වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
2025.02.10 සඳුදා- ලග්න සහ රාහු කාලය
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/subasetha-ada-dawasa_15.jpg?itok=pSS4XbKF)
ඉර උදාව - පෙ.ව.06.28
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - උදේ 07.57 - 09.25
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
අමතර ලැබීම් සහිත දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. ධානමය කටයුත්තකට සම්බන්ධ වේ.
වෘෂභ
පැවැති ගැටලු කීපයකින් නිදහස සැලසේ. පැරැණි ගනුදෙනුවක් සාර්ථක කරන බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
මිථුන
ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි.යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. යටපත් වූ රෝගයක් ඉස්මතුවිය හැකි දිනයකි.
කටක
දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. සිතේ නිදහසින් කටයුතු සිදු කරයි.
සිංහ
විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.
කන්‍යා
සමාජ ගෞරවය හිමිකරන දිනයකි. ගේ දොර අලංකාරයට කටයුතු යෙදෙන බවක් පෙනේ. අමතර වියදම් බහුල කරයි.
තුලා
පි‍්‍රයමනාප ගතිපැවැතුම් ඇති කරයි. අසරණ අයකුට පිහිටවීමට කටයුතු උදා කරයි. නැති වූ දෙයක් නැවත හිමි කරයි.
වාශ්චික
වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි. දුරගමනකට කටයුතු සූදානමක් ඇති කරගන්නා බවක් පෙනේ.
ධනු
යන එන තැන කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. විශ්වාසවන්ත කෙනෙකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. අවිවේකී දිනයකි.
මකර
ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. තමා හමුවට එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. උත්සව අවස්ාවකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.
කුම්භ
පවුලට අලුත් සාමාජිකයෙකු එක්වන බවක් පෙන්නුම් කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
මීන
අවිවේකී දිනයකි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුත්තක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන බවක් පෙනේ.