වගා නැකැත්

ඔක්තෝබර් 18, 2024

බිම් සකස් කිරීමට

ඔකතෝබර් 27 ඉරිදා පෙ.ව. 11.54 සිට 12.10 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

ඔකතෝබර් 29 අඟහරුවාදා ප.ව. 12.05 සිට ප.ව. 12.20 දක්වා නැඟෙනහිර දිශාව බලා ශුභයි.

ඔකතෝබර් 31 බ්‍රහස්පතින්දා ප.ව. 12.50 සිට ප.ව. 01.05 දක්වා උතුර බලා ශුභයි.

කොළ එළවළු වර්ග සිටුවීමට

ඔක්. 26 සෙනසුරාදා පෙ.ව. 7.56 සිට පෙ.ව. 08.10 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

වැල් බීජ රෝපණයට

ඔකතෝබර් 27 ඉරිදා පෙ.ව. 06.22 සිට පෙ.ව. 06.34 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

පණු රෝග සෑදෙන කාල

ඔක්තෝබර් 28 වැනි දින රාත්‍රී 10.10 සිට ඔක්. 31 වැනිදා දහවල් 11.25 දක්වා බීජ තවාන් දැමීම පැළ සිටුවීම ආදිය සිදු කළහොත් පණු රෝග නිසා වගාවන් විනාශ විය හැකි බැවින් ඒ දිනවල පැළ සිටුවීමෙන් වළකින්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.