වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
දිවි ඇති තුරා ආබාධිතව සිටීමට හෝ නැතහොත් මරණයට පත්වීමට ඉඩ ඇති. ලෝක ආඝාත දිනය ඔක්තෝබර් 29 දිනට යෙදී තිබුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ඇස් නොපෙනී යාම, කන් නෑසීම, සමෙහි ඇතිවන අසාමාන්‍ය වේදනාව, හිරිවැටීම, ඇවිදීමේදී පාදගත අප්...
අපගේ දෙනෙත සුරක්ෂිතව තබා ගැනීමට නම් එයට පිළිපැදිය යුතු කාරණා කටයුතු බොහොමයක් පවතී. ඒවා අනුගමනය කිරීමෙන් ඇස් පෙනීම දියුණු කර ගැනීමත්, ඇස් පෙනීමේ දුර්වලතා මඟ හැරගැනීමත් සිදුකරගත හැකිය. මොනවාද ඒ කාරණා අපි ඒ ගැන විමසා බලමු.
අධික...
බහු මුත්රතාවය හෙවත් මුත්‍ර වැඩියෙන් පිටවීමද ඩහදිය අධිකව පිටවීමද නිසා ශාරීරික ද්‍රව කොටස් බහුලව පිටවී යාම නිසා ජල පදාර්ථ අඩුවේ. එබැවින් පිපාසය අධික වේ. මධුමේහය (දියවැඩියාවේදී) මුත්‍රා සමඟ ශර්කරා පිටවේ. එවැනි අවස්ථාවලදී අධිකව මුත්‍රා පිටවේ....
අකලට සම රැලි වැටීම කාන්තාවන් තුළ විශාල වශයෙන් පවතින ගැටලුවක්. සම රැලි වැටීම නිසා වයසට වඩා වැඩි පෙනුමක් ලැබීම වැළැක්විය නොහැකි බව ද සත්‍යයක්. වයස අවුරුදු 35-40 පමණ වන විට ගැහැනු පිරිමි කාගේත් සම රැලි වැටීම ඇරඹෙන අතර, ඒ සඳහා නිසි පිළියම්...
ජීවමාන ශරීරයේ පවතින්නා වූ නොදැරිය යුතු වේග දහතුනක් පිළිබඳව ආයුර්වේදයේ සඳහන් කර ඇත. මේවා ශාරිරික වේගයන්ය. මළ වේග, මුත්‍රා වේග, වාත වේග, වමන වේග, කිවිසුම් වේග, කාස වේග, ඈනුම් වේග, බඩගිනි වේග, පිපාසා වේග, නිද්‍රා වේග, පීඩාවෙන් උපන්ශ්වාස වේග....
ගමන බිමන දේහ විලාශය වගේම කිසියම් අයෙකුගේ කෙස්කළඹ අනුවද ඔහුගේ හෝ ඇයගේ චරිත ස්වභාවයන් පැවසිය හැකි බව පැරණි කාලයේ විසූ ඍෂීවරුන් පවසා ඇතැයි අපේ පැරණි පත පොතෙහි සඳහන් කර ඇත.
හැම අයෙකුටම උපතින්ම උරුමවී ඇති හිසකෙස් කෙනෙකුගෙන් කෙනෙකුට...
විෂ දෙවර්ගයකි. ස්ථාවර හා ජංගම යනුවෙනි. මුල්, කොළ, සුඹුළු ඇට, මල්, ලොඳ ආදිය ස්ථාවර විෂ වෙයි. මීට බාහිර සර්ප, මී, කූඩලු ආදීන්ගේ විෂ ජංගම විෂ වේ.
ථාවරං ජංගම ද්වෙති විසං ද්විවිධ මුච්චතෙ
පඨමං මුල පත්තාදි පරං සප්පාදි සම්භවං” යි...
නිරෝගී ජන සමාජයක උරුමයේ මුල් පුරුක් අප නිරෝගි දරු දැරියන් ය. එනිසා ඔවුන් කායික මානසික රෝගවලින් ප්‍රවේශම් කරගත යුතුය. රටක ප්‍රධානතම සම්පත ඔවුන්ය.
ඔවුන්ගේ කායිකව වෙනස්වීමත් සමඟ ඔවුනට මුහුණ දීමට සිදුවන කායික ගැටලුවලට නිසි විසඳුමක්...
ජන්මියෙකුගේ ජීවිතය ගෙනයාමේදී තමාගේ වැඩකටයුතු අවුල් වී යාමට හේතුවන ප්‍රධාන බාධකයන්ගෙන් එකක් වනුයේ රෝග පීඩායි. මෙය උප පීඩක කර්මය පලදීමක් යැයි කිව හැක. මෙම කර්මය පලදීම පිළිබඳ විනිශ්වය කරන්නේ ජන්ම පත්‍රයක සයවැන්නයි. මෙය රෝග ස්ථානය යයි හඳුන්වනු...
අද සමාජයේ වැඩි දෙනකු පීඩා විඳින රෝගයක් ලෙස උර හිස් වේදනාව පත්ව ඇත. ඒ අත් දෙකම හෝ එක අතක් එසවීමේදී ඇතිවන වේදනාවයි. උරහිස් සන්ධි ආශි‍්‍රතව හැදෙන මෙම රෝගය කොයි මොහොතේදී හෝ අධික වේදනාවට පත් කරවන්නකි.
ටිකෙක් ටික මතුවන...
දේශීය වෙදකම තුළ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගත් ඖෂධයක් ලෙස රත කල්කය හඳුන්වා දිය හැකිය. ආදී කාලයේ සිට දේශීය වෛද්‍යවරයා විසින් ඉතා පිරිසිදුව සැකසූ මහා නර්ඝ ඔසුවක් වන මෙය බිළිඳුන්ට, කුඩා දරුවන්ට මෙන්ම මව්වරුන් සඳහා ද අවස්ථානුකූලව යොදා ගත්හ....
දෙපාවල නිල්පැහැයෙන් දඟර ගැසුණු නහර මතුවීම කාන්තාවන්ට නම් එය කනස්සල්ලට හේතුවන කරුණකි. නමුත් මෙම රෝගී තත්වය නහර ගැට ගැසීම කාන්තාවන්ට පමණක් සීමා වූ රෝගී තත්ත්වයක් ද නොවේ. එහෙත් නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වයට පත් වූ වයස අවුරුදු විස්සේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960