වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නිලූගේ කෑගැසීමට මධුරංගි බැලුවාය. දඩබ්බර පැතුම් බලු පැටියාට පහර දෙන්නේය. බලු පැටියා ඔහුගෙන් ගැලවීමට නොගන්නා උත්සාහයක් නැත. ඌ අසරණ අහිංසක ලෙස නිලූ දෙස බැලුවේය. “අනේ අසරණ මාව බේරා ගන්න” ඒ අහිංසක දෑස්වල ලිය වී තිබිණි. පැතුම් බලෙන්ම බලු පැටියාට...
මාතෘ පදවිය තරම් උතුම් පදවියක් ලොව නැති තරම්ය. මාතෘ තත්වයේදී මවකට නිරෝගිමත් හොඳ වර්ධනයක් ඇති දරුවකු මෙලොවට බිහි කිරීමට මවත් , පියාත්, එමෙන්ම ඔවුන් ජීවත්වන අවට පරිසරය ද වැදගත් වන බව නවීන විද්‍යාත්මක මතය වී ඇත.
තවද මෙවැනි තත්ත්වයන්ට ප්...
ප්‍රතිපිළිකා මූලික වශයෙන් සමන්විත වන්නේ එළවළු, ඔලිව්තෙල් හෝ කාබනික බටර්, මිංචි සහ කුළුබඩුවලිනි. විකල්පයක් වශයෙන් මස් හෝ බිත්තර හෝ යොදාගත හැකි වුවත් ඒ අමතර රසය සඳහා පමණි. මේ ආහාරය විශාල මස් පෙත්තක් සහ එළවළු ස්වල්පයක් සහිත බටර් ආහාර වේලකට...
සම රැළි වැටීම වර්තමාන කාන්තාව හිතින් විඳවන රූප ශෝභාව සම්බන්ධ ප්‍රබල ගැටලුවකි.ඇස් වටේ, මුව දෙකළවර, ගෙල පෙදෙස, දෑත් ආදී ස්ථානවල සම රැළි වැටීම නිසා වයසට වඩා වැඩි පෙනුමක් ලැබෙන බවද සත්‍යයකි.
වයස අවුරුදු 35-40 පමණ වන විට කාන්තා සහ පිරිමි...
නැකතට වැඩ අරඹන්න වැඩි දෙනෙක් කැමැතියි. බක් මහ උලෙළේ ආහාර අනුභවයට විශේෂ නැකැතක් තිබුණ ද ඉන් පසු ආහාර පාන ගන්නේ අපට හිතෙන හිතෙන වේලාවටය.
ආහාර ගැනීම ඉතා සරල පහසු ක්‍රියාවක් කියා සිතුණ ද එය නිසි පිළිවෙළට නොකළොත් නැති ලෙඩ ඇතිවීමට එයම හේතු වෙයි...
උණුසුම අධික කාලයට දැනෙන්නේ දැඩි වෙහෙසකි. උණුසුම නැතත් වෙහෙසින් දැඩි ලෙස පීඩාවට පත්වීම අද කාලයේ සුලබ අත්දැකීමකි. ආයුර්වේදයට අනුව වෙහෙසට ප්රබලවම බලපාන කරුණු දෙකක් තිබේ. ඒ ජීවන රටාව සහ අප ගන්නා ආහාර ප්‍රමාණයයි ඒවා ශරීර ශක්ති මට්ටමේ තීරකයන්ය.
...
අද මනුෂ්‍ය වර්ගයාගේ බොහෝ දෙනෙක් අකාලයේ මියයයි. එසේ නොමැතිනම් සාදා ගන්නා ඖෂධ ගතයුතු රෝගයකින් පෙළේ. එයට පිළියම් සෙවීම සහ ඖෂධ සඳහා මහත් මුදලක් රජයට වැය කිරීමට සිදුව ඇත.
අප ජීවත්වන්නේ ද ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙන නවීන තාක්ෂණය ද බොහෝ දියුණු එසේම...
කාන්තාවන් සහ දරුවන් නිසැකවම පරිවෘත්තීය සහලක්ෂණය නම් අවදානම් රෝගී තත්ත්වයන්ට ගොදුරු කරන ක්ෂණික නූඩ්ල්ස් ඇතුළු ක්ෂණික ආහාරවලින් සිදුවන අගතිය පිළිබඳ සරල විමසුමකි.
මිථ්‍යාව තේරුම් ගන්න
ක්ෂණික නූඩ්ල්ස් ඇසුරුම ඉතා ආකර්ෂණීය...
* හරිත පැහැ ආහාර පාන වලින් සරතස නිවා ගන්න
ග්රීෂ්මයේ දවස පුරාම සිතට වධ දෙන ගැටලුව සිරුර දවන දාහයයි. දාහය නිවා ගැනීමට අප නොකරන දෙයක් නැත.
දාහය නිවීමට අංක එකට අපට මතක් වන්නේ ජලය වුව ද තවත් බොහෝ මාර්ග මඟින් අපට උණුසුම් වන ගත සිත සිසිල්...
තුරුලතා මල් පලින් බරව සංකේතවත් කරන්නේ තවත් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයක් ළඟ ළඟ එන බවය.
එරබදු මල් පොට්ටු, පොට්ටු අවුරුද්දත් කිට්ටු කිට්ටු යනුවෙන් ජනප්රවාදයේ එන පරිදිම අවුරුදු උදාව මුලින්ම වාගේ සිහිපත් කරන්නේ රක්ත වර්ණ එරබදු...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960