වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
බටහිර වෛද්‍ය ක්‍රමය අනුව කියන්නේ බුලත්විට කන්න එපා. පිළිකා ඇතිවෙනව කියාය. නමුත් බුලත් පුවක් නිසා පිළිකා ඇතිවෙනවද?
මේ පිළිබඳව හොඳට සිතා බලන්න. මෙහිදී කථා කරන්නේ බුලත් පුවක් මිස හුණු, දුම්කොළ පිළිබඳව නොව, බුලත් විටට වඩා පිළිකා , ලිංගික...
පොල්කිරි මුළුතැන්ගෙට නැතුවම බැරි ඉස්තරම්ම ස්වාභාවික රසකාරක වලින් එකකි. අසාමාන්‍ය රසකාරකයක් සේම පොල්කිරි සතු පෝෂණීය හා ඖෂධමය ගුණාත්මක බවද ඉතා ඉහළය. විටමින් හා ඛනිජ ලවණ වලින් ද කැල්සියම්, පොටෑසියම් , මැග්නීසියම් , යකඩ, සින්ක් යන ශරීරයට අතිශයින්ම...
වතුරෙන්ම සුවපත් කළ අන්දම
වන ඖෂධ පැළෑටිවල සාරය උරාගෙන සොබාදහමටද අනුකූලව සාදාගන්නා ලද කසාය කල්ක, ගුලි ආදිය මෙන්ම නොයෙකුත් රහස් මාත්‍රා අනුව සකස් කරන ලද සින්ධුරම්ද ආදි වශයෙන් වු ආයුර්වේදයේ දැක්වෙන න්‍යායයන් අනුවද, යම් යම් ව්...
කොස් ගස පිළිබඳව ඉතිහාසය සොයා බැලීමේ දී පැහැදිලි වී ඇත්තේ මෙය ලංකාවට ආවේණික වූවක් බවත් පැරණි කාලයේ සිටම ලංකාවේ ව්‍යාප්ත වෙමින් පැවති වෘක්ෂයක් බවත්ය. මේ සඳහා “බත් ගස” නමින් පර්යාය නාමයක් පටබැඳී ඇත්තේ වර්ෂ 1940-1950 යන දශකවල ලෝක යුද සමයේ ඇතිවූ ආහාර...
බුදුරජාණන් වහන්සේ වරක් මහා සංඝරත්නය අමතා මෙසේ වදාළ සේක. ‘මහණෙනි මෙලොව රෝගීන් දෙවර්ගයකි. කායික රෝගීන් හා මානසික රෝගීන් ය. කායික රෝග වලින් නොපෙලෙන්නන් වසර පහ, හයේ සිට සිය ගණන් දක්වා සිටිත්. එහෙත් මානසික රෝගවලින් එක් මොහොතක් හෝ නොපෙළී සිටින්නේ රහතන්...
වර්තමානයේ අපි ගන්නා ආහාර වල විකෘතිතා සේ ආහාර ගැනීමේ විකෘතිතා මෙන් විවිධ වැරදි පුරුදු ක්‍රියාවන් නිසා රෝග රාශියකට ගොදුරුවී පීඩා විඳිමින් ජීවිතය බොහෝ අපහසුවෙන් ගෙවන අය සිටී. සමහර අයට ඇති පීඩාවන් සැබවින්ම රෝග තත්ත්වයක්ද යන්නත් සැකසහිත වේ. එම පීඩාවන්...
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන පරිදි වර්ෂයකට මිලියන 41 ක් පමණ ජනතාව එනම් මුළු මරණ සංඛ්‍යාවෙන් 71% ක් පමණ බෝ නොවන රෝගවලින් මිය යයි.
ඉන් වැඩිම ප්‍රමාණයක් එනම් මිලියන 17.9 ක් පමණ හෘදය සම්බන්ධ රෝගවලින් මරණයට පත්වෙන අතර මින් වැඩි ප්‍රමාණයක් අප රට...
ඇස්වහ කටවහ දෝෂවලින් ග්‍රහ අපල ,යක්ෂ භූත පේ‍්‍රත අමනුෂ්‍ය බැල්මෙන් ආරක්ෂාවීම සඳහාත් කුඩා දරුවන්ට පළඳවනු ලබන පංචාංයුධය ඈත අතීතයේ සිටම පැවත එන සිරිතකි. දරුවන්ට පංචායුධය පැළදවීම දෙමාපියන් විසින් දරුවා උපත ලබා දින පහක් ගත වූ පසුවද එමෙන්ම ඉඳුල්කට ගාන...
අද බොහෝ දෙනෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙති. බෝ නොවන රෝග අතුරින් බහුලම රෝගය දියවැඩියාව බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික දත්ත ගත තොරතුරු අනුව සනාථ වෙයි.
සමහරු වසර තිහක් තිස්පහක් තරම් කාලයක් තිස්සේම දියවැඩියා රෝගීන් ය. එහෙත් දියවැඩියාව උපරිම ලෙස...
අද ඉපදීමට සිටින දරුවාට ඉපදිමට පෙර සිටම පෝෂණය ප්‍රතිකාර සියල්ලම ලැබේ. එසේම ක්‍රමවත් වූ මාතෘ හා ළමා සායන රට පුරා ඇත. එසේම රෝහල් වල අඩුවක් ද නොමැත. එනමුත් කුඩා දරුවාගේ සිට රෝගීන් ය.
බෝවන රෝග බොහෝ ය. බෝ නොවන රෝග එසේම ය. වකුගඩු රෝග, හෘද රෝග,...
අපි මුලින්ම බලමු, ආර්තවය කියන්නේ මොකක්ද? යන්න පිළිබඳව සාමාන්‍යයෙන් වයස අවු 12 -16 අතර කාලයේදී ගැහැණු දරුවන්ට ආර්තවය හෙවත් ඔසප්වීම ආරම්භ වේ. මෙයටම මාස් ශුද්ධිවීම, අසනීප වීම, ඍතුවීම ආදි නාමයන් කිහිපයකි.
ප්‍රථම ආර්තව දර්ශනය මල්වර වීම, වැඩිවියට...
ආයුර්වේද ප්‍රතිකර්මවලදී රෝගීන්ට දෙනු ලබන අරිෂ්ට හා ආසව ඒ ඒ රෝගවලට අනුව සකස්කරනු ලබන්නේ ඖෂධීය ගස්වල මුල්, පොතු කොළ, ගෙඩි, මල්, මල්රේණු බඩ, එළකිරි , කස්තුරි, මී පැණි, උක් හකුරු, සහිඳලුණු, වෙඩිලුණු,පල්මාණික්කම්, සක්කරා. රත්ත්රං ඇතුළු මුද්දරප්පලම්,...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960