වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2024.01.29 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 29, 2024
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.18
රාහු කාලය - උදේ 07.57 - 09.26
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
බාහිර වැඩකටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දේපළ ගැටලුවක් නිරවුල් වන ලකුණු පෙන්නුම් කරයි.
වෘෂභ
වගකීම් බහුල කරයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ සැකයෙන් කටයුතු සිදු කරන දිනයකි.
මිථුන
හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි බවක් පෙනේ. නීති සහන පතන දිනයකි.
කටක
වගකීම් බහුල වුවත් ඒවා ක්රමවත් ලෙස කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. ප්රභූ අය හා ඇසුරට කටයුතු උදා කරන දිනයකි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ.
සිංහ
නිතර ඇවිදිලි ඇති කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. යටිබඩ ආශි්රත ආබාධයක් හෝ මුත්රා ආබාධයක් මතුවිය හැකි දිනයකි.
කන්යා
ශාස්ත්රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගනීම වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි. උගත් දෙයින් ප්රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.
තුලා
විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. මිහිරි ආහාරපාන භුක්ති විඳීමට කටයුතු සැලසෙන දිනයකි.
වෘශ්චික
ඥාති හිතවතුන්ගෙන් ප්රශංසා හිමි කරයි. අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික වන බවක් පෙනේ. දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි.
ධනු
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.
මකර
අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුල වන දිනයකි. අලුත්හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.
කුම්භ
පැවැති චංචලකාරී බව මඟ හැරී යන දිනයකි. නිතර සමාජසේවා කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි.
මීන
විශේෂ හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - උදේ 09.03 - 10.31 සුබ දිශාව - උතුර මේෂඅමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි....
2023-12-01 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - උදේ 10.31 - 12.00 සුබ දිශාව - දකුණ මේෂපැවැති අසහනකාරී බව මඟහැරී යන බවක් පෙනේ....
2023-11-30 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.06 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - දහවල් 01.27 - 02.56 සුබ දිශාව - නැඟෙනහිරමේෂනිතර පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැප වී...
2023-11-29 19:30:00
ඉර උදාව පෙ.ව. 06.06 ඉර බැසීම ප.ව. 05.51 රාහු කාලය දහවල් 11.58 - 01.27 සුබ දිශාව – දකුණ මේෂවරින්වර හට ගන්නා අතේ පයේ වේදනාවන්ට ප්රතිකාර ලබා...
2023-12-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06 ඉර බැසීම - ප.ව. 05.51 රාහු කාලය - දහවල් 02.54 - 04.23 සුබ දිශාව - දකුණ මේෂඅමනාප වූ ඥාතියකු සමඟ මිත්රවීමට අවස්ථාව...
2023-12-27 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 05.52රාහු කාලය - උදේ 07.33 - 09.02සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයේ තරමට ප්රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි....
2023-11-26 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 05.51රාහු කාලය - සවස 04.22 - 05.51සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙහෙස ඇති ගමන් කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි....
2023-11-25 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 05.50රාහු කාලය - උදේ - 9.00 - 10.29සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරන දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු...
2023-11-24 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - උදේ 10.28 - 11.57 සුබ දිශාව - උතුර මේෂගතට සිතට පීඩාගෙන දෙන කටයුතු කීපයක් යෙදේ....
2023-11-23 18:30:00
ඉර උදාව පෙ.ව. 06.03 ඉර බැසීම ප.ව. 05.50 රාහු කාලය – දහවල් 01.24 02.53 සුබ දිශාව – උතුර මේෂවෙනදාට වඩා වගකීම් බහුල කරයි. විශේෂ කෙනකුගේ...
2023-11-22 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 05.50රාහු කාලය - දවල් 11.56 - 01.25සුබ දිශාව - නැඟෙනහිරමේෂනිතර තමා හමුවට එන කෙනකු නිසා කරදර ඇති කරයි....
2023-11-21 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - දහවල් 02.53 - 04.22 සුබ දිශාව - දකුණමේෂසැනසිලිදායක ලෙස දවස උදා වෙයි. ඥාති හිතවත්කම්...
2023-11-19 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - උදේ 07.30 - 08.59 සුබ දිශාව - දකුණ මේෂනිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි...
2023-11-19 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - සවස 04.21 - 05.50 සුබ දිශාව - දකුණ මේෂපවුලේ වගකීම් වැඩිකරයි. වෙනදාට වඩා වියදම්...
2023-11-18 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - උදේ 08.58 - 10.27 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල දිනයකි. මවගේ අසනීපයක් වෙනුවෙන්...
2023-11-17 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - උදේ 10.26 - 11.55 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙන බවක්...
2023-11-16 19:30:00