වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
2025.02.07 සිකුරාදා - ලග්න සහ රාහු කාලය
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/ada%20dawasa_146.jpg?itok=s6K98VBa)
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - උදේ 10.55 - 12.23
සුබ දිශාව - දකුණ
මේෂ
හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වගකීමකින් නිදහස උදාවේ.
වෘෂභ
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි.
මිථුන
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි. හදිසි ලැබීම්වලට ඉඩකඩ ඇති කරයි.
කටක
උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි.
සිංහ
පැවැති ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් දැන හැඳුනුම්කම්වලට අවස්ථාව උදාකරයි.
කන්‍යා
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. පැවැති හිසේ ආබාධයකින් සුවය හිමිකරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙයි.
තුලා
ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩා ගෙනදෙන දිනයකි.
වෘශ්චික
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නිතර පුණ්‍ය කටයුතුවලට සම්බන්ධවන දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට ලක් වේ.
ධනු
වගකීම් බහුල කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. ඥාති හිතවත්කම් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ.
මකර
විශ්වාසය බිඳ වැටීමක් සිදු වෙයි. වගකීම් වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පුණ්‍ය කටයුතුවලට සම්බන්ධවන දිනයකි.
කුම්භ
ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. විසිතුරු දේට ඇල්මක් දක්වන බවක් පෙනේ.
මීන
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වන දිනයකි. ගතට සිතට සැහැල්ලුවක් ඇති කරයි.