ඡ්‍යොතිර්වේදී මහතුං ජාතුංග

2024-05-23 18:30:00
එළැඹෙන ජුනි මස 02 වෙනි දා ඉරිදා උදේ 7.00 ට නන්දා යෝගය උදා වෙයි. එම යෝගයෙන් උතුර බලා ළිං කැපීම යහපති.මේ නැකතට කපන ළිඳක නියං කාලයට වුවද ජලය සිඳෙන්නේ නැත. පිරිසුදු මිහිරි ජලය ලැබේ.එසේම ඇළවේලි කැපීමද, වැව් අමුණු බැඳීමද, පොකුණු සෑදීම, පිහිනුම්...