වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
විශේෂයෙන් ආහාර පිළියෙල කිරීමේදී කුළුබඩු වර්ගයක් ලෙසට භාවිතයට ගැනෙන කහ ආහාර වර්ණ ගැන්වීමේ කාරකයක් ලෙස ද ප්‍රයෝජනයට ගැනේ. ප්‍රබල විෂබීජ නාශකයක් ලෙස ද භාවිත කරන කහ තෙල් බෙහෙත් වර්ග මෙන්ම වර්ණ ගැන්වීම්වලට ද ගනු ලබයි.
ඖෂධීය ශාක...
අළුහම්
ශුද්ධ ගෙන්දගම් , වියන් දුඹුළු යන දෙවගය අබ තෙලින් විධිසේ අඹරා ගෙන ගෑමෙන් අළුහම්. , බිබිලි ඇදිය නැසේ.
කඩුවේගන්
අරලිය කිරි පොල් කිරට දමා අව්වේ තබා තෙල් සිඳ ගාන්න.
කඩුවේගන්
කිතුල් හකුරු, මිදුණු කිරි...
සුවපත් දිවියක් පවත්වාගෙන යන්නට නම් යහපත් සෞඛ්‍යයක් තිබිය යුතුමය. නිරෝගිකම අපගේ වටිනාම ධන සම්පත බවට පත්ව ඇත. ඒ නිසා අප සියලු දෙනා මේ සම්පත රැක ගැනීමට බොහෝ වෙහෙසෙමු.
මස් දලු යනු කුමක් ද?
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ නාසා රෝග 31...
මාස තුනකට හයකට වසරකට වරක් ලෙස පනු බෙහෙත් ඔබගේ දරුවාට හුරු කිරීමට වඩා එම රෝගය ඇතිවීමට බලපාන හේතු වලක්වා ගන්න. අප එදිනෙදා ආහාරයට ගන්නා ද්‍රව්‍යයන් ඖෂධ ලෙස සකසා ගනිමින් ඉහත ලෙස අපගේ ආහාර රටාවන් හා චර්යා රටාවන් සකසා ගැනීමෙන් දිගින් දිගට අපට...
අපේ ජීවිත කාලය තුළදී අපට අවශ්‍යම නම් ලෝකය වටා දෙවරක් දෙපයින් සංචාරය කරන්න (ඇවිදින්න) තරම් ශක්තිමත් පා යුගලයක් අප සතු බව ඔබ දන්නවාද? ලෝකයේ බොහෝ දියුණු රටවල බුද්ධිමත් මිනිස්සු සෝපාන තිබුණත් තට්ටු 15 – 20 ක තරම් ඉහළකට උදේ සවස (සමහර විට ඊට වඩා...
ශරීරය දුර්වල වීම, සුළු ක්‍රියාවකින් පවා වෙහෙසවීම, භ්‍රමණය, මුර්ජාව, පිපාසය, දාහය, දෙඩවීම, ශරීරය පාණ්ඩු පැහැ වීම, රක්ත හීනතාවය, අලස බව, අවට අඳුර පැතිරුකාක් මෙන් පෙනීම, වන්ධ්‍යාභාවය.
ඔසප් කාලයේ හෝ එසේ නොවන කල අසාමාන්‍ය ලෙස යෝනිය...
මුල් කාලයේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්විය හැකි රෝගයක් වන ඔස්ටියෝපොරෝසිස් රෝගය කාලයක් තිස්සේ අස්ථි පටක තුනී වීමෙන් හා අස්ථිවල ඝනත්වය අඩු වීමෙන් සිදුවේ. අස්ථි රෝග අතරින් වඩාත්ම බහුලම රෝගය වන්නේ ද ඔස්ටියෝපොරෝසිස්ය.
අවුරුදු පනහ...
පසුගිය සතිය හා සම්බන්ධයි
සිව්වන පටලයෙහි දෝෂය ඇති විටෙක දැකීම් වසාලන සිව්වෙනි පටලයෙහි දෝෂය ඇති වූ විට එය ‘තිමිරය’ නම් ලත් රෝගය වේ. මෙම ලක්ෂණ පහළ වූ කල ඉදිරියට ඉන්ද්රිය ශක්තිය නැතිවේ.
දරුණු නොවු රෝගය ඇති කල්හි අහසෙහි හිරු...
විටමින් යනු අපගේ සිරුරේ ජෛව කි්රයාවන් රාශියකට ඉවහල් වන අගනා ක්ෂුද්‍ර පෝෂකයකි. ඇතැම් විටමින් වර්ග ජලයේ දියවන අතර ජලයේ දිය නොවන විටමින් වර්ග තෙල්වල දියවී සිරුරට උරා ගැනෙයි.
විටමින් ඒ යනු සිරුර තුළ නිපදවා ගත නොහැකි ආහාර පාන...
ආයුෂ විදීම යනු ආයුර්වේදයයි. නිරෝගි අයගේ නිරෝගිකම ආරක්ෂා කිරිම රෝගී අයගේ රෝග සුවපත් කිරීම ආයුර්වේදයේ ප්‍රයෝජනයයි. අපත්‍යය ආහාර විහරණ, ගැනීමෙන් ශරීරයේ දෝෂ,ධාතු මළ දූෂිත වී ලෙඩ රෝග ඇතිවෙයි. අප කථාකරන මුඛ රෝගයටද ප්‍රධාන
හේතුව එයයි...
විශේෂයෙන් කුඹුරු වැඩ කරන අය ආරක්ෂාකාරිවීම වැදගත්ය. නිරන්තරයෙන්ම තෙත සහිත හා මඩ සහිත පොළොව ආශි‍්‍රතව අපිරිසුදු ජලය පෑගෙන අය ද ප්‍රවේසම් වීමට වග බලා ගත යුතුය. වගා වැඩෙහි හා කුඹුරුවල නිරත ගොවි මහතුන් බොහෝදෙනෙකු බුලත්විට සැපීමෙන් පසු...
මාන්දමින් වැළකීමට නම් හොඳ ආහාරයන් ලබා දිය යුතුය. දරුවන්ට දිය යුතු ධාන්‍ය වර්ග, එළවළු හා අලුත් පලතුරු කොතෙකුත් ඇත. එළවළු වර්ග වැඩියෙන් වැඩි වේලාවක් තැම්බීමෙන් හා තෙලෙහි බැදීම ආදි හේතුන් නිසා ඒවායේ අඩංගු පෝෂණ කොටස් විනාශ වේ.
...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960