වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු, මීන ලග්නවලින් උපදින අයට මාලවී යෝගය
මේෂ, වෘෂභ, සිංහ, තුලා, මකර, කුම්භ ලග්නවලට මහෞෂධ යෝග
ව්‍යාපාර කටයුතු දියුණු වේ...
ග්‍රහ ලොව මව් සඳු ග්‍රහයාගේ ග්‍රහණය සිදුවන්නේ 2020 ජනවාරි 11 වෙනි දින මධ්‍යම රාත්‍රී 12.41 ටයි. මෙම ග්‍රහණ අවස්ථාව බුධ හිමි මිථුන රාශියේ සිදුවේ. 2020 ජනවාරි 10 වැනි සිකුරාදා පුර්ව භාග 2.54 පුර පසොළොස්වක ලබා 2020 ජනවාරි 11 වන සෙනසුරාදා පූ.භා. 12....
මකර රවි 30 භාග ජනවාරි 15 බුධ දින පෙරවරු 02.08 ට මකර රාශිය, මකර නවාංශකය, උතුරුසල දෙක පාදය මූලාශි්රතව රාජ්‍ය කාරක රවි ග්‍රහයා සෙනසුරු හිමි මකර රාශියට ශුභ කර්තරී, පාප කර්තරී, වෙශී වොශී, උභයචාරී, අමල වාසුමතී, බුධ ආධිත්‍යය. සත්කලත්‍ර ප්‍රබල...
ඔබ උපන් නැකත යනු ජන්ම නැකතයි. උපන් නැකතේ සුබ ග්‍රහයන් ගමන් කරන විට සුබඵලත් අසුබ ග්‍රහයන් ගමන් ගන්නා විට අසුබ ඵලත් ගෙන දෙයි.
විශේෂයෙන් කර්ම සංඝාත, සාමුදායක ආධාන වෛනාශක ,ජාත දේශ, අභිෂේක යන සුබාසුබ තත්ව යටතේ මෙම නැකත් ප්‍රතිඵල සුබ හෝ අසුබ වෙනු...
ධනු රවි 18 භාග, දුරුතු මහේ පුර අටවක තිථිය 2020 ජනවාරි 02 ගුරුදින රාත්‍රී 10.13 ට ඤාණකාරක බුධ සමඟ සර්ව සෞභාග්‍යය සාමය, සමාජගත සාධාරණත්වය තුළින් සපිරුණ සුරගුරුවූ බ්‍රහස්පති නව වසරේ පළමුවන ග්‍රහ යුද්ධයෙන් විජයග්‍රහණය කරන්නේ ය.
සිංහ රාශි...
ප්‍රධාන පුරුෂ යෝග පහක් ඇත. කුජගෙන් රුචක රාජයෝගය ලබාදෙන අතර පංචමහා පුරුෂ යෝගවල පළමුවැන්න එයයි. කුජ වෘශ්චික, මේෂ හා මකර යන රාශිවල හැසිරෙන කාලය තුළ මෙම රුචක යෝගය ලබා දෙන අතර මකර රැසට කුජ පැමිණීම ප්‍රධාන වේ. එහි බලය වැඩිය. මේෂ රැස කුජගේ මුල ත්‍රිකෝණ...
අසමසම බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් ධාර්මික ජීවනෝපායන් අතර කෘෂිකර්මය ප්‍රධාන ස්ථානය ගනී. බුද්ධකාලීන සමාජයේ ඉන්දියාව ප්‍රධාන කොට ඇති ලෝකයේ බොහෝ රටවල කෘෂිකර්මය ඉතා උතුම් රැකියාවක් ලෙස සලකා තිබෙන බව ලෝක ඉතිහාසයෙන් පෙනේ.
අප රටේ ඡ්‍යොතිෂය අනුව...
වැව් සහ එවැනි විශාල ජලාශ වලදී අනතුරු පීඩා ඇතිවේ.
රහස් තොරතුරු මතු වේ. හදිසි අනතුරු පීඩා බහුල විය හැක.
වෙළඳ කටයුතු දියුණු වේ උෂ්ණාධික දැවිලි රෝග
2019...
උත්තරායන, ශිශිර සෘතුවේ ධනු රවි 07 භාග උඳුවප් මහේ දොළොස්වක තිථියලත් දෙසැම්බර් 22 රිවි දින පස්වරු 06.42 සිට රාත්‍රී 12.00 දක්වා කාල පරාසය පුරාවට පුරාණාචාර්යන් ජනහිතකාමීව සම්මත ඡ්‍යොතිෂ සම්ප්‍රදායන් අනුව කාර්මික කෘෂිකාර්මික සමස්ත ජනතාවට තිළිණකොට ඇති...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960