2023.12.29 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 29, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.20
ඉර බැසීම - ප.ව. 06.04
රාහු කාලය - උදේ 10.44 - 12.12
සුබ දිශාව - උතුර

 

මේෂ

සතුරන් නිසා කරදර ඇතිවෙයි. දියුණුව පිළිබඳ අදහසක් ඇතිවේ. කලකින් නොදුටු අයකු මුණ ගැසීමට කටයුතු උදා කරයි. ත්‍යාග පවා ලැබීමට හිමිකම් ඇති දිනයකි.

වෘෂභ

සුළු සුළු ලාභ හිමි කරන මාර්ග කීපයක් යෙදේ. නිතර තම තත්ත්වය උසස් කර ගැනීමට සිතයි. අන් අයගේ ගරු සැලකිලි හිමි කරන දිනයකි.

මිථුන

කලකින් නොදුටු හිතවතකු මුණ ගැසීමට කටයුතු සැලසේ. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ. සෙම් රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර පතන දිනයකි.

කටක

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර තම තත්ත්වය උසස් කර ගැනීමට සිතයි. සමාජයේ ප්‍රසිද්ධියට පත්වන දිනයකි.

සිංහ

අවිවේකී වුවත් යොදාගත් වැඩ පිළිවලක් සාර්ථක කරයි. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. වෙනදාට වඩා අතමිට සරු කරන දිනයකි.

කන්‍යා

වගකීම් බහුල කරයි. නිතර සිතේ චංචල ගතියෙන් කටයුතු සිදුකරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි.

තුලා

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

වෘශ්චික

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොකරයි. නිතර දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. දැනුම දියුණුකර ගැනීමේ කටයුතු කීපයක නිරත වන දිනයකි.

ධනු

සිතේ පී‍්‍රතියට කරුණු ඇති කරයි. නිතර තම රූපය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක කර ගැනීමට හේතු ඇති කරයි.

මකර

අතමිට සරු වුවත් වැයපස අධිකයි. අලුත් දේ මිලදී ගැනීමට සිත යොදන බවක් පෙනේ. පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරෙන දිනයකි.

කුම්භ

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. හදිස් ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී. වගකීම් බහුල දිනයකි.

මීන

ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. වගකීමකින් නිදහස් සැලසෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.