වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අමුවෙන් ඖෂධ ගැනීමේදී යොදන නීතියක් ඇත. එනම් වියළි ද්‍රව්‍ය මෙන් දෙගුණයක් අමු ඖෂධ ගැනීමට නියමිතය. වියළි ද්‍රව්‍ය ගැනීමට නිර්දේශ කර ඇතත් එය සපයා ගැනීමට නොහැකි අවස්ථාවලදී අමු ඖෂධය යෙදීමට නියම කර ඇත.
දේශීය වෛද්‍ය ක්රමයේ බොහෝ...
මනුෂ්‍යයාට පමණක් නොව බලු, බළල් , ගව ආදි තිරිසන් ගත සතුන්ට පවා ඇස් රෝග සෑදී දුක් විඳින ආකාරය අපට දැකගන්නට ඇත. පෙර කරන ලද අකුසල කර්මය එයට හේතු වන්නට පුළුවන් බව විශ්වාස කළ හැකිය. මනුෂ්‍යයාට සෑදෙන නේත්‍රා රෝග 76 ක් බව සුශ්‍රැත සංහිතාවේ සඳහන් වේ...
වාත රෝග අධිකාරියේ දණහිසට පමණක් සීමා වූ විශේෂිත වාත රෝගයක් ලෙස ක්‍රෝෂ්ට්‍රක ශීර්ෂය හඳුන්වා දිය හැක.
වාත ශෝකිතජඞ ශෝථො
ජානු මද්ධ්යෙ මහා රුජඞ
ශෙªයඞ ක්‍රෝෂ්ටුක ශීර්ෂස්තු
ස්ථුලඞ ක්‍රෝෂ්ටුක...
ආයුෂ විඳීම යනු ආයුර්වේදයයි. නිරෝගී අයගේ නිරෝගීකම ආරක්ෂා කිරීම, රෝගී අයගේ රෝග සුවපත් කිරීම ආයුර්වේදයේ ප්‍රයෝජනයයි. අපත්‍ය ආහාර විහරණ ගැනීමෙන් ශරීරයේ දෝෂ, ධාතු මල දූෂිත වී ලෙඩ රෝග ඇතිවෙයි. අප කතා කරන මුඛ රෝගවලට ද ප්‍රධාන හේතුව එයයි. ...
අද කුඩා දරුවන් පවා තර බවට පත් වේ. අධික ස්ථුල දරුවන් බහුලය. එනිසාම දියවැඩියාව, අධි රුධිර පීඩනය, අක්මාවේ තෙල් තැන්පත් වීම, බහුල රෝග බවට පත්ව ඇත. තරුණ අය බොහෝ විට මහතය. තරුණ කාන්තාවන්ගේ සිහින් ඉඟ දැන් දක්නට ලැබෙන්නේ අඩුවෙනි. එකම මහත ඇති මසින්...
ගොටුකොළ යනු අපි කවුරුත් දන්නා හඳුනන මහඟු ගුණ ඇති පළාවකි. මැල්ලුමක් සලාදයක් හා කැඳ ලෙස ද භාවිත කරයි.
ශාක අතර, විටමින් ඒ බහුලව අඩංගුය. කැල්සියම්, ප්‍රෝටීන්, යකඩ, පොස්පරස්, විටමින් ඒ, ජී, කේ සහ මැග්නීසියම් ඉතා ඉහළ ලෙස...
අතීතයේ සිට මාරාන්තික රෝගයක් ලෙස නම් කර ඇති සෙංගමාලය හෙවත් කහ උණ “කාමලාව” ලෙස ද හඳුන්වයි.
මෙම රෝගය ඉතා සුලබ රෝගයක් වන අතර, රෝගියාට උපද්‍රව රාශියක් ඇති කිරීමේ හැකියාවක් ඇති රෝග තත්ත්වයකි. වර්තමාන සමාජය තුළ ද බහුලව දැකිය...
අද සමාජයේ වෙසෙන රෝගීන් අතර බහුලව වැලඳෙන මුත්රාශ්මරී නම් මුත්‍රාගල් නොහොත් ගල් වෙරෙප්පුව නමැති රෝගය වැඩි වශයෙන් පුරුෂයින්ව ආක්‍රමණය කරමින් සිටිති. වර්තමානයේ මෙවැනි රෝගීන් මෙසේ බහුල වීමට හේතුව නම් උෂ්ණාධික ආහාරපාන ලෙස ගැනෙන ගෝවා ,අන්නාසි,...
ආයුර්වේද මේදෝ රෝග ලෙස හඳුන්වන වර්තමානයේ බෝ නොවන රෝග කාණ්ඩයට අයත් අධික ස්ථූලතාව, රුධිරයේ මේද ප්‍රමාණය හෙවත් කොලෙස්ටරෝල් වැඩිවීම මේ සමඟ ගළපා ගත හැකිය. මෙහිදී රුධිරයේ මේද ප්‍රමාණය වැඩිවීම මේදෝ දෝෂ ලෙස දක්වා ඇත.
ආයුර්වේද වෛද්‍ය ක්...
දේශීය මෙන්ම ආයුර්වේද බෙහෙත් සෑදීම සඳහා වෙනත් ඖෂධ සමඟ ගනු ලබන අප නිතරම භාවිතයට ගනු ලබන කන ලුණු , මුහුදු ලුණු , ලේවා ලුණුවලට අමතරව අෂ්ඨ ලවණ ලෙස සඳහන් සුවස ලුණු, සවිඳ ලුණු, කලු ලුණු ලේවා ලුණු, මැටි ලුණු ,බළල් ලුණු උද්භිත ලුණු වගේම රෝම ලුණුද...
වර්තමානයේ බොහෝ දෙනා පීඩා විඳීන වාතරෝග බොහෝමයකි. ඒ අතරින් ප්‍රධාන තැනක් ලබා සිටින්නේ ගුද්‍රසි රෝගයයි. මෙම රෝගය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සයිටිකා (ඵජඪචබඪජච ) ලෙස හඳුන්වයි.
ගුද්රයා යනු ගිජුලිහිණියායි. මෙම රෝගයේදී රෝගියා...
විෂවීම - මී විෂට - ඇසළ මුල්, නිල් කටරොලු මුල්, තල මුල් කෂාය ගිතෙල් මී පැණි සමඟ දෙන්න.
මුදු කරවැල් විෂට - ඇසළ දළු කොටා දොඩම් ඇඹුලින් තම්බා සුණු සාලේ බත් මැදට තබා කෑමට දෙන්න. මෙය විෂ නසනසන අතර මෘදු විරේකයක්ද වෙයි. ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960