ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී මාකෙහෙල්වල කරුණාපාල

2024-09-19 18:30:00
 ඉෂ්ඨ දේවතාවන්, සමස්ත දෙවියන් උදෙසා මනාල යුවළගේ මංගල පෝරුවේ පහන් දැල්වීම, මව්පියන් හෝ මාමා කෙනකු විසින් කළ යුතු චාරිත්‍රයක් වුවත්, එය මඟ හැරී ඇති බවද පෙනේ. සමහර පළාත් හා ඒ ඒ අයගේ පිළිගැනීම්, අනුව එතැන සිටි කෙනකු, වැඩිහිටියකු නැත්නම්...