වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
කරවිල,බෝංචි, වම්බටු ,අළු කෙසෙල්, මුරුංගා, කොස්, දෙල් , මිරිස්, ආදිය මේවාට අයත්ය. කොස්,දෙල්, අළුකෙසෙල් යනාදී ආහාර ශක්තිජනක ආහාර ලෙස සලකනු ලැබේ. ධාන්‍ය වර්ගවල තරම් එළවළු ගෙඩිවල තයමින් නැති අතර, ඒවා සිරුරට අවැසිය. මේ අඩුව ධාන්‍ය වර්ග...
සිංහල වෛද්‍ය කර්මයේ උපයෝගී කර ගන්නා ඔළිඳ කොළවලට ලේ ඝණකම අඩු කිරීමටත් , ලේ කැටි දියකර හැරීමටත් මහඟු බලයක් පවතී. රෝගියාගේ බලදුබල තාවය පරික්ෂා කර බලා ඉහත කෂායට සුදුසු ඖෂධ එකතු කිරීම හෝ ඉවත් කිරීම මඟින් කෂාය නැවත සකසා රෝගීන්ට ලබාදීමෙන්...
අක්මාවේ මේද තැන්පත් වීම අද බොහෝ වැඩිහිටියන් අතර සුලබව දක්නට ලැබෙන රෝග තත්ත්වයකි. බොහෝ දෙනෙක් තමන්ට මෙම තත්ත්වය ඇති වී තිබෙන බව දැනගන්නේ බොහෝ ප්‍රමාද වීය. ජ්චබබර තඪමඥප යනු අක්මාවේ සෛලවල මේදය තැන්පත් වීමයි.
අක්මාවේ මේදය තැන්පත්...
ඔක්තෝබර් මාසය විශ්ව පියයුරු පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස නම් කර ඇත
අර්තවහරණය පසු අධික ලෙස තරබාරු වීම, ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ප්‍රතිස්ථාපන දිගු කාලිනව ලබා ගැනීම දුම්බීම ,ව්‍යායාම්වල නොයෙදීම, මද්‍යසාර පානය...
එදිනෙදා අපට මුහුණ පෑමට සිදුවන සුළු රෝගාබාධයකදී වෛද්‍ය උපදෙස්වලින් තොරව පහසුවෙන් හා ඉක්මනින් සකස් කර ගත හැකි ඖෂධ හෙවත් අත් බෙහෙත් මනා ලෙස සිත් ගන්නා අයුරින් කවියෙන් කියැවුණු අවස්ථා බොහෝ ය.
බොහෝදෙනා අත් බෙහෙත් කිරීම ගොඩ වෙදකමක්...
1. ලුණු එක් කළ මද උණුසුම් ජලයෙන් දිනකට තෙවරක් මුව සෝදන්න.
2. මී පැණි ටිකක් ඇඟිලි තුඩුවලට ගෙන විදුරුමස් පරෙස්සමින් පිරිමදින්නන. මී පැණි බැක්ටීරියා නාශකයකි. ප්‍රදාහයන් වළක්වන්නකි. එනිසා බැක්ටීරියාවලින් ඇතිවන විදුරුමස් රෝග...
අහර නිසා සියලු සත්වයෝ ජීවත් වෙති
ආහාර වර්ග කොටස් අටක් ලෙස පහත දැක්වේ
1.ධාන්‍ය 2.එළවළු 3.පලතුරු 4.ගෙඩි හා ඇට 5.මෑ , බෝංචි වර්ගයට අයත් ඇට 6.අල වර්ග 7.පලා කොළ වර්ග 8.මාළු මස් වර්ග
මෙහිලා අප ඉදිරිපත් කරන්නේ පලතුරු...
බටහිර වෙදකම තුළ කියැවෙන රූමටොයිඩ් ආතරයිටිස් රෝගය වශයෙන් හැඳින්වෙන සන්ධි ඉදිමීමේ රෝගයේ මූලික ලක්ෂණ වන්නේ ශරීරයේ සන්ධිගතව ඇතිවෙන වේදනා සහිත ඉදිමීම, එම ස්ථාන රත් පැහැයට හුරුවීම, සහ එම සන්ධි සෙලවීමට ඉතා අපහසු වීමයි. මෙහි ඇති විශේෂත්වය නම් උදේ...
හාතාවාරිය කැඳ කාන්තාවන්ට ඉතා යහපත් ය. ඉතා ගුණයි. එහි අඩංගු රසායන කාන්තා හෝමෝන යථා තත්ත්වයට පත් කරවයි. ඒ නිසා හාතාවාරිය කතුන් පානය කළ යුතුම කැඳ වර්ගයකි.
මෙලොව උපත ලැබූ සෑම මනුෂ්‍යයකුම ප්‍රාර්ථනය කරනු ලබන්නේ වැඩි ආයුෂ ප්...
ආහාර අනුභවයට පසු අතුරුපසයට ඇඹුල් රසැති පලතුරක් ගැනීම මත ආහාර දිරවීම පහසුවනවා සේම එය යකඩ වැනි පදාර්ථ ශරීරයට උරා ගැනීමටත් හේතු වෙයි.
බොහෝ ලෙඩවලට මූලික හේතුව අපගේ ආහාරය වී ඇත. අප කවුරුත් හොඳින් දන්නා මධුමේහය (දියවැඩියාව)...
වර්තමාන සමාජය සම්පූර්ණයෙන්ම වාගේ බටහිර ආහාර රටාවට ඇබ්බැහි වෙමින් පවතී.
නගරබද ජනයා පමණක් නොව ගම්බද ජනතාව මෙයට ගොදුරු වී ඇත. කෘත්‍රිම වර්ණකාරක, පැණි රස කාරක, කල්තබා ගැනීමට යොදන විවිධ රසායනික ද්‍රව්‍ය මෙම ආහාරවල අඩංගුය....
ළදරුවන්ට හෙවත් බාලයින්ට හට ගන්නා රෝග බාල රෝග වන අතර, ඉන් ප්රමුඛස්ථානයක් රතගායට හිමිවේ. දේශීය වෛද්‍ය ක්රමයේ රත ගායට විශේෂත්වයක් හිමිවනුයේ කිරි දරුවන්ට පීඩා ගෙන දෙන රෝගයක් වන බැවිනි.
රත යනු රුධිරයයි. ගාය යනු වේදනාවයි....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960