වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා, වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ.
25 ශු – උදේ 07.05 සිට උදේ 07.17 දක්වා
26 ශ - උදේ 06.05 සිට උදේ 06.35...
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා, වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ.
18 ශු - උදේ 08.25 සිට උදේ 08.53 දක්වා
19 ශ - දහවල් 12.06 සිට දහවල් 12.36...
රාශි චක්‍රයේ ග්‍රහයන් ස්ථානගත වීම අනුව සරසවි යෝගය යෙදෙන ක්‍රම කිහිපයකි. ඉන් බුධ ,ගුරු , සිකුරු යන ග්‍රහයින් ස්ථානගත වීමෙන් හා යෝග වීමෙන් යෙදෙන සරසවි යෝගය, මෙම ග්‍රහයින් තිදෙනා ජන්ම පත්‍රයක 1,2,4,5,7,9,10 යන භාවයන්හි ස්ථානගත වීමෙන් හා සංයෝග...
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා , දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබාද. ඔබට සුබ කාර්යයන් ආරම්භයට සුදුසු වේ.
28 ශු උදේ 07.06 සිට උදේ 07.16 දක්වා
29 ශ උදේ 07.40 සිට උදේ 08.08...
(අගෝස්තු 21 දා සිට 27 දක්වා)
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා ද, ඕනෑම සුබ කාර්යයක් ආරම්භයට සුබදායකයි.
21 ශු - උදේ් 08.36 සිට උදේ 08.46 දක්වා ...
මේ අගෝස්තු මාසයයි. ඔබගේ විවාහ, නිවාසය සැබෑ කර ගන්න විශේෂ නැකැත් හිමි මාසයේ, සුවිශේෂී දවසක් අගෝස්තු 20 ගුරු දින, පංචාංග ශුද්ධිය ඇතිව උදාවෙයි. පුර පක්ෂයත් එදින අලුයම 02.07 සිට පුවපල් නැකත පවතියි.
විවාහ කටයුතු, නිවාස වැඩ...
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 19 භාග නිකිණි මහේ පුර පසළොස්වක තිථිය චන්ද්‍රයා හිමි සුවණ නැකත සිංහ, මීන රාශි ආශි‍්‍රතව අගෝස්තු 03 සඳු දින පෙරවරු 07.08 සහ පස්වරු 09.33 ට ශනි හෝරාව ශනි පංචමය ද ශනි ශුක්ෂමයද මූලික කොටගත් ශ්‍රී ලාංකේය වැඩකරන...
හිරු සඳු ග්‍රහලෝක පද්ධතියේ අපට නිතර වැඩියෙන් පෙනෙන ආකාශ වස්තුවලින් දෙකක් වන අතර, මෙම වස්තූන් දෙකට ගරුත්වයෙන් සැළකීම හා ඇදහීම ආරම්භ වූයේ මෑත කාලීනව නොවේ.
මිනිසා මිනිසෙකු වී නක්ෂත්රය, ආගම ඇදහීම, තාරකා විද්‍යාව වැනි සුභාවිත...
චන්ද්‍ර -කුජ, කුජ – ගුරු , චතුර් කෝණ දෘෂ්ටිය ගුරු චන්ද්‍ර සංයෝගය, රවි – බුධ ආදිත්‍ය යෝගය, අඟහරු පාප කර්තරී වීම, කටක රාශිය, කටක නවාංශකය, පුනාවස 04 පාදය පෙරදැඩිව දක්ෂිණායන වර්ෂා ඍතුවෙහි කටක රවි 18 භාග නිකිණි මහේ පුර තුදුස්වක තිථිය ලත් අගෝස්තු 02...
විවාහ / නිවාස මෙන්ම වගා කටයුතු වලට ද ශුභ වේ. සැප්තැම්බර් 04 වැනි ශුක්‍ර දින – උත්‍රපුටුප නැකත – ද්වජ යෝග බලයයි. විසිතුරු මල් වගා හා වෙළඳ කටයුතු වලට ඉතාම භාග්‍ය සම්පන්න වේ. සූ.උ. 6.03 ට වේ. සඳහන් වේලාවේ කටයුතු ආරම්භ කරන්න. සියලු කරුණු වලටම...
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 09 භාග ඇසළ මහේ පුර දියවක තිථිය ආනන්දාදි අටවිසි මහා යෝග චක්‍රයට අනුව සුස්ථිර යෝගබලැතිව පුනාවස නැකත ආශ්‍රිතව ජුනි 23 වෙනි කුජ දින පෙරවරු 05.57 සිට පෙරවරු 11.18 දක්වා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960