වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
මාධ්‍යවේදී සංගමයෙන් සමාජ සේවාවක්
සැප්තැම්බර් 20, 2019
මහනුවර දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් පූජාපිටිය ගොඩහේන කාන්තා වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් සඳහා දහම් දෙසුමක් පවත්වා තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදී. ගොඩහේන ශ්‍රී සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ගොඩහේනේ ජිනානන්ද හිමියන් විසින් දහම් දෙසුම සිදුකරන ලදී.
මෙම අවස්ථාවට මාධ්‍යවේදී සංගමයේ සියලුම සාමාජිකයන් සහභාගි වූහ. එහිදී මාධ්‍යවේදීන් නේවාසිකයන්ට රසකැවිලි පාර්සල් බෙදාදීමට සූදානම්ව සිටින අයුරු සේයාරුවේ දැක්වේ.
පී.ඒ.කපුරුබණ්ඩාර ආරච්චි තලාතුඔය විශේෂ
෴ සබැඳි ලිපි ෴
ලාදුරු රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාර ඇතත් රෝගය සම්බන්ධයෙන් ඇති මිථ්‍යා මත හේතුවෙන් රෝගී වූවන් සමාජයෙන් කොන් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ...
2025-02-06 18:30:00
ප්‍රවීණ මාධ්‍යවේදියකු, ලේඛකයකු මෙන්ම බැංකු පරිපාලකයකු වන ආචාර්ය චම්මින්ද වෙලගෙදර විසින් විරචිත ස්වප්නේශ්වර නවමු නවකතාව පසුගිය ජනවාරි 28 වැනිදා මහවැලි...
2025-02-06 18:30:00
ආචාර්ය ජී. ඇම් ගුණපාලයන් විසින් නොමිලේ මෙහෙයවන ලද ජ්‍යොතිෂවිද්‍යා පාඨමාලාවන්හි සාමාර්ථ්‍යය ලැබූ විද්‍යාර්ථීන් උදෙසා සහතික පත්‍ර ප්රදානය කිරීම...
2025-01-30 18:30:00
බොරැල්ල තිඹිරිගස්යාය ප්‍රජා සෞබ්‍ය වෛද්‍ය නිළධාරින් විසින් ලංකාරාම වඩිහිටි නිවාසයේදී වැඩිහිටියන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක්...
2025-01-23 18:30:00
දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරි කාංචනා පුංචිහේවා විසින් සම්බන්ධීකරණය කරන ලදුව තිඹිරිගස්යාය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය මුරැෂලින් සහ වෛද්‍ය...
2025-01-23 18:30:00
සුබසෙත පුවත්පතේ ආයුර්වේද ලිපි සම්බන්ධ ලේඛකයකු වන ආයුර්වේද වෛද්‍ය ඒ. සූරියබණ්ඩාර මහතා ආගමික කටයුතු සඳහා කළ කැපකිරීම් සහ ඔහුගේ වෛද්‍ය සේවය ඇගයීම සඳහා...
2025-01-16 18:30:00
සියලු සමීක්ෂණ වාර්තා තුළින් මාධ්‍ය, කලා, ව්‍යාපාරික ඇතුළු විවධ ක්ෂේත්රවල බිහිවූ ප්‍රථමයන් හා විශිෂ්ටයන් අගයමින් මෙවරත් “පීපල්ස් පිනකල්” සම්මාන රාත්...
2025-01-16 18:30:00
අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝානායක ගෞරවාර්හ පල්ලේගම හේමරතන නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිරි සිදුහත් භික්ෂු පදනම සහ...
2025-01-16 18:30:00
2024ලෝක ආයුර්වේද දින සැමරුම් උත්සව මාලාවේ එක් කොටසක් ලෙස, දේශීය වෛද්‍ය පීඨය විසින් සිසුන්ගේ නිර්මාණශීලීත්වය සහ ආයුර්වේද දැනුම ප්‍රදර්ශනය කරමින් කෙටි...
2025-01-09 18:30:00
ආයුර්වේද ආහාර පාලන තන්ත්ර මූලික මූලධර්ම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සමාරම්භක උත්සවය පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයීය දේශීය වෛද්‍ය පීඨයේදී...
2025-01-09 18:30:00
නො. 28 2/4 පහළ මාපිටිගම, මල්වාන යන ලිපිනයේ පදිංචි ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥ ඩේවිඩ් මොරලියගේ මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට 99 වියේ පසු වූ ඒ...
2025-01-09 18:30:00
පසුගිය දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ සහයෝගිතා පදනම මඟින් සංවිධානය කරන ලද 2024 ගෞරව නාම සම්මාන ප්රදානෝත්සවයේදී ඡ්...
2025-01-09 18:30:00
සමස්ත ලංකා වෘත්තීය ඡ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ 3 වැනි වාර්ෂික සංවත්සර උත්සවය දෙසැම්බර් 21 සෙනසුරාදා වේල්ලවීදිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ශ්...
2025-01-09 18:30:00
ශ්‍රී ලංකා පත්රකලා සංගමයේ 69 වැනි සංවත්සරය පසුගිය දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ ප්...
2024-12-26 18:30:00
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට වසර 105 ක් පිරීම නිමිත්තෙන් සැමරෙන ශාසන විරු දිනය ද අරමුණු කරමින් එම සම්මේලනයේ ආරම්භයේ සිටි ආදි කර්තෘවරුන් වෙත පින්...
2024-12-26 18:30:00
මෙරට පවතින දේශීය වෛද්‍ය ක්‍රම නිසි අයුරින් සංවර්ධනය කිරීමෙන් හා එය සංචාරක ව්‍යාපාරයට සමගාමීව සංවර්ධනය කිරීමෙන් වසරකට ඩොලර් මිලියන 8,500ක පමණ ආදායමක්...
2024-12-26 18:30:00