වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
හෙළයන්ගේ ජාතික උත්සවය සිංහල අලුත් අවුරුදු උත්සවයයි. එමෙන්ම හින්දූන්ද අලුත් අවුරුද්ද ඔවුන්ගේ ජාතික උත්සවය ලෙස සලකති. මෙසේ අවුරුදු උත්සවය පැවැත්වෙන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම නිමිත්තෙනි.
සූර්යයා සූර්ය වංශකයින්ට හිමි...
ආයුර්වේදයේ මූලික අරමුණ වන්නේ නිරෝගිමත් පුද්ගලයකුගේ එම නිරෝගි බව ආරක්ෂා කර දීමත් රෝගී පුද්ගලයෙකුගේ රෝග ලක්ෂණ තුරන් කිරීමත් (ආතුරස්‍ය රෝග) ය. නිරෝගී අයෙකුන් නිරෝගී බව පවත්වා ගැනීමට රසායන කර්ම හා වාජි කර්මත් යොදා ගැනෙන අතර රෝගී පුද්ගලයෙකුගේ...
සිංහල අලුත් අවුරුද්ද සිහිවනවිට අපිට මතක්වෙන්නෙ ගත සිත කට පිනවන රසකැවිලි වලින් පිරුණ කෑම මේසයකි.
සිංහල හින්දු සියලුම ශ්‍රී ලාංකික වැසියන් එකම නැකතකට වැඩ අත් හරින එකම නැකතකට ලිපගිනි දල්වන ආහාර පිසීම සංකේතවත් කරමින් කිරි උතුරවන...
අපේ ශරීරයේ පැවැත්ම උදෙසා සුවිශේෂීම අත්‍යවශ්‍ය වන හිස ආරක්ෂා කර ගැනීමට අප නිතරම අවධානය යොමු කළ යුතු වෙමු. හිසට සිදුවන සුළු ආබාධයකින් පවා අපේ ජීවිතයට තර්ජනයක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සුළු සිදුවීමකින් වුවද ඇතිවන ප්‍රතික්‍රියාව නිසා මරණය...
අප අවට දක්නට ලැබෙන තුරුලතා අතුරින් කිරිබදු යනු ඔසු ගුණයෙන් පිරිපුන් ලතා විශේෂයකි. මෙය ඛණ්ඩිකා ලෙස බෙදුණු පත්‍ර සහ රතු දම් සිට රෝස පැහැය දක්වා වෙනස් වන වර්ණයන්ගෙන් යුතු පුනීලාකාර මල් හටගන්නා මංජරී සහිත දික්ව වැඩෙන කිරි සහිත වැලකි. මෙහි අලය...
දෙමාපියන් වන ඔබේ එකම බලාපොරොත්තුව වන්නේ තමන්ගේ දරුවා සමාජයේ යහපත්, බුද්ධිමත් ආත්ම විශ්වාසයෙන් යුත් දරුවකු බවට පත් කිරීමයි.
ඒ සඳහා කුඩා කළ සිටම දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීම, යහපත් ආකල්ප වර්ධනය කිරීම කළ යුතු ය. අද සමාජයේ...
පසුගිය සතිය හා සම්බන්ධයි
තම දරුවන්ගේ අනාගතය පිළිබඳව මාපියන් වන ඔබ බොහෝ සිහින දකියි. එහෙත් ඔවුන්ගේ ඒ අහිංසක සිහින සැබෑ වන්නේ කීයෙන් කීදෙනෙකුගේ ද? ඒ සඳහා වගකිව යුත්තන් වන්නේ ද දෙමාපියන් වන ඔබමයි. දරුවන් කරන බොහෝ වැරදි ක්...
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ සහ දේශීය වෛද්‍ය ක්රමයේ ඖෂධ සඳහා යොදා ගනු ලබන ඖෂධ යෝග අතර තලිස් හෙවත් තලිස් පතුරු ඉතා වැදගත් ශාකයකි. මෙහිදී මෙම ශාකයේ කුඩා රිකිලි සහිත පත්‍ර ඖෂධ සඳහා ගනු ලබන අතර තලිස් පතුරු යනුවෙන් ගනු ලබන්නේ ද මෙම තලිස් ශාකයේ ඖෂධාංගයයි....
ආයුර්වේදය වේද ශාත්රයක් වශයෙන් භාවිතා වීමට පෙර විසූ ජනයා හා සෘෂිවරුන් විසින් මිහිතලයේ පැළවෙන සෑම පැළෑටියක්ම හඳුනාගෙන එහි ඖෂධීය ගුණය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කර තිබේ. එපමණක්ද නොව ජලජ ජීවී සත්වයාද මිහිපිට ඇති මාංශයන්ගෙන් මනුෂ්‍ය ශරීරයට ගුණදායක...
කිසියම් වූ රෝගයක් සඳහා අප විසින් කැඳ වශයෙන් යුෂ වශයෙන් හා වෙනත් සංස්කරණ ලෙස යොදනු ලබන විවිධ ඖෂධාහාර සලකා බලන විට විශේෂයෙන් අළුකෙසෙල් වැනි දේ පිළිබඳ විවිධ මතිමතාන්තර පවතී. අළුකෙසෙල් වැඩි වශයෙන් පරිභෝජනයට ගැනීමෙන් පුරුෂ ශක්තිය හීනවන බව මෙන්ම වඳ...
බොහෝ ඖෂධ සඳහා යොදා ගන්නා
ධාතු වර්ධනය කොට ස්නායු දුබලතා නැතිකරන රසායන මෙන්ම වාජීකරන ගුණයෙන් යුත් වැල්පෙනෙල පිරිහී ගිය පුරුෂශක්තිය හා බලය ඇතිකරන ප්‍රබල ඖෂධයකි. සිංහල භාෂාවෙන් පෙනෙලවැල්, වැල්පෙනෙල යනුවෙන් හඳුන්වන පෙනෙලවලට සංස්කෘත භාෂාවෙන් නම්...
අපේ රටේ වැඩි දෙනෙක් උෂ්ණාධිකකමින් පීඩා විඳිති. අප වාසය කරන්නේ ද උණුසුම් කාලගුණයක් ඇති දේශයකය. ඒ නිසා සිරුර ගිනියම් කරන ආහාර පානවලින් වැළකී සිටීම සුවයෙන් සතුටින් සිටීමේදී ඉතා වැදගත් වෙයි.
අප ගන්නා බොහෝ ආහාරවලින් සිරුර ගිනියම් වෙයි. යම්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960