වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
2024.01.27 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 27, 2024
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.17
රාහු කාලය උදේ - 09.26 - 10.55
සුබ දිශාව - දකුණ
මේෂ
ගතට සිතට සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු සැලසේ. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි.
වෘෂභ
නැති වූ දෙයක් නැවත හිමි කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි.
මිථුන
ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. වෙනදාට වඩා පවුලේ අය වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. අලුත් හිතවතුන් ඇසුරට ලැබෙන දිනයකි.
කටක
මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක් වෙනස් කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.
සිංහ
වගකීම් බහුල කරයි. විශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
කන්යා
ශාස්ත්රීය කටයුත්තක් හේතුවෙන් අවිවේකී බවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.
තුලා
වෙනදාට වඩා විමෝදයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. අලුත් මිලදී ගැනීමකට කටයුතු සැලසෙන දිනයකි.
වෘශ්චික
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් ගැටලු කීපයක් මතු කරයි. හදිසි වැටීම්, තැලීම්වලට ඉඩ ඇති බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
ධනු
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. ලැබීම් අතින් යහපත් දිනයකි.
මකර
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර දරුවකු පිළිබඳ වෙහෙසීමට සිදුවන දිනයකි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගන්නා දිනයකි.
කුම්භ
අලුත් බලාපොරොත්තු ඇති කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්වන හැකි බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති දිනයකි. රැකියාවේ කටයුතුවලින් සැපසුම් හිමිකරයි.
මීන
ගතට සිතට සැප පහසුව උදා කරන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. නිතර පින් දහම් කටයුතුවල නරතවන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - උදේ 09.09 - 10.41සුබ දිශාව - දකුණමේෂවගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත්...
2024-04-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - උදේ 09.09 - 10.41සුබ දිශාව - දකුණමේෂවගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත්...
2024-04-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - උදේ 09.09 - 10.41සුබ දිශාව - දකුණමේෂවගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත්...
2024-04-04 18:30:00
ඉර උදාව පෙ.ව. 06.07 ඉර බැසීම ප.ව. 06.20 රාහු කාලය උදේ 10.41 -12.14 සුබ දිසාව – දකුණ මේෂසැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදු වෙයි. අමතර ලැබීම්...
2024-04-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දවල් 01.45 - 03.17 සුබ දිශාව - නැඟෙනහිර මේෂනිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා...
2024-04-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දවල් 12.14 - 01.46 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ වගකීම් වැඩි කරයි. එමෙන්ම වෙනදාට...
2024-04-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.17 - 04.49 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයක් වන අතර,...
2024-04-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 07.40 - 09.12 සුබ දිශාව - නැගෙනහිර මේෂවිවේකය අඩුවන අන්දමේ කරුණු කීපයක් සිදු...
2024-03-31 18:30:00
2024.03.31 ඉරිදා ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 04.48 - 06.20 සුබ දිශාව - දකුණ ...
2024-03-30 18:30:00
2024.03.31 ඉරිදා ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 04.48 - 06.20 සුබ දිශාව - දකුණ ...
2024-03-30 18:30:00
2024.03.30 සෙනසුරාදා ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 09.12 - 10.44 සුබ දිශාව - උතුර ...
2024-03-29 18:30:00
2024.03.29 සිකුරාදා ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 10.43 - 12.15 සුබ දිශාව - උතුර මේෂ...
2024-03-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.11 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - දවල් 01.47 - 03.19 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළයුතු...
2024-03-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.11 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - දවල් 12.16 - 01.47 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල කරමින් දවස ආරම්භ කරයි. වෙනදාට...
2024-03-26 18:30:00
ඉර උදාව පෙ.ව. 06.12 ඉර බැසීම ප.ව. 06.21 රාහු කාලය සවස 03.18 - 04.50 සුබ දිශාව – දකුණ මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි...
2024-03-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.12 ඉර බැසීම - ප.. 06.21 රාහු කාලය - උදේ 07.43 - 09.14 සුබ දිශාව - දකුණ මේෂශාරීරික වෙහෙසීම් වැඩි කරන කටයුතු කීපයක් යෙදේ...
2024-03-24 18:30:00