වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කරයි
අගෝස්තු 4, 2023
“හෙළවෙද රුවනාර” දීප ව්‍යාප්ත ජංගම වැඩසටහන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ.
ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබා දෙන සේවාවන් දිස්ත්‍රික්ක මට්ටමින් සැපයීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන මේ ජංගම සේවාව මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මාතලේ, තැන්න, ආයුර්වේද රෝහලේදී දෙදිනක් පුරා පැවැත්වෙන අතර ලියාපදිංචිය නොලත් පාරම්පරික වෛද්‍යවරුන් උදෙසා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමීමට නියමිතය.
෴ සබැඳි ලිපි ෴
මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ ,ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්,ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර...
2024-02-22 18:30:00
පුවක්පිටිය ඇස්වත්ත උතුර ආනන්දාරාම පුරාණ විහාරයේ 71 වැනි වාර්ෂික පෙරහර සහ ධාතු ප්‍රදර්ශනය පසුගියදා අති උත්කර්ෂවත් ලෙසින් පවත්වන ලදී. ආනන්දාරාම පුරාණ...
2024-02-15 18:30:00
ලෝක ලාදුරු දිනයට සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලයීය දේශීය වෛද්‍ය පීඨය, ජාතික ආයුර්වේද රෝහල සමඟ සහයෝගයෙන් පසුගිය දා “ඕඥචබ ඹ්ඥනපධඵර” නමින් වීදි නාට්‍යයක්...
2024-02-15 18:30:00
සෞඛ්‍ය අමාත්‍යාංශය, බොරැල්ල ජාතික ආයුර්වේද රෝහල සහ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින් සංවිධානය කළ ආයුර්වේද වෛද්...
2024-02-08 18:30:00
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ සිද්ධ වෛද්‍ය නැඟෙනහිර විශ්ව විද්‍යාලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ එක්ව 8...
2024-02-01 18:30:00
ආයුර්වේද හා බටහිර වෛද්‍ය ඒකාබද්ධ සහයෝගී සත්කාර සේවා අරඹන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන් මහරගම, නාවින්න ආයුර්වේද...
2024-01-25 18:30:00
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීම් මත ඉදිරිපත් කරන ලද පාරම්පරික වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කිරීමේ විශේෂ...
2024-01-18 18:30:00
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට ඇති සිව් දේවාල අතරින් එක් දේවාලයක් වන ඓතිහාසික මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලය වසර ගණනාවකට පසුව පෞරාණික...
2024-01-18 18:30:00
නව වසරේ රටට හා ජනතාවට සෙත් පතිමින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයුර්වේද සංරක්ෂණ සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද ගරා...
2024-01-11 18:30:00
ජාතික අක්ෂිදාන දින සැමරුම් උත්සවය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා...
2023-12-21 18:30:00
සමස්ත ලංකා වෘත්තීය ඡ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ (AIPAA) 2023 වසරේ සංවත්සර මහ සභාව දෙසැම්බර් 9 සෙනසුරාදා උදේ 08.30 වේල්ලවීදිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්...
2023-12-07 18:30:00
කැලණිය විස වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ 44 වැනි සංවත්සරය සහ එහි නිර්මාතෘ විෂ වෛද්‍ය විශාරද පණ්ඩිත අමරවංශ පතිරාජ වෛද්‍යාචාර්යතුමාගේ 28 වැනි ගුණ...
2023-12-07 18:30:00
ප්‍රථම ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට පත් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා සිය ධූරයේ වැඩභාර ගැනීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි...
2023-11-30 18:30:00
හැටේ දශකයේ සිට මේ දක්වා තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව අප රටේ ප්‍රචලිත කිරීමේ විශිෂ්ට මෙහෙවර ඇගයීම වස් පසුගිය දින මතුගම ‘ප්‍රාදේශීය සභා ශ්...
2023-11-30 18:30:00
ඉන්දු ලංකා දෙරටේ මිත්‍රත්වය තහවුරු කරමින් ඉන්දීය රජය මගින් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනෙකු සඳහා ඉන්දියාවේ කල්කටාහි බටහිර බෙංගාල...
2023-11-16 18:30:00
උතුරුකරයේ මුලතිව්, වැලිඔය සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ කඨින පුණ්‍යමහෝත්සවය එහි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය බදුරලියේ ඛේමධම්ම හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන්...
2023-11-16 18:30:00