වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාංගය කිරිඳී
දෙසැම්බර් 6, 2019
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා ආහාර ලෙස උපයෝගි කර ගනිති.
මෙසේ උපයෝගි කර ගනු ලබන තුරුලතා අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කිරිඳී හැඳීන්විය හැකිය. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්රමයේ දී ඖෂධ යෝග සඳහා බහුල ලෙස කිරිඳී උපයෝගී කර ගනු ලබන අතර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී යම්තාක් දුරට කිරිඳී යොදා ගනු ලබයි.
විවිධ රෝගාබාධයන් සඳහා යොදන පත්තු, මැල්ලුම්, බේත් පොට්ටනි සහ ආලේප ආදිය සඳහා කිරිඳී යොදා ගනු ලබන අතර කිරිඳී ඇට, පොතු හැර ධාන්‍යයන් ලෙස කැඳ ආදිය සඳහා උපයෝගි කර ගනු ලබයි.
කිරිඳී වැවෙන ප්‍රදේශ
ඊසාන දිග ආසියාවට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබන කිරිඳී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංගලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල වැවේ. මේ රටවල් අතුරින් බොහෝමයක් රටවල කිරිඳී වවනු ලැබූවද, ශ්‍රී ලංකාව තුළ ආර්ථික බෝග වගාවක් ලෙසින් ස්ථාපිතව නොමැත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් දක්වා උස් බිම්වල වුවද වැවිය හැකි ශාකයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
බත්තරමුල්ල පැලවත්තරාජපුර වෙදමැදුරේප්රධාන ආයුර්වේද වෛද්යසුමිත් එම්.පී. රාජපුරවර්තමාන සමාජයේ බෙහෙවින්ම ව්‍යාප්ත වී පවතින රෝගයක් ලෙස ඇදුම රෝගය...
2019-05-23 18:30:00
වෛද්යාචාරිනීගුණවතී එදිරිසිංහ(ඩී.එස්.ඒ.සී. ගෞරව)බෙහෙත් ශාලාවමැදගොඩ අමිතිරිගලලොවෙහි වෙසෙන බෞද්ධයන්ට වැදගත් දිනය වනුයේ වෙසක් පුර පසළොස්වක පෝය දිනයයි....
2019-05-23 18:30:00
ආයුර්වේද ප්‍රතිකාර නියම කිරීමේදී ඒ ඒ රෝගී තත්වයන් අනුව නියම කරනු ලබන අරිෂ්ට, ආසව, ඍත, කල්ක, ගුලි චූර්ණ හා තෙල් ඇතුළු බෙහෙත් සඳහා දේශීය වශයෙන් ඖෂධ...
2019-05-23 18:30:00
බාලක පක්ෂගාත රෝගයට මෙන්ම ශරීරයේ හටගැනෙන වේදනාවට ස්නායු රෝගවලට හා ප්‍රමේහ රෝග ඇතුළු පවතින ඕනෑම රෝගයකට වුවත් කටුචිකිත්සාව මගින් නිරෝගී සුවය ලබාදිය...
2019-05-23 18:30:00
මාතෘ පදවිය තරම් උතුම් පදවියක් ලොව නැති තරම්ය. මාතෘ තත්වයේදී මවකට නිරෝගිමත් හොඳ වර්ධනයක් ඇති දරුවකු මෙලොවට බිහි කිරීමට මවත් , පියාත්, එමෙන්ම ඔවුන්...
2019-05-16 18:30:00
නිලූගේ කෑගැසීමට මධුරංගි බැලුවාය. දඩබ්බර පැතුම් බලු පැටියාට පහර දෙන්නේය. බලු පැටියා ඔහුගෙන් ගැලවීමට නොගන්නා උත්සාහයක් නැත. ඌ අසරණ අහිංසක ලෙස නිලූ දෙස...
2019-05-16 18:30:00
ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව මිනිස් සිරුරක මූලික අංග තුන වනුයේ දෝෂ, ධාතු සහ මළයි. ඒවායෙහි අසමතුලිත වීම නොයෙක් ආකාරයේ රෝග ව්‍යාධි ඇතිවීමට හේතු වේ....
2019-05-16 18:30:00
අප උපදින විටම බොහෝ දුරට නිරෝගී අයෙකි.යම් හෙයකින් ජානමය රෝගයක උරුමයක් හෝ ශරීරයට අඩුපාඩුවක් නොමැති නම් උපතින්ම සියලු දෙනාම නිරෝගීය. මව් කුස තුළදී දරුවා...
2019-05-16 18:30:00
නීරෝගී බව ආරක්ෂා කිරීම හා රෝග නිවාරණය ආයුර්වේදයේ මූලික පරමාර්ථයයි. නීරෝගී බව ආරක්ෂා කර ගැනීම සඳහා පරිවර්ජනය හෙවත් අයහපත් ආහාර , අයහපත් ඖෂධ ආදියෙන්...
2019-05-16 18:30:00
“නීරෝගි සුවය උතුම්ම ත්‍යාගයයි. ලද දෙයින් සතුටු වීම විශිෂ්ටම ධනයයි. විශ්වාසවන්ත බව හොඳම නෑයායි”. වෙසක් පුන් සඳින් විහිදෙන කිරණ අපට සිහි ගන්වන්නේ මින්...
2019-05-16 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් ,බුදුදහමත් එකට බැඳී පැවති බව බුද්ධ දේශනාවලින් මෙන්ම බෞද්ධ සාහිත්‍යයෙන් පැහැදිලිව දක්වා ඇත. බුදුන් දවස පැවැති ශල්‍ය වෛද්‍ය ක්...
2019-05-16 18:30:00
ප්‍රතිපිළිකා මූලික වශයෙන් සමන්විත වන්නේ එළවළු, ඔලිව්තෙල් හෝ කාබනික බටර්, මිංචි සහ කුළුබඩුවලිනි. විකල්පයක් වශයෙන් මස් හෝ බිත්තර හෝ යොදාගත හැකි වුවත් ඒ...
2019-05-09 18:30:00
නැකතට වැඩ අරඹන්න වැඩි දෙනෙක් කැමැතියි. බක් මහ උලෙළේ ආහාර අනුභවයට විශේෂ නැකැතක් තිබුණ ද ඉන් පසු ආහාර පාන ගන්නේ අපට හිතෙන හිතෙන වේලාවටය.ආහාර ගැනීම ඉතා...
2019-05-09 18:30:00
සම රැළි වැටීම වර්තමාන කාන්තාව හිතින් විඳවන රූප ශෝභාව සම්බන්ධ ප්‍රබල ගැටලුවකි.ඇස් වටේ, මුව දෙකළවර, ගෙල පෙදෙස, දෑත් ආදී ස්ථානවල සම රැළි වැටීම නිසා වයසට...
2019-05-09 18:30:00
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත. මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන...
2019-05-02 18:30:00
උණුසුම අධික කාලයට දැනෙන්නේ දැඩි වෙහෙසකි. උණුසුම නැතත් වෙහෙසින් දැඩි ලෙස පීඩාවට පත්වීම අද කාලයේ සුලබ අත්දැකීමකි. ආයුර්වේදයට අනුව වෙහෙසට ප්රබලවම බලපාන...
2019-04-25 18:30:00