මහ කන්නයේ කුඹුරු වැඩට සුබ මුහුර්ත

ඔක්තෝබර් 11, 2024

බිම් සකස් කිරීමට

* ඔක්තෝබර් මස 16 වැනි බදාදා පෙ.ව.11.54 සිට ප.ව.12.10 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

* ඔක්තෝබර් මස 27 වැනි ඉරිදා පෙ.ව.11.53 සිට ප.ව.12.07 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

* ඔක්තෝබර් මස 29 වැනි අඟහරුවාදා ප.ව.12.06 සිට ප.ව 12.20 දක්වා නැගෙනහිර දිශාව බලා ශුභයි .

* ඔක්තෝබර් මස 31 වැනි බ්‍රහස්පතින්දා ප.ව 12.50 සිට ප.ව.01.05 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

සීසෑමට

* ඔක්තෝබර් මස 18 වැනි සිකුරාදා පෙ.ව. 11.30 සිට පෙ.ව. 11.45 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

* ඔක්තෝබර් මස 21 වැනි සඳුදා පෙ.ව. 11.33 සිට පෙ.ව.11.43 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

* ඔක්තෝබර් මස 27 වැනි ඉරිදා පෙ.ව. 11.27 සිට පෙ.ව.11.43 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

වී වැපිරීමට

* ඔක්තෝබර් මස 18 වැනි සිකුරාදා

පෙ.ව. 11.30 සිට පෙ.ව.11.44 දක්වා

උතුරු දිශාව බලා ශුභයි.

* ඔක්තෝබර් මස 21 වැනි සඳුදා පෙ.ව.11.31 සිට පෙ.ව. 11.43 දක්වා

දකුණු දිශාව බලා ශුභයි .

* ඔක්තෝබර් මස 24 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව.11.31 සිට පෙ.ව.11.44 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.