වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday
සුබසෙත ලේඛක විජිත ඩී. ලියනආරච්චිට සම්මානයක්
අප්‍රේල් 19, 2024
ගුප්ත විද්‍යා වෛද්යසූරී කලිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත පුවත්පත් ලේඛක කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි මහතා ජාතික අභිමානී අධි සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙය ශ්‍රී ලංකා ජාතික අභිමානී දේශහිතෛෂී සංස්කෘතික පදනම විසින් පිරිනමන ලද අතර එහි අධ්යක්ෂ ආර්.එම්.කේ.කේ. රණවීර මහතා සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු කථානායක බස්නාහිර පළාත් සභා අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
෴ සබැඳි ලිපි ෴
මහවැව කොස්වාඩිය ශ්‍රී විජය තරුණ සංවිධානය ප්‍රථම වරට සංවිධානය කළ ලේ දන්දීමේ කදවුර පසුගියදා කොස්වාඩිය සරස්වතී විද්‍යාලිය රංග ශාලාවේදී පැවැත්විණ. එහිදී...
2019-10-24 18:30:00
මහවැව – කොස්වාඩිය “ශ්‍රී විජය සංවිධානය” මගින් සංවිධානය කළ ‘ලේ’ දන්දීමේ වැඩසටහනක් පසුගියදා කොස්වාඩිය සරස්වතී මහ විදුහලේදී පැවැත්වූ අයුරු.මාදම්පේ සමූහ...
2019-10-24 18:30:00
වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරස්ථ දායක සභාව සහ එස් සීලවතී දහම් පාසල එක්ව දසවැනි වතාවට සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන ඉකුත් දා ප්‍රවචනෝදය...
2019-10-17 18:30:00
මහනුවර සීමාසහිත ශ්‍රී වෛශාඛ්‍යදාන සංග්‍රහ සමිතිය මගීන් ,මහනුවර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් පෝෂිත ආහාර පාර්සල් බෙදාදීමේ සමාජ සත්කාර...
2019-10-17 18:30:00
රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය මගින් සංවිධානය කළ පොලිස් ජංගම සේවයක්, බූස්ස ශ්‍රී සුදර්ශනාරාම පූජාභූමි විහාරස්ථානයේදී පැවැත්විණි. එහි සෞඛ්‍ය සායනයේ...
2019-10-17 18:30:00
හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආයුර්වේද වෛද්‍ය සායනයෙන් බෙහෙත් ලබා ගැනීම සඳහා රෝගීන් පෙළ ගැසී සිටි අයුරුත් බෙහෙත් ලබා දුන් ආකාරයත් මෙහි...
2019-10-17 18:30:00
හන්දි අමාරුවට දිගුකලක් ප්‍රතිකාර ගෙන සුවයක් නොලබා සිටීනම් එම රෝගීන් පරික්ෂා කර බලා අවශ්‍ය වන්නේ නම් ගුලිවර්ග හා කෂාය වර්ගත් දීමට සිදුවෙයි.වයස්...
2019-10-17 18:30:00
යම් කෙනෙකුට බරපතළ රෝගයක් සෑදි මුළු ජීවිතය පුරාම දුක් විඳින්නට සිදුවීමෙන් ඇතිවන මානසික කම්පනය කෙතරම්දැයි වචනවලන් කියා නිමකළ නොහැකිය.අන්තිමේ තමන් පෙර...
2019-10-03 18:30:00
අප ජීවත් වන පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් බොහෝමයක් ශාකයන් අප හොඳීන් හඳුනනු ලබන අතර අප හොඳීන් නොහඳුනන ශාකයන් ද රාශියක් දක්නට ලැබේ. එයට හේතු...
2019-09-26 18:30:00
පාරම්පරිකව නොයෙක් වෙදකම් නොයෙක් ව්‍යාධීන්ට අත්හදා බලා ඇති පළපුරුද්දෙන්ද අගතැන්පත් රාජකීය වෛද්‍යවරයා මෙය ඉතාමත් සුළු දෙයැකැයි රජ අස්වසාලීය.අනාදිමත්...
2019-09-26 18:30:00
නළල් තලයේ අස්ථින්හි පිහිටා තිබෙන සිදුරු හෙවත් ලළාට කෝටරයන්හි සෙම තද වී අධික හිසරදය සෑදේ. නළල තුළින් ගමන් කරන සියුම් ස්නායු කොටස් පීඩනයට පත්වීමෙන් තද...
2019-09-26 18:30:00
ආමාශයෙන් ලේ යන විට සෙම සහිතව කළු පාට ලේ වහන වේ. තවද වකුගඩු රෝගවලදී මුත්‍රා විෂ වීම්වලදී ඩෙංගු රක්ත පාතයේදී වමනය සිද්ධ වේ.මිනිසාගේ උදරයේ කවර අංගයක්...
2019-09-26 18:30:00
මෙම රෝගය බරපතල රෝගී තත්ත්වයක් නොවුනත් සුළු වශයෙන් හෝ රුධිරය පිටවීම දිනපතා සිදුවුවහොත් ශරීරයේ රක්ත හීනතාවයද ඇතිවිය හැකියි. තුනටිය වේදනාව, බඩ පුරවා...
2019-09-26 18:30:00
මහනුවර දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් පූජාපිටිය ගොඩහේන කාන්තා වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් සඳහා දහම් දෙසුමක් පවත්වා තේ පැන් සංග්‍රහයක්ද පවත්වන...
2019-09-19 18:30:00
හොරපේ විශ්‍රාමික ගම්මුලාදෑනි පී.ජී. ජයකොඩි මහතාගේ 95 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් ගර්භණි මව්වරුන්ට පෝෂණ ද්‍රව්‍ය අඩංගු පෙට්ටි ප්රදානය කිරීමක් පසුගියදා...
2019-09-19 18:30:00
“පංචකර්ම කියන්නේ මොනවාද? පූර්ව කර්ම කියන්නේ මොනවාද? එම චිකිත්සාවන් කරන්නේ කොහොමද? ඒවා කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල මොනවාද? ආදී ප්‍රශ්න රැසකට මේ වන...
2019-09-12 18:30:00