වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2023.12.17 ඉරිදා - ලග්න සහ රාහු කාලය
දෙසැම්බර් 17, 2023
ඉර උදාව - පෙ.ව. 06.15
ඉර බැසීම - ප.ව. 05.58
රාහු කාලය - සවස 04.30 - 05.58
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
විශේෂ ගමනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. නොසිතූ ලෙස පාඩුවක් සිදුවිය හැකි බවක් පෙනේ. අජීර්ණ ආබාධයකින් පීඩා අත්කරයි.
වෘෂභ
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.
මිථුන
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන කරුණු කීපයක් සිදුකරයි. තමාට තෑගි බෝග හිමිකරන දිනයකි.
කටක
හදිසි තීරණයක් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන මාර්ග කීපයක් යෙදේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
සිංහ
විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
කන්‍යා
අවිවේකී ලෙස කටයුතු කීපයක් කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. දවසින් වැඩි කාලයක් දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. හිසේ ආබාධයකින් පීඩා විඳින දිනයකි.
තුලා
හදිසි සැලසුමක් සාර්ථක කරන බවක් පෙන්නුම් කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු යොමුවේ. ගේ දොර කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි.
වෘශ්චික
නොසැලකිලිමත්කම හේතුවෙන් පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරන බවක් පෙනේ. නිතර ශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි.
ධනු
පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. අවිවාහකකයන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි.
මකර
නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි. වෙනදාට වඩා මුදල් පරිහරණයේදී සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගතහැකි දිනයකි.
කුම්භ
අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
මීන
නිතර ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරන බවක් පෙනේ. ඖෂධ භාවිතයේ දී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - සවස 03.19 - 04.52 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය අතර,...
2024-08-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - උදේ 07.36 - 09.09 සුබ දිශාව - දකුණ මේෂවෙහෙසකාරී ලෙස කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ...
2024-08-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව.06.24 රාහු කාලය - සවස 04.51 - 06.24 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි....
2024-08-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - උදේ 09.09 - 10.42 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන...
2024-08-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - උදේ 10.42 - 12.15 සුබ දිශාව - නැඟෙනහිර මේෂමිල මුදල් අඩුකම පිළිබඳව හිතට කරදර ඇතිවනු...
2024-08-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - දවල් 01.47 - 03.20 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදුකරයි. වෙනදාට වඩා...
2024-08-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - දවල් 12.15 - 01.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට අවිවේකී බවක් ඇති කරන දිනයකි...
2024-08-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - සවස 03.20 -04.53 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන බවක් පෙන්නුම්...
2024-08-12 18:30:00
2024.08.12 සඳුදා ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.27රාහු කාලය - උදේ 07.37 - 09.11සුබ දිශාව - නැඟෙනහිර මේෂ පැවැති...
2024-08-11 18:30:00
2024.08.12 සඳුදා ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.27රාහු කාලය - උදේ 07.37 - 09.11සුබ දිශාව - නැඟෙනහිර මේෂ පැවැති...
2024-08-11 18:30:00
2024.08.11 ඉරිදා ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.27රාහු කාලය - සවස 04.54 - 06.27සුබ දිශාව - දකුණ මේෂ අවිවේකී වුවත්...
2024-08-10 18:30:00
2024.08.10 සෙනසුරාදා ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.27රාහු කාලය - උදේ 09.10 - 10.43 සුබ දිශාව - දකුණ ...
2024-08-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - උදේ 10.43 - 12.16 සුබ දිශාව - උතුර මේෂපවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි....
2024-08-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - දවල් 01.49 - 03.22 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ...
2024-08-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - දවල් 12.16 - 01.49 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ...
2024-08-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - සවස 03.22 - 04.55 සුබ දිශාව - නැඟෙනහිර මේෂඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන බවක්...
2024-08-05 18:30:00