2023.09.06 බදාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 6, 2023

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.16
සුබ දිශාව - දකුණ
රාහු කාලය - දවල් 12.09 - 01.41

මේෂ

වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. පවුලේ කටයුතු සම්බන්ධ නොසන්සුන්තාවයක් ඇති කරන කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. අඹුසැමි විශ්වාසය බිඳවැටීමට හේතු යෙදේ. දරුවකුගේ හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සිත් කලකිරීම් ඇති කරයි.

වෘෂභ

පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. රැකියාවේ මත ගැටලු කීපයක් දුරදිග යන බවක් පෙනේ. විදෙස්ගතවීමේ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන දිනයකි.

මිථුන

අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති දිනයකි. වෙනදාට වඩා අතමිට සරුකරන ආදායම් මාර්ග හිමිකරයි. පවුලේ කෙනකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

කටක

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොකරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. ප්‍රභූ අයගෙන් උපකාර පතන බවක් පෙනේ. හදිසි ලාබ හිමිකම් ඇති දිනයකි.

සිංහ

හදිසි ආදායම් මාර්ගයකට හිමිකම් ඇති කරයි. පොත්පත් ලිපි ලේඛන කටයුතු අධික කරන දිනයකි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න.

කන්‍යා

නිතර පවුලට යන එන කෙනකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා නිදහසේ සිටීමට පි‍්‍රය කරන දිනයකි. අතමිට සරුකරන ආදායම් මාර්ග කීපයකට හිමිකම් ඇති කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. විදෙස් හිතවතකුගෙන් උපකාරයක් හිමිකරයි.

තුලා

අමතර ලාභ හිමිකරන මාර්ග කීපයක් යෙදේ. එමෙන්ම අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයි. ප්‍රධානීන්ගේ උපදෙස් මත ක්‍රියාකරන දිනයකි. මුදල් ගනුදෙනුවක් සම්බන්ධ කල්පනාකාරී විය යුතු බවක් පෙනේ.

වෘශ්චික

අවිවේකී වුවත් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසෙන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. පවුලේ කෙනකුගේ දුරස්වීමක් සිදුවන ලකුණු පෙන්නුම් කරයි. දුර ගමනකට කටයුතු සූදානමක් සිදුකරන ඇති කරගන්නා බවක් පෙනේ.

ධනු

බාහිර කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන දිනයකි. නිතර පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. සහෝදර මතගැටුමකට මුල පිරෙන කටයුතු කීපයක් යෙදේ. දරුවන් පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මකර

වියදම් අධික කරන කටයුතු කීපයක් යෙදේ. නිතර බාහිර කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. දුර ඥාතියකුගේ හමුවීමක් සිදුකරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල අඩුකරන බවක් පෙනේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කරයි. සමාජසේවා කටයුතුවලින් ප්‍රශංසා හිමිවන දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උද්‍යෝගයෙන් එදිනෙදා කටයුතු සිදුකරයි.

මීන

ශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි. නිතර පදිංචි ස්ථානයෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ. අතමිට සරු කරන මාර්ග කීපයක් යෙදේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.