ඡ්‍යොතිෂවේදී ලෙස්ලි ජයසිංහ

2024-03-07 18:30:00
ජීවිතයේ නොයෙකුත් වැදගත් අවස්ථාවන් සඳහා සුබ මුහුර්තයකින් ආරම්භ කිරීමට අනාදිමත් කාලයක සිට අපි පුරුදුව සිටිමු. මෙවැනි සුබ මොහොතකින් ආරම්භ කරන යම්කිසි කටයුත්තක සාර්ථකත්වය හා සෞභාග්‍යය ලබාගත හැකි වනු ඇත.ක්‍රිෂ්ණමුර්ති ක්‍රමවේදය යටතේ සුබ...