය ද වේ. එහි අධිපති ග්‍රහයා මෙන්ම චන්ද්‍ර කේන්දරයෙන් හයවැන්න . අධිපති ග්‍රහයාගේ තත්ත්වයෙන් ද ජන්මියාගේ...
2019-12-12 18:30:00
ආයුර්වේද ප්‍රතිකාර ලබන අය එයින් ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතු ය. මෙම ඖෂධ යෙදීම පියවර කීපයකින් සිදුකරයි. මුලින්ම රෝගයට අදාළ ප්‍රධාන ඖෂධ...
2019-12-05 18:30:00
මොනයම් හෝ රෝගයකදී රෝගියා වැඩි වශයෙන් හෝ වරින් වර හෝ බොහෝ අපිරිසුදු මුත්‍රා පහ කෙරේද ඒ රෝගය ප්‍රමේහය ලෙස ගැනේ. මෙහිදී මුත්‍රාශය ව්‍යුහයේ සිදුවන විවිධ...
2019-12-05 18:30:00
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
2019-12-05 18:30:00
රෝහල් ගතවීමෙන් අනතුරුව සිදුවන මරණවලින් 8.4%ක් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ අංශභාගය හෙවත් ආඝාතය (ඉබපධඬඥ) නිසාය. සැබවින්ම එය දෙවැනි වන්නේ හෘද රෝග සහ පිළිකා...
2019-12-05 18:30:00
උස්වැටකෙයියාව ග්‍රාමයේ රැකියා විරහිත කාන්තාවන් උදෙසා දේශීය රසකැවිලි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියත්, වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සංජීව ජයමහ මහතාගේ...
2019-11-21 18:30:00
306 ඒ දිස්ත්‍රික් වාද්දුව මෙට්‍රෝ සිංහ සමාජය පොතුපිටිය ජනසෙත වැඩිහිටි සමිතිය සහ වාළුකාරාම විහාරස්ථ වැඩිහිටි සමිතිය හා එක්ව පොතුපිටියේ අවුරුදු 50 ඉක්ම...
2019-11-07 18:30:00
පානදුර ශ්‍රී සුමංගල ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් පසුගියදා 8.30 සිට පස්වරු 3.00 දක්වා විශේෂඥ වෛද්‍යවරුන් සහභාගි වූ වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ...
2019-11-07 18:30:00
උඩදුම්බර ලෝකඋරුම මීමුරේ ගම්මානයේ ශ්‍රී සුධර්ශනාරාම විහාරයේ වාර්ෂික කඨින පින්කම ශ්‍යාමෝපාලි මහා නිකායේ අනුනාහිමි වේඬරුවේ උපාලි හිමියන්ගේ ප්...
2019-11-07 18:30:00
වත්තල මීගමුපාරේ අංක 57 දරණ ස්ථානයේදී නොමිලයේ ඇස් කණ්ණාඩි බෙදා දීමේ උත්සවය වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි අනුර පියතිස්ස මහතාගේ...
2019-10-31 18:30:00
මාතෘ භූමියේ උදාර මෙහෙවර උදෙසා රටක සංවර්ධනයේ පෙරගමන්කරුවන් ලෙස කරන ලද වැඩදායී ඵලදායී සේවය සඳහාත් දැයේ ප්රගමනයට දැක්වූ දායකත්වය උදෙසාත් ශ්‍රී මංගල ශල්...
2019-10-31 18:30:00
රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය මගින් සංවිධානය කළ පොලිස් ජංගම සේවයක්, බූස්ස ශී‍්‍ර සුදර්ශනාරාම පූජාභූමි විහාරස්ථානයේදී පැවැත්විණි. එහි සෞඛ්‍ය...
2019-10-31 18:30:00