නීච භංග රාජයෝග උදාකරමින් රවි තුලාවට

ඔක්තෝබර් 11, 2019

2019.10.17 ගුරු දින පැය 47 විනාඩි 12 න් තුලාවට පැමිණෙන රවි 2019.11.16 දින දක්වා එහි ගමන් කරනු ඇත. සිත දෙක සා විසා තුªනේද තුලා රැස කීවාසේ අඟහරුට අයත් සිත නැකතේ 3 - 4 පාදත්, රාහු හිමි සා නැකතේ පාද හතරත්, ගුරු හිමි විසා නැකතේ 1, 2, 3 යන පාද තුනත් යන පාද නවය සම්පූර්ණවීමෙන් කිවි හිමි තුලා රාශියා සෑදී ඇත. රවි තුලා රාශියට සම්ප්‍රාප්ත වන විට එහි අධිපති සිකුරු ග්‍රහයා තුලාවේ මුල ත්‍රිකෝණ බලයෙන් සිටින අතර මාලවි නම් රාජයෝග බලයද දරමින් සිටී. රවි එහි පැමිණෙන විට රවිට නීච භාවය වන තුලා රැසට අධිපති ද එහි සිටින බැවින් නීච, භංග රාජයෝගය උදා කරමින් ඔක්තෝබර් 28 සිකුරු, වෘශ්චික රාශිගතවනතුරු එකී රාජ යෝග බලය ක්‍රියාත්මක වනු ඇත.

06 පිටුවට...

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.