වර්ෂ 2024 ක්වූ October 25 වැනිදා Friday
ඔසු පැළ රෝපණයක්
මාර්තු 22, 2024
දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරි කාංචනා පුංචිහේවා මහත්මිය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිලංකා ගමගේ මහත්මියගේ සංවිධානයෙන් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුරංගා කුමාරන්නැහැ මහත්මිය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. මුඩුසලීන් මහතාගේ සහභාගිත්වයෙන් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා ඖෂධ පැළ රෝපණයෙන් සිදුකරන ලදී.
පැළ සිටුවීමේ අවස්ථාවන් මෙම ඡායාරූපවලින් දැක්වේ.
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
අපේ රටේ සමහරු තමන්ට වැලඳී ඇති හදවත් රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ගැන පවසන්නේ අභිමානයෙන් වුව ද එක් බෝ නොවන රෝගයක් ගැන නම්...
2019-01-24 18:30:00
අපට සුව පහසුවෙන් ජීවිතය ගෙන යාම සඳහා අවශ්‍ය අංගයන් අතර ඉතා වැදගත් ස්ථානයක් හිමි වනුයේ ආහාර පාන සඳහායි. මෙහිදී ආහාරයක් නොමැතිව දින ගණනාවක් වුවද...
2019-01-24 18:30:00
මීපැණිවල ඇති සුපිරි ගුණය ගැන අසා ඇත්තෙමු.එහෙත් මී වදය ආහාරයට ගන්නා බව දන්නේ කීයෙක් කී දෙනාද? මී වදය ද කදිම ඔසුවකි.* මී වදයේ අඩංගු දිගු දාමයක් සහිත...
2019-01-17 18:30:00
උපතින් අපේ ජීවිතය නව වසරක හිස් පිටු සහිත දින පොතක් වාගෙයි. මාපියන් දෝතට තුරුලු කර ගන්නා දරු පැටියාගේ කය මනස හැඩ ගැසෙන්නේ මාපියන් දරුවා හදන වඩන ආකාරය...
2019-01-17 18:30:00
ලංකාවේ බොහෝ දෙනෙක් අනේකවිද පීඩා විඳින රෝගයක් වන මුත්‍රාගල්, අපිරිසුදු ජලය, අපිරිසුදු ආහාර, අවිදිමත් ඇවතුම් පැවතුම්, අධික කැල්සියම් බහුල ආහාර, පැණිබීම...
2019-01-10 18:30:00
ඔබට ලස්සන නිරෝගිමත් දෙපා යුගලක හිමිකාරයකු වීමට හැකිනම් එයින් ඔබේ රූ සපුවෙහි අගය වැඩිවන්නේ නිරායාසයෙනි.ඔබ ඔබේ රූ සපුව ගැන කොතරම් සොයා බලනවාද? රූප...
2019-01-10 18:30:00
අපේ රටේ ජනතාව සුදු ජාතිකයන්ටත් වඩා මාංසමය ආහාර බුක්ති විඳීමට රුසියන් බව රහසක් නොවේ. ඔවුන් කුඩා මස් කෑල්ලක් කෑමට ගනිද්දී අපේ ඇත්තන් පිඟානේ වැඩි ඉඩක්...
2019-01-03 18:30:00
ආයුර්වේදය යනු හුදෙක් රෝගීන් සඳහා ඖෂධ ලබාදෙන විද්‍යාවක් නොවේ. ගර්භාවස්ථාවේ සිටම නිරෝගීකම ආරක්ෂා කරගතයුතු ආකාරය පැහැදිලි කරන ආයුර්වේද දර්ශනය තුළ ඉන්පසු...
2019-01-03 18:30:00