වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
විෂ වෛද්‍ය විද්‍යාවේ පුණර්ජීවනය උදෙසා 40 වසරක් පුරා අමිල සේවාවක ඉටු කරමින් සිය අද්විතීය නාමය සිරිලක රැඳවූ කැලණිය විෂ වෙද රෝහල
෴ සබැඳි ලිපි ෴
අපි කන ආහාර රස, රක්ත, මාංස, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර යන සප්ත ධාතුවට පරිවර්තනය නොවී ආහාර ජීර්ණයෙන් ඇතිවන රස ධාතුවට ශරීරයේ මහා සන්ධිවල තැන්පත් වීමෙන්...
2021-08-19 18:30:00
උතුරු කළුතර – අජිත් කුමාර වයස 36කිකෙස්යාම නිසා තට්ටය පෑදී ඇත. ප්‍රතිකාරයක් පතමි හිස්හොරි නිසාද, පීනස නිසාද, හිසේ ගිනිකාරකම නිසා ද පවුලේ ආරේ ගති...
2021-08-19 18:30:00
අපගේ වර්තමාන සමාජය තුළින් ක්‍රමිකව ගිලිහෙන එහෙත් පැරණි සමාජය තුළ ඉතා වැදගත් ලෙසට සැලකෙන පලතුරුවල වටිනාකම් ඉතා ඉහළ අගයක් ගන්නා බව නොරහසකි. මන්ද?...
2021-08-12 18:30:00
අගනා බෙහෙතක් වශයෙන් ද ආහාර රස කරගැනීමට සහ විෂබීජහරණය පිණිස ද ඉඟුරු බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මෙය මහෞෂධය නමින් වෙද පොත්වල සඳහන් වේ. තරුණං...
2021-07-22 18:30:00
උපුල්, අවිස්සාවේල්ල. වයස 47 කි. සෑහෙන කාලයක සිට බඩේ දැවිල්ලක් ඇත. කෑම උගුරට එයි. බඩේ ශබ්ද ඇතිවේ. ඔබට අම්ලපිත්තය තදබල ලෙස පවතී. පළමුව වමනය කර...
2021-07-15 18:30:00
ආහාර වැදගත් වන්නේ ජීවිතයේ පැවැත්මට වුණත් බොහෝ දෙනා ආහාර නිසාම ජීවිතයේ වටිනාකම අතර මඟදීම නැතිකර ගන්නවා. නමුත් ජපන් ජාතිකයන් මේ සිද්ධියේ දී බොහෝම...
2021-07-01 18:30:00
මිනිස් සිරුරේ වෙන් වෙන් වශයෙන් පවතින ඇට යුගලයක් එක්කාසු වෙන තැන සන්ධියකි. මෙය සන්ධිය නමින් හැඳින් වේ. මෙවැනි සන්ධි එකක් නොව කීපයක්ම අපේ ශරීරයේ පිහිටා...
2021-06-24 18:30:00
අංශ අටක් වූ ආයුර්වේදයේ විෂ පිළිබඳ උගන්වන අංශය “අගද තන්ත්රය” නම් වේ. අධ්‍යයනයේ දී ජංගම විෂ හා ස්ථාවර විෂ යනුවෙන් කොටස් දෙකකි. ජංගම විෂ යනුකෘමීන්...
2021-06-24 18:30:00
“බෙලි කොළ පාවට්ට කොළ ගෙන සමසමව කොටාඑම කුඩු දමා අරගෙන ගිණිකබල වටාදුම් අල්ලන්න කැක්කුම යයි ඉවත ගටාගලවා සිටිය හැක හිස බැඳ තිබෙන ජටා”වශයෙන් බෙලි කොළ,...
2021-06-17 18:30:00
වර්තමානයේ දේශීය වෛද්‍යවරුන් නාඩි මඟින් රෝග සෙවීමට මෙන්ම හඳුනා ගැනීමට උනන්දු නොවන්නේ ඒ පිළිබඳ දැනුම ලබා ගැනීමට මාර්ගයක් එනම් ගුරුවරුන් නොමැති නිසාත්,...
2021-06-10 18:30:00
සකල ජනමන සනසන ජන ජීවිතයේ පැවැත්ම ටික කලකට තහවුරු කරන සම්බුදුදහම හා ආයුර්වේදය සත්වයාට සොබාදහමින් දෙන ලද උත්තම පරිත්‍යාග දෙක බව ඓතිහාසික සාධකවලින් ප්...
2021-05-20 18:30:00
අතීතයේ ශ්‍රී ලංකාවේ වතුර වළවල් හා සෑම නිවසකට පාහේ ළිං තිබුණි. ළිං ආශි‍්‍රතව කොහිල කොටුවක් දැකීමට අවස්ථාවක් තිබුණි. ඒත් අද වන විට ළිං වෙනුවට ජලය...
2021-05-13 18:30:00
අතීතයේ ශ්‍රී ලංකාවේ වතුර වළවල් හා සෑම නිවසකට පාහේ ළිං තිබුණි. ළිං ආශි‍්‍රතව කොහිල කොටුවක් දැකීමට අවස්ථාවක් තිබුණි. ඒත් අද වන විට ළිං වෙනුවට ජලය...
2021-05-13 18:30:00
මම ඖෂධයේ ශාකයේ පොත්ත සිනිදුය. සාමාන්‍යයෙන් මෙම ඖෂධීය ශාකය අඩි හතරක් පහක් පමණ උසට වැඩේ. පත්‍ර අඟල් තුනක්, පහක් අතර දිගටිව හටගනී. අණ්ඩාකාරය, කොළදාරය...
2021-05-13 18:30:00
මෙම රෝග තත්ත්වය සම්බන්ධව මුලින්ම ආයුර්වේදයේ කරුණු ලෙස පැහැදිලිව දක්වා ඇත්තේ චරක සංහිතාවේ චරක ආචාර්යතුමා විසින්මය. එම හැදින්වීමේදී මෙය සන්ධිගත අනිල...
2021-05-06 18:30:00
කම්මුල්ගාය, අඩප්පරය, ඇකන්සාව හා කර්ණමුලක ස්වරය යන නම්වලින් හඳුන්වනු ලබන රෝගයක් වන කම්මුල්ගාය බෝවෙන රෝගයකි. ග්‍රාමීය පෙදෙස්වල මෙම රෝගය වැලඳුණු විට එම...
2021-04-22 18:30:00