දීප්ති ෆොන්සේකා

2023-06-22 18:30:00
 හෘදයාබාධයක සුලමුල සොයා ගියහොත් එයට බොහෝ සෙයින් හේතු පාදක වී ඇත්තේ රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමය. රුධිරයේ කොලෙස්ටරෝල් අවම කර ගැනීමෙන් හෘදයාබාධයකට මුලපිරීම ද අවම කර ගැනීමට ඔබට හැකිවනු ඇත. එහෙත් ඇතැමුන් පවසන පරිදි රුධිර නාලවල...
2023-06-08 18:30:00
 මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරා බාල මහලු කාහටත් වැලඳීය හැකි රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා රෝගයක් වනුයේ මුත්‍රාශය ආශ්‍රිත රෝගය. මුත්‍රාශය ආශ්‍රිත රෝග ගණනාවක් තිබෙන අතර විවිධ රෝග විවිධ වූ ආකාරයට...
2023-06-01 18:30:00
වෛද්‍යවරයෙක් රෝගියකු පරික්ෂා කිරීමේදී අනිවාර්යයෙන්ම සිදු කරන කාර්යයක් වනුයේ රෝගියාගේ රුධිර පීඩනය හෙවත් නපඥඵඵභපඥ මැන බැලීමය. රෝගියාගේ රුධිර පීඩනය සාමාන්‍ය අගයක පවතී ද එසේ නොමැති නම් එය අධිකව පවතී ද යන්න වෛද්‍යවරයා සොයා බලන්නේ රුධිර පීඩනය...
2023-05-18 18:30:00
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මහාචාර්යළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යමනෝරි ගමගේ  මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය හේතුකොට ලොකු කුඩා කාහටත් වෛරස් රෝග වැල¼දීමේ අවදානමක් පවතී. බොහෝ වෛරස් රෝගවල මූලික ලක්ෂණය වන්නේ උණ...