වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාංගය කිරිඳී
දෙසැම්බර් 6, 2019
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා ආහාර ලෙස උපයෝගි කර ගනිති.
මෙසේ උපයෝගි කර ගනු ලබන තුරුලතා අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කිරිඳී හැඳීන්විය හැකිය. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්රමයේ දී ඖෂධ යෝග සඳහා බහුල ලෙස කිරිඳී උපයෝගී කර ගනු ලබන අතර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී යම්තාක් දුරට කිරිඳී යොදා ගනු ලබයි.
විවිධ රෝගාබාධයන් සඳහා යොදන පත්තු, මැල්ලුම්, බේත් පොට්ටනි සහ ආලේප ආදිය සඳහා කිරිඳී යොදා ගනු ලබන අතර කිරිඳී ඇට, පොතු හැර ධාන්‍යයන් ලෙස කැඳ ආදිය සඳහා උපයෝගි කර ගනු ලබයි.
කිරිඳී වැවෙන ප්‍රදේශ
ඊසාන දිග ආසියාවට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබන කිරිඳී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංගලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල වැවේ. මේ රටවල් අතුරින් බොහෝමයක් රටවල කිරිඳී වවනු ලැබූවද, ශ්‍රී ලංකාව තුළ ආර්ථික බෝග වගාවක් ලෙසින් ස්ථාපිතව නොමැත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් දක්වා උස් බිම්වල වුවද වැවිය හැකි ශාකයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
දුර්ලභ ගණයේ ශාකයක් වූ රත්හඳුන් කුෂ්ඨ නසන ගුණයෙන් ඉහළ බැවින් චර්ම රෝග ප්‍රතිකාරවලදී සංයෝග කරති. විශේෂයෙන් රත්හඳුන් විෂ නසන ගුණයෙන්ද යුක්තවන නිසා සර්ප...
2019-06-06 18:30:00
අප අතර සිටින වැඩි දෙනෙක් අඩියක් දුර හෝ පයින් ඇවිදීමට අකැමැතිය. පුටුවෙන් නැඟිටීමට වඩා උත්සාහ ගන්නේ මොහොතක් හෝ නැඟී නොසිට වාඩි වී සිටීමටය. මෙතරමට අලස...
2019-06-06 18:30:00
පංච කර්ම චිකිත්සාවේ ශෝධන උපක්‍රමයක් ලෙස භාවිතා කරන වමන කර්ම ප්‍රතිකාරය ඌර්ධව භාග ශෝධන, වමන යන යෙදුම්වලින්ද හඳුන්වනු ලබයි.ශරීරයේ ඉහළ කොටසේ පවතින දෝෂ...
2019-06-06 18:30:00
අප රටට ආවේණික වූ අපගේ පාරම්පරික වෙදකම අතර දේශීය කැඩුම් බිඳුම් වෙදකමට හිමිවන්නේ සුවිශේෂී තැනකි. එය පෙර අපර විද්වතුන් පවා පිළිගන්නා වූ සත්‍යයකි.රාවණ...
2019-05-30 18:30:00
උණුකර නිවාගත් ජලය සෞඛ්යාරක්ෂක ඖෂධයකි. අප එදිනෙදාගන්නා ආහාරය හොඳින් නොදිර වූ විට ශරීරය තුළ යම් විෂ සහිත පදාර්ථයක් ඇති වේ. කෑමෙන් පසු උණුකර නිවාගත්...
2019-05-30 18:30:00
මහගෙදරින් සමු අරගෙන යන තුරුම හරින්දිට ‘දුක’ යන අකුරු දෙකේ අරුත වැටහෙන්නට ඇයගේ මාපියන් ඉඩ ලබා දුන්නේ නැත. එහෙත් හිතුමනාපයට කවින්ද සමඟ දීග යාමෙන් පසු...
2019-05-30 18:30:00
අප සමාජයේ බහුතරයක් පෙළෙන අපහසුතාවයක් වශයෙන් ශරීරයේ දැවිල්ල හැඳින්විය හැකිය.අධික සූර්ය රශ්මිය පවතින ඉඩෝර කාලයේ දැනෙන දැවිලි ගතිය සහ මෙම රෝගි තත්වයක්...
2019-05-30 18:30:00
මේ දිනවල නම් වැඩි දෙනෙක් දිනපතා ස්නානය කරන්නේ ඉවසීමට බැරි තරම් දහදිය දමන නිසයි. එහෙත් ස්නානය කිරීම දහදිය දමන නිසා හෝ පුරුද්ද නිසා කළ යුතු දෙයක්...
2019-05-30 18:30:00
ඡ්යොතිර්වේදීහෙන්රි බෙම්මුල්ලතමා උපන් දේශයටත්, ආගම දහමටත්, වැඩක් කර මිය ගිය අතළොස්සක් දෙනා අතර තවත් එක් පුවත්පත් කලාවේදියෙකි.රූපශි‍්‍රයෙන් ආරෝහ...
2019-05-23 18:30:00
සුදෝ සුදු මුතු වන් දත් දෙපෙළකින් පාන සොඳුරු සිනහවකින් ඔප් නැංවෙන්නේ ඔබේ පියකරු බව පමණක් නෙවෙයි, මුළු ගතෙහිම ශරීර සුවතාවයයි. ආයුර්වේදය මේ රස රහස සොයා...
2019-05-23 18:30:00
වෛද්යකේ.එල්.ජී. අමරනායකD.A.M.S. (S.L)MADF , Phd,(Acupuncture) (S.L)කොලෙස්ටරෝල් යනු ඇතැම් පෝෂක පදාර්ථ මෙන්ම සිරුරට අත්‍යවශ්‍ය, එහෙත් පමණ ඉක්මවා ගියකල...
2019-05-23 18:30:00
වල්ගම ආයුර්වේද රජයේ රෝහලේ වෛද්යධම්මිකා අමරසේකරලොව පුරා ක්‍රියාත්මක රූපවාහිනි නාලිකාවල බහුලවම විකාශය කෙරෙන්නේ විවිධාකාර ආහාර නිෂ්පාදන පිළිබඳ වෙළඳ...
2019-05-23 18:30:00
උපදෙස් :– වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපතිපී.එන්.විද්යාකුලපතිකුමන ආගමකට අයත් වුව ද අඥානයන් හික්මවාලීම පහසු නැත. බියකරු ම්ලේච්ඡ ත්...
2019-05-23 18:30:00
හෝමියෝපති යනු, ආයුර්වේදය හා සම්බන්ධ වෛද්‍ය ක්‍රමයක් ද?මෙම ප්රශ්නය, නිතර අසන්නට ලැබේ. පිළිතුර වන්නේ, හෝමියෝපති යනු, චීනකටු හෝ ආයුර්වේද සම්බන්ධ වෛද්...
2019-05-23 18:30:00
කාලයක සිට බොහෝ කතා බහට ලක්වන රස වෙදකම පිළිබඳව මේ වන විට සාවද්‍ය මත, මිථ්‍යාවන් , මෙන්ම වැරදි ආකල්පද සමාජ ගත වෙමින් පවතියි. එය රස වෛද්‍ය ක්‍රමය මුහුණ...
2019-05-23 18:30:00
මොනරාගල සිරිගලආයුර්වේද වෛද්යමැණික් නේරංජනා හෙට්ටිආරච්චිකුඩාකාලයේ පටන්ම යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගෙන යෑමට දරුවන්ට පුරුදු කළ යුත්තේ දෙමාපිය ,...
2019-05-23 18:30:00