වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
බී.ඇල්. ප්‍රේමරත්න
2024-07-11 18:30:00
මේ ගෙදරට පුදුම දෙයක්නේ වෙලා තියෙන්නේ. ලෙඩෙක් නැති දවසක් නැහැනේ තාත්තා වැඩට යනවා ගෙදරට එනවා. අම්මේ... දතක් රිදෙනව. දවල්ට කෑවෙත් නැහැ කියල ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම ඇඳේ හාන්සිවෙනව. අම්ම එනව ගෙට ගොඩවෙන්නෙ අද නම් මුකුත් කරන්න බැහැ උදේ හිටන්ම...
2024-05-30 18:30:00
පළමු අප නිරිඳු ට වසවත් කරපු විනය ට දෙවි රැස්ව එතැන ට කිව්ව සත් අඩි උපත මෙ ලෙස ටමහා සම්මත රජුගේ දේවිය වූ මැණික්පාල බිසවුන්වහන්සේට වසවර්තිමාරයා විසින් කරන ලද වින දොස ඉවත් කිරීමට කරන ලද සෙත් ශාන්තිය හත් අඩිය නම් සෙත් ශාන්තියයි. මේ...
2024-05-02 18:30:00
පෙරා සතර නැළිගත්තු කෂායට කොට්ටම් සුවඳගත් වැල්මී ලුනාමල් සපුමල් නෙළුම්ද රේණුත් මී මල් කුළු රෑනයි ලු අඹරා යොදමින් නැවතත් නැළියට සිඳුවා පෙර මින් ගන් ලා ලූ බී සඳ යමෙකුගේ තුන්දොස් ගිනි බැඳ ගොබැසීගත් උණ බසියි ලු ඒ කෝල ක්ෂාය වට්ටෝරුවේ...
2024-04-25 18:30:00
අවුරුදු උත්සව සමයේ දී නොයෙක් ආකාරයේ රසකැවිලි, තෙල් බැදුම්, ව්‍යංජන, මස්, මාංශ, තෙල් මිශ්‍ර බත් වර්ග, අයිස් ක්‍රීම්, ෆෘට්සැලඩ්, සව්දොදොල් (වැලිතලප) ආදී කෑම වර්ග නිතර නිතර කමින් කාලය ගත කරන දරුවන් මෙන්ම වැඩිහිටියෝද බෙහෙවින්ම සිටිති. අවුරුදු...
2024-01-25 18:30:00
ගසක මල් පිපිලා සුන්දරත්වය ගෙන දෙන්නාසේ දැරියක තරුණ බවට පත්වන අවස්ථාව මල්වර වීම ලෙස සැලකේ. ඒ මල්වරය යනු ස්ත්‍රියකගේ ප්රථමාර්ථවයයි. එම අවස්ථාවේ සියලු කටයුතු ඡ්‍යොතිෂ නියමයන් අනුව ඉටුකිරීම නීරෝගි සමාපත්තියට හේතුවන්නක් සේ සලකයි. දැරියකගේ...