වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සූර්යයා තම වාර්ෂික ගමනේදී ‘රාශි චක්‍රය’ හරහා ගමන් ගන්නා බවක් පෙන්නුම් කරයි. දෘෂ්ටි මායාවක් ලෙසට සැලකිය හැකි මෙම ගමනේදී ඔක්තෝබර් 24 සිට නොවැම්බර් 21 දක්වා කාලය තුළ සූර්යයා ‘තුලා රාශිය’ තුළ දක්නට පිළිවන.
මෙහිදී බුධ, සිකුරු, ග්‍රහයින් ‘වෘශ්චික...
කාලසර්ප යෝගය පිහිටි පමණින්ම බිය නොවී ආගමානුකූලව සිය කටයුතු කරගෙන යෑමට නිතර සිතන්න. පින්කම් කිරීම ඉතාම යහපත්ය. සතුන් නිදහස් කිරීම උරගයින් නොමැරීම, සතුන්ට ආහාරපාන දීම ඉතාමත්ම යහපත්ය.
කේන්ද්‍රයක රවි – චන්ද්‍ර, කුජ...
මලලසේකරයන්ගේ නැකතින් පාලියෙන් සඳහන් කර මුල්ගල තබා ඉදිකළ ආනන්දයේ ශිෂ්‍ය නිවාසය පිළිබඳ විත්තිය
කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති පී.ද.ඇස්. කුලරත්න මහතා විසින් පසුගිය වසර කීපය ඇතුළත විද්‍යාලයටත්, එය පාලනය...
උත්තරායන ශිශිර සෘතුවේ ධනු රවි 11 භාග වූ හෙවත් රාජ්‍ය වර්ෂ 2019 ක් වූ දෙසැම්බර් මස 26 වෙනි ගුරු දින වළයාකාර සූර්යග්‍රහණයෙහි මධ්‍යය පෙරවරු 10.49 ට ධනු රාශිය මුල නැකත 03 පාදය ආශ්රතව වළයාකාර සූර්යග්‍රහණය සිද්ධ වෙන්නේ ය....
ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු 2019 නොවැම්බර් මස 10 වන ඉරු දින සවස 2 පසු වී විනාඩි 24 ට සිකුරුට අයත් තුලා රාශියට පිවිස 2019 දෙසැම්බර් මස 25 වන බුධ දින රාත්‍රී 9 පසු වී විනාඩි 27 දක්වාම අඟහරු තුලා රාශියෙහි ගමන් කරනු ඇත....
කකුලක හොඳ නොවන තුවාලයක් ඇති වැරහැලි ඇදගත් තැනැත්තෙකුගේ ස්වරූපයක් ඇති අයෙකු වශයෙන් හඳුන්වනු ලබන සෙනසුරු ඡ්‍යොතිෂ ශාස්ත්රයේදී හඳුන්වනු ලබන්නේ සූර්යය දිව්‍ය රාජයාගේ පුත්‍රයා ලෙසය. රාත්‍රී කාලයේ උපන් අයට සෙනසුරු පීතෘ කාරක ලෙසත් හඳුන්වයි.
...
ග්‍රහ මණ්ඩලයේ බුද්ධිමත්ම ග්‍රහයා වූ බ්‍රහස්පති ග්‍රහයා තමාට ස්වක්ෂේත්ර රාශි භවනක් වූ ධනු රාශියට 2019 නොවැම්බර් 5 වන කුජ දින පාන්දර පහපසුවී විනාඩි 25 ට පිවිස කේතුට අයත් මුල නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් සුවසල නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රසල...
2019.10.17 ගුරු දින පැය 47 විනාඩි 12 න් තුලාවට පැමිණෙන රවි 2019.11.16 දින දක්වා එහි ගමන් කරනු ඇත. සිත දෙක සා විසා තුªනේද තුලා රැස කීවාසේ අඟහරුට අයත් සිත නැකතේ 3 - 4 පාදත්, රාහු හිමි සා නැකතේ පාද හතරත්, ගුරු හිමි විසා නැකතේ 1, 2, 3 යන පාද තුනත් යන...
ධනු ලග්න හිමියන්ට සුබඵල ගෙන දෙන යෝග බලයක් වන ගජ යෝගය 2019 ඔක්තොම්බර් 18 වන දින පාන්දර 1 පසුවී විනාඩි 3 ට රවි ග්‍රහයා තුලා රාශිගතවීමත් සමඟ ඇතිවනු ඇත. මෙම යෝග බලය සිකුරු ග්‍රහයා තුලා රාශියෙහි තැන්පත්ව ගමන් කරනු ලබන 2019 ඔක්තොම්බර් මස 28 වන සඳු දින...
චන්ද්‍ර , කුජ ත්‍රිකෝණ දෘෂ්ඨිය, චන්ද්‍ර, ගුරු සප්තම දෘෂ්ඨිය, වෙශි, වොශි, උභයචාරි, මාලවි, බුධ ආධිත්‍ය, දාමිණි, නීච භංග රාජයෝගය ආදී යෝග රැසකින් අනූනවද සිත 3-4 සා 1,2,3,4 විසා 1,2,3 නැකත් පාදයේදී නොවැම්බර් 17 අළුයම 12.50 තෙක් කාලපරාසයක් ගත කෙරෙණ...
කුජ ග්‍රහයා මිනිසාගේ ලෞකික දියුණුවට අවශ්‍ය කරන ආත්ම විශ්වාසය ඉදිරියට යන තේජවන්තගතිය, සටන්කාමී බව, ස්ථිර ගුණය, විවාද ශක්තිය, හිත හිතා නොසිට ක්‍රියාවෙහි යෙදෙන ශක්තිය, ක්රමානුකූල වැඩ සඳහා සැලසුම් කිරීමේ ශක්තිය, කඩිසර භාවය, පිරිස් නායකත්වය, පාලන බලය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960