වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
රවි ග්‍රහ ලොව පියා වෙයි. රාජ්‍ය කාරක ග්‍රහයා වෙයි. ග්‍රහ ලොව මූලිකයා වන අතර උසස්ම දෙවියා හැටියට පිළිගනී. ක්ෂිතිජයෙන් සම්පූර්ණයෙන් මතුවීමට හා බැසීමට මිනිත්තු දෙක බැගින් ගත වේ. තේජෝ භූතයට සත්ව ගුණයට මූල ධාතුවට අයත්ය. මේෂ රාශියට උච්ච වන...
මකර ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති ශනිත් දහවැන්නාධිපති සිකුරු ගැනත් බැලිය යුතු ය. මකර රාශිය පඨවි ගුණයෙන් යුත් චර රාශියකි. මකර ලග්න හිමියා තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගති ඇති කෙනෙක් වේ. කම්මැළිකමින් නිකරුණේ...
ධනු ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති ගුරුත් දහවැන්නාධිපති බුධ ගැනත් බැලිය යුතු වේ. ධනු රාශිය තේජෝ ගුණයෙන් යුත් උභය රාශියකි. යුක්තිය දිවි මෙන් සලකන ධනු ලග්න හිමියෝ යුක්තිගරුක, අවංක අපක්ෂපාතී විනෝදකාමී අය වෙති. ධනු ලග්න හිමියෝ එක...
කන්‍යා ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති සහ දහවැන්නාධිපති වන බුධ ගැන බැලිය යුතු වේ. කන්‍යා රාශිය පඨවි ගුණයෙන් යුත් උභය රාශියකි. මුද්‍රණ කර්මාන්තය, ගුරු වෘත්තිය, පොත් තැබීම, ගණකාධිකරණය, ලිපි බෙදීම, ලේඛන කටයුතු, පත්‍ර...
සෑම කේන්දරයකම රැකියාව ගැන බැලීමේ දී ඉගෙනීම ගැනත් බැලිය යුතු ය. ඉගෙනීම උසස් නම් රැකියාව උසස් වේ. කටක ලග්න හිමියාගේ අධ්‍යාපනය ගැන බලන විට අධ්යාපනකාරක බුධගේ බලයත් පස්වැන්නාධිපති කුජගේ බලයත් බැලිය යුතු ය.
කටක ලග්නයට හිමි රැකියා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960