වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අධික රුධිර පීඩනය නිසි ඖෂධ භාවිතයෙනුත්, මනා අහාර පාලනයෙනුත් පාලනය කරගත යුතු රෝගී තත්වයකි. එසේ පාලනය නොකිරීමෙන් හෘද රෝග, අංශභාගය හා වකුගඩු ආබාධ වැනි සංකූලතාවලට ඔබ ලක්වීමට ඇති ඉඩකඩ 99% කටත් වඩා ඉහළය.
මෙරට සිදුකරන ලද නවතම වෛද්‍ය පර්යේෂණ වලට...
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන සත්ව, ශාක සහ පාර්ථිව යන සියලුම කොටස් ආයුර්වේද වෛද්‍ය ක්රමයේ සහ දේශීය වෛද්‍ය ක්රමයේ යෙදෙන ඖෂධ යෝගයන් වලදී විවිධ අයුරින් යොදාගනු ලබයි. මේ අතුරිනුත් වැඩි වශයෙන් ඖෂධ යෝගයන් සඳහා යොදාගනු ලබන්නේ ශාක ද්‍රව්‍යවලින්...
තිත්ත රස, ඇඹුල් රස, කහට රස, පැණි රස, ලුණු රස ආදී රසයන්ගෙන් වැඩි දෙනෙක් වඩාත් කැමැත්තක් දක්වන්නේ ලුණු රසයට බව රහසක් නොවෙයි. වෙළඳපොළේ සුලබව විකිණීමට තිබෙන ප්‍රයිඩ් රයිස් නූඩ්ල්ස් වර්ග, චීස් වර්ග, බිස්කට් වර්ග, විවිධ බයිට් වර්ගවල ආදී වශයෙන් මේ පි්...
අපේ එදිනෙදා ආහාරවේල රසවත් කරන කුළුබඩු අපට නැතිවම බැරි තරම් ය. කුළුබඩු වල ගුණාගුණ ප්‍රයෝජන කීමට පෙර මඳක් එහි අතීතය දෙස බැලීම වැදගත් ය. අද අපට අවශ්‍ය සූදුරු – මහදුරු, කොත්තමල්ලි, අප ඉන්දියාව, රුමේනියාව වැනි විදේශවලින් ගෙන්වා ගත්තත් එදා ලංකාවට අවශ්...
මෙපමණ කලක්ම මෙම ලිපියෙන් මා ඔබට කීවේ, ආයුර්වේදයේ හපන්කම්, දස්කම් දැක්වූ වෛද්‍යවරුන් ගැන ය. නමුත් මෙවර කියන්නේ එංගලන්තයේ අපූරු වෙද රස කතාවක් ගැන ය. එය මෙසේ දක්වන්නේ ද තවත් හරවත් කතාවක් සමඟම බැඳී පවතින නිසා ය. හිතවත් පාඨකය. අපේ වෙද රසකතා මෙන්ම මෙයද...
සැවැත්නුවර පුණ්‍යවර්ධන කුමාරයෝ ස්ත්‍රියක පාවා දෙතොත් පංචකල්‍යාණයෙන් යුත් ස්ත්‍රියක පාවා දුන මැනව. නැතහොත් මම සරණ නොයමි’යි මව්පියනට කීහ. ඒ පංච කල්‍යාණයේ පළමුව කියැවෙන්නේ කේශ කල්‍යාණයයි. ඒ ‘මහපින් ඇති ස්ත්‍රියගේ කෙස මොනරපිල් කලඹක් සේ ඡවිවර්ණ ඇතිව...
ආයුර්වේදය හා පරිසරය පිළිබඳ කතා කිරීමේදී තවත් ප්‍රධාන සංකල්පයක් මෙසේ ඉදිරිපත් කළ හැකිය. ස්වභාවධර්මයේ දැක ගත හැකි ශක්තීන් තුනක් සිරුරේ පවතින්නා වූ ත්‍රිදෝෂ හෙවත් තුන් දොස් සමඟ සම්බන්ධතාවයක් ඇති බව ආයුර්වේදය හඳුන්වා දෙයි. එම ශක්තීන් තුන මෙසේ...
මෙතෙක් කල් අප අවධානය නොකරන ලද ශක්තියෙන් හා ගුණයෙන් වැඩි පොල් පැළ මද රසයක්ද එක්කරයි. පැළ පොල් මදය හෙවත් පැළ පී නමින් හඳුන්වයි. රෝග කීපයකට ඔසු ගුණයක් මෙන්ම ආහාරයක් වශයෙන් ද සඳහන් කළ හැක. නමුත් සමාජය තුළ පැළ මදවලට ඇත්තේ වැරදි මතයකි. පාරම්පරික වෙදකමේ...
ශ්‍රී ලංකාවේ ක්ෂණිකව වැඩෙන විශාල ගසකි. පැවැත්මට වැඩි ආයුෂක් නැත්තේ ශක්තිවන්ත කඳක් නැති නිසා ය. හොඳින් වැඩුණු ශාක ය මීටර 15 ක් පමණ උස යයි.එරබදු වර්ග තුනකි. කටු එරබදු. යක් එරබදු, කටු රහිත එරබදු වේ.
කටු සහිත ශාකය කඳ කළු පැහැයෙන් යුක්තය. සුදු...
මේ කියන්නට යන්නේ නගරබද විදුහලක ඉහළටම ඉගෙන පුහුණු ගුරුවරයකු වී විද්‍යාල කිහිපයකටම උගන්වා මුල්ගුරු පදවියක් ලැබ සිසු සිසුවියන් විශාල පිරිසක් උසස් විද්‍යාලවලට පවා යවන්නට කටයුතු කළ විද්වතකුට දේශපාලකයන්ට පන්දම් නොඇල්ලූ නිසා දඬුවම් මාරුවක් වශයෙන්...
‘සර්පයා’ යන වචනය ඇසෙත් ම අප කවුරුත් භීතියට පත්වීම සාමාන්‍ය ලක්ෂණය යි. ඒ සර්පයා වනාහි ඉක්මනින් මරණය ගෙන දෙන භයානක විෂ සහිත ලෙස හංවඩු ගැසී ඇති හෙයිනි.
අපේ රටේ නාගයා දෙස ගැමි සමාජය බලන්නේ ගෞරවයකිනි. එබඳු තැකීමක් නොකරන්නෝ වෙත් නම් ඒ නාගරික...
කිරි දරුවන් හැරෙන්නට අනෙක් සෑම දෙනෙකුම මුඛයෙන් ආහාර විකා භක්ෂණය කරති. අහර පිඬක් මුවට ගෙන හොඳින් සපා ගිලීමෙන් ජීර්ණය පහසු වේ. අප ගන්නා ආහාරය මුවේ ඛේටයට එක් සප්ත ධාතුන් කෙරෙහි පරිණත වේ. එනම් රස ධාතුවෙන් රක්ත ධාතුවටද එයින් මාංශ ධාතුවට ද ඊට පසු මේධෝ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960