වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
2024.01.27 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 27, 2024
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.17
රාහු කාලය උදේ - 09.26 - 10.55
සුබ දිශාව - දකුණ
මේෂ
ගතට සිතට සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු සැලසේ. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි.
වෘෂභ
නැති වූ දෙයක් නැවත හිමි කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි.
මිථුන
ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. වෙනදාට වඩා පවුලේ අය වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. අලුත් හිතවතුන් ඇසුරට ලැබෙන දිනයකි.
කටක
මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක් වෙනස් කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.
සිංහ
වගකීම් බහුල කරයි. විශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
කන්යා
ශාස්ත්රීය කටයුත්තක් හේතුවෙන් අවිවේකී බවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.
තුලා
වෙනදාට වඩා විමෝදයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. අලුත් මිලදී ගැනීමකට කටයුතු සැලසෙන දිනයකි.
වෘශ්චික
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් ගැටලු කීපයක් මතු කරයි. හදිසි වැටීම්, තැලීම්වලට ඉඩ ඇති බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
ධනු
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. ලැබීම් අතින් යහපත් දිනයකි.
මකර
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර දරුවකු පිළිබඳ වෙහෙසීමට සිදුවන දිනයකි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගන්නා දිනයකි.
කුම්භ
අලුත් බලාපොරොත්තු ඇති කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්වන හැකි බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති දිනයකි. රැකියාවේ කටයුතුවලින් සැපසුම් හිමිකරයි.
මීන
ගතට සිතට සැප පහසුව උදා කරන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. නිතර පින් දහම් කටයුතුවල නරතවන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.55රාහු කාලය - උදේ 07.26 - 08.57සුබ දිශාව - නැඟෙනහිර මේෂඑතරම් යහපත් දිනයක් නොවනු ඇත. කටයුතුවල...
2023-10-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.56රාහු කාලය - සවස 04.26 - 05.56සුබ දිශාව - දකුණ මේෂඋදාවන අද දිනය එතරම් යහපත් කාලයක් නොවනු ඇත. යොදාගත්...
2023-10-14 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - උදේ 08.56 - 10.27 සුබ දිශාව - දකුණ මේෂපවුලේ අය අතර සුහදතාවයට කරුණුූ ඇති කරයි. උත්සව...
2023-10-13 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.57රාහු කාලය - උදේ 10.27 - 11.57සුබ දිශාව - නැඟෙනහිර මේෂතීරණ වෙනසක් සිදුකිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි....
2023-10-12 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.57රාහු කාලය - දවල් 01.27 - 02.57සුබ දිශාව - නැඟෙනහිරමේෂයොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. පවුලේ...
2023-10-11 19:30:00
ඉර උදාව පෙ.ව. 05.57 ඉර බැසීම ප.ව. 05.57 රාහු කාලය දවල් 11.57 - 01.27 සුබ දිශාව – නැඟෙනහිර මේෂවගකීම් බහුල කරන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකු...
2023-10-10 19:30:00
ඉර උදාව – පෙ.ව. 05.58 ඉර බැසීම – ප.ව. 05.58 රාහු කාලය – සවස 02.58 - 04.28 සුබ දිසාව – නැඟෙනහිර මේෂසැනසිලිදායක බව අඩුකරන දිනයකි. නිතර ගත...
2023-10-09 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58ඉර බැසීම - ප.ව. 05.59රාහු කාලය - උදේ. 07.28 - 08.58සුබ දිශාව - උතුරමේෂසැනසිලිදායක බව අඩු වී යන දිනයකි. නිතර වෙහෙස මහන්සි වී කරන...
2023-10-08 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58ඉර බැසීම - ප.ව. 05.59රාහු කාලය - සවස 04.28 - 05.59සුබ දිශාව - නැඟෙනහිරමේෂමනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. විවාහ ගිවිසුමකට...
2023-10-07 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 05.59 රාහු කාලය - උදේ 08.58 - 10.28 සුබ දිශාව - දකුණමේෂපවුලේ අය අතර, ප්රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක්...
2023-10-06 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.00 රාහු කාලය - උදේ. 10.28- 11.59 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි....
2023-10-05 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.00 රාහු කාලය - දවල් 01.29 - 03.00 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසය බිඳ වැටෙන අන්දමේ කටයුතු කීපයක්...
2023-10-04 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.01 රාහු කාලය - දහවල් 11.59 - 01.30 සුබ දිශාව - දකුණ මේෂසිතේ ධෛර්යයෙන් කටයුතු කරරන දිනයකි. වගකීම්...
2023-10-03 19:30:00
ඉර උදාව පෙ.ව. 05.58ඉර බැසීම ප.ව. 06.01රාහු කාලය සවස 03.00 - 04.31සුබ දිශාව – දකුණමේෂතරමක් දුරට සැනසිලිදායක බවක් අත්කරයි. පවුලේ කටයුතු සුබදායක ලෙස...
2023-10-03 00:15:00
ඉර උදාව - පෙ.ව. 05.58ඉර බැසීම - ප.ව. 06.02රාහු කාලය - උදේ 07.28 - 08.59සුබ දිශාව - නැඟෙනහිරමේෂහදිසි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. නිතර...
2023-10-01 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.02රාහු කාලය - සවස 04.31 - 06.02සුබ දිශාව - නැඟෙනහිරමේෂප්රමාද වූ කටයුතු කීපයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි....
2023-09-30 19:30:00