වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
නොමිලයේ අක්ෂි සායනයක්
නොවැම්බර් 1, 2019
වත්තල මීගමුපාරේ අංක 57 දරණ ස්ථානයේදී නොමිලයේ ඇස් කණ්ණාඩි බෙදා දීමේ උත්සවය වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි අනුර පියතිස්ස මහතාගේ සහභාගිත්වය ද ඇතිව සංවිධානය කර තිබුණේ සමාජ සේවකයකු වූ කෝරළගේ මහතායි.
එහිදී පැවැත්වූ අක්ෂි සායනයෙන් පසුව පෙනීම දුර්වල රෝගියෙකුට ඇස් කණ්ණාඩි කුට්ටමක් ප්රදානය කළ අවස්ථාව ඡායාරූපයේ වෙයි.
හැදල විශේෂ ජූලියන් කෝරාළ
෴ සබැඳි ලිපි ෴
අප නිදා ගන්නා විට ඉදිකටුවක් වැටුණ ද එය ඇසෙන තරමට පරිසරය නිහඬය. එහෙත් නින්දෙන් ගොරවන කෙනකු සිටිය විට ඉදිකටුවක් නොව මෝල් ගසක් වැටුණ ද නොඇසෙන තරම්ය....
2019-02-07 18:30:00
අහිතකර ආහාර සිරිත් හා නුසුදුසු පැවතුම් නිසා වර්තමානයේ බොහෝ කාන්තාවන් දියවැඩියා රෝගයට ගොදුරු වන අවස්ථා ආසියාතික රටවල සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී.මේ අනුව...
2019-01-31 18:30:00
සොබා දහමෙන් අපට වැඩි වශයෙන්ම දායාද කර තිබෙන්නේ ඔසු ගුණයෙන් පිරි එළවළු, පලතුරු සහ පලා වර්ගය. එහෙත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා සුදුසු නැත. හොඳම...
2019-01-31 18:30:00
අපේ රටේ සමහරු තමන්ට වැලඳී ඇති හදවත් රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ගැන පවසන්නේ අභිමානයෙන් වුව ද එක් බෝ නොවන රෝගයක් ගැන නම්...
2019-01-24 18:30:00
අපට සුව පහසුවෙන් ජීවිතය ගෙන යාම සඳහා අවශ්‍ය අංගයන් අතර ඉතා වැදගත් ස්ථානයක් හිමි වනුයේ ආහාර පාන සඳහායි. මෙහිදී ආහාරයක් නොමැතිව දින ගණනාවක් වුවද...
2019-01-24 18:30:00
මීපැණිවල ඇති සුපිරි ගුණය ගැන අසා ඇත්තෙමු.එහෙත් මී වදය ආහාරයට ගන්නා බව දන්නේ කීයෙක් කී දෙනාද? මී වදය ද කදිම ඔසුවකි.* මී වදයේ අඩංගු දිගු දාමයක් සහිත...
2019-01-17 18:30:00
උපතින් අපේ ජීවිතය නව වසරක හිස් පිටු සහිත දින පොතක් වාගෙයි. මාපියන් දෝතට තුරුලු කර ගන්නා දරු පැටියාගේ කය මනස හැඩ ගැසෙන්නේ මාපියන් දරුවා හදන වඩන ආකාරය...
2019-01-17 18:30:00
ලංකාවේ බොහෝ දෙනෙක් අනේකවිද පීඩා විඳින රෝගයක් වන මුත්‍රාගල්, අපිරිසුදු ජලය, අපිරිසුදු ආහාර, අවිදිමත් ඇවතුම් පැවතුම්, අධික කැල්සියම් බහුල ආහාර, පැණිබීම...
2019-01-10 18:30:00
ඔබට ලස්සන නිරෝගිමත් දෙපා යුගලක හිමිකාරයකු වීමට හැකිනම් එයින් ඔබේ රූ සපුවෙහි අගය වැඩිවන්නේ නිරායාසයෙනි.ඔබ ඔබේ රූ සපුව ගැන කොතරම් සොයා බලනවාද? රූප...
2019-01-10 18:30:00
අපේ රටේ ජනතාව සුදු ජාතිකයන්ටත් වඩා මාංසමය ආහාර බුක්ති විඳීමට රුසියන් බව රහසක් නොවේ. ඔවුන් කුඩා මස් කෑල්ලක් කෑමට ගනිද්දී අපේ ඇත්තන් පිඟානේ වැඩි ඉඩක්...
2019-01-03 18:30:00
ආයුර්වේදය යනු හුදෙක් රෝගීන් සඳහා ඖෂධ ලබාදෙන විද්‍යාවක් නොවේ. ගර්භාවස්ථාවේ සිටම නිරෝගීකම ආරක්ෂා කරගතයුතු ආකාරය පැහැදිලි කරන ආයුර්වේද දර්ශනය තුළ ඉන්පසු...
2019-01-03 18:30:00