වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාංගය කිරිඳී
දෙසැම්බර් 6, 2019
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා ආහාර ලෙස උපයෝගි කර ගනිති.
මෙසේ උපයෝගි කර ගනු ලබන තුරුලතා අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කිරිඳී හැඳීන්විය හැකිය. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්රමයේ දී ඖෂධ යෝග සඳහා බහුල ලෙස කිරිඳී උපයෝගී කර ගනු ලබන අතර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී යම්තාක් දුරට කිරිඳී යොදා ගනු ලබයි.
විවිධ රෝගාබාධයන් සඳහා යොදන පත්තු, මැල්ලුම්, බේත් පොට්ටනි සහ ආලේප ආදිය සඳහා කිරිඳී යොදා ගනු ලබන අතර කිරිඳී ඇට, පොතු හැර ධාන්‍යයන් ලෙස කැඳ ආදිය සඳහා උපයෝගි කර ගනු ලබයි.
කිරිඳී වැවෙන ප්‍රදේශ
ඊසාන දිග ආසියාවට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබන කිරිඳී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංගලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල වැවේ. මේ රටවල් අතුරින් බොහෝමයක් රටවල කිරිඳී වවනු ලැබූවද, ශ්‍රී ලංකාව තුළ ආර්ථික බෝග වගාවක් ලෙසින් ස්ථාපිතව නොමැත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් දක්වා උස් බිම්වල වුවද වැවිය හැකි ශාකයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
එක් ඇසක් හෝ සමහර විටෙක ඇස් දෙකම කළුරුවාව තුළ (ඇසේ කලු ඉංගිරියාවේ) අඳුරු හෝ අලු පැහැය හෝ සුදු වර්ණව පෙනීම අවුරා සිටින රෝගය කාචය නම් වේ. නානාප්‍රකාර වූ...
2019-06-27 18:30:00
නිශා දිනෙන් දින වයසට වඩා වියපත් වන්නීය. දැන් ඇයගේ හිසේ සුදු කෙස් මතු වන්නට පටන් ගෙන ඇත. ගත ද තැනින් තැන මස් ගොබ මතු වී ඉණක් බඩක් සොයා ගත නොහැකි තරම්...
2019-06-27 18:30:00
ශරීර ගත විෂහරණය කිරීමේ ගුණයකින් යුතු නිවිතිවල විටමින් මෙන්ම යකඩ වැඩි ප්‍රමාණයක් අන්තර්ගතව ඇති බැවින් කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද මහඟු ඖෂධයක් හා...
2019-06-27 18:30:00
ආයුර්වේදයේ සුශ්‍රැත සංහිතාව කුරුලෑව සම්බන්ධව පහත ලෙස සඳහන් කරයි. වාතය සෙම හා රක්තය දූෂිතව තරුණ වයසේ පසුවන්නියන්ගේ මුහුණුවල ඉඹුල් කටු සේ හටගන්නා පීඩා...
2019-06-27 18:30:00
ඉංග්‍රීසි ඌරුවට ඇවතුම් පැවතුම් සකසා ගැනීමට අප වැඩි දෙනෙක් කැමැතියි. එහෙත් ඇතැම් ඇවතුම් අපට හිතකර වනවාට වඩා අහිතකරය. දෑතේ තැන හැඳි ගෑරුප්පුවලට දීම...
2019-06-27 18:30:00
ලංකාවේ සියලුම ප්‍රදේශවල හොඳින් වැඩෙන පොල්පලා ඖෂධයක් වශයෙන් ව්‍යංජනයක් වශයෙන් මැල්ලුමක් ලෙසත් පානය කරන බීමක් වශයෙනුත් කොළ කැඳක් වශයෙනුත් වියළීමෙන් තේ...
2019-06-20 18:30:00
යො ගිලානං උපට්ඨහෙය්යසො මං උපට්ඨහෙය්යසුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනාව අනුව යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම් ඔහු...
2019-06-20 18:30:00
ගාල්ල, වක්වැල්ලේ වනිගතුංග සොයා ගම් නියම්ගම්වලින් සෙනඟ පැමිණියහ. වනිගතුංගගෙන් කේන්දරය බලා ගැනීමට පැමිණෙන්නන්ට නවාතැන් ගැනීමට නවාතැන් ද ගමේ තිබිණි....
2019-06-20 18:30:00
වර්තමාන සමාජය තුළ දරුඵල අහිමිවීම ශීඝ්‍රයෙන් වර්ධනය වන ගැටලු සහගත තත්ත්වයකි. මේ සඳහා බටහිර හා ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන පිරිස අති මහත්ය....
2019-06-20 18:30:00
බලාපොරොත්තුව නිරෝගිව සතුටින් සිටීමයි. මේ සඳහා අඳින්න ඇඳුම ,කෑමට ආහාර, සිටින්නට නිවසක් අසනීපයක් වැලඳුන විට හෝ අසනීපවලින් ආරක්ෂා වීමට ඖෂධ අවශ්‍ය වන අතර...
2019-06-20 18:30:00
සම්බාහනයෙන් සිරුරේ විසහරණය කිරීමට සුදුසුම වැසි සමයයි. උණු උණුවේ ආහාර ගැනීමට මේ කාලයේ කවුරුත් කැමැතිය. ඒ මනාපය මේ කාලයටම ගැළපෙන්නකි.වියළි කාලගුණයෙන්...
2019-06-20 18:30:00
සොභාදහමේ චමත්කාරයත් අසිරිමත් බවත් නිසි අයුරින් සුරැකීමෙන් අපට ආහාර ඖෂධ මෙන්ම ජලය හා වාතය ද සැපයීම හා එය ආරක්ෂා කරමින් ගහකොළ කරන්නාවූ කාර්ය විශ්මයජනකය...
2019-06-20 18:30:00
ගස්ලබු පැපොල් වර්ග කීපයක් ඇති අතර මදය රතු පාට පැපොල්,, කහපාට පැපොල්, රෝස පාට පැපොල් හා දෙමුහුන් පැපොල් වශයෙන් කීපයක් ඇත.මෙම ගස්ලබු අතර වැඩි ප්...
2019-06-06 18:30:00
ශලනිගේ හදවත ගොළුවෙලා, දෙසවන් බිහිරි වෙලා වගෙයි. මෙතෙක් තමන්ගේ පිහිටට සැරයටිය මෙන් සිටි මව අහිමි වීම ඇයට කොහෙත්ම දරාගත නොහැකිය.ඇය හැම සැප සාත්තුවක්ම...
2019-06-06 18:30:00
ඔබට පමණක් නොව මේ සමාජයේ සෑම කෙනෙකුටම කුමක් හෝ දුකක් කරදරයක් ඇත. නමුත් ඒ ගැනම නොසිතා වැඩකරන පුද්ගලයන් අද ඉතා උසස් තත්ත්වයන්ට පැමිණ ඇත. ඔබට මෙන්ම මෙය...
2019-06-06 18:30:00
1.කරඤ්ජාභය සිද්ධත්ථ නිසාවග්ගුම සින්ධවං විලංග සහිතං පිට්ඨ මුත්ත ලෙපෙන කුට්ඨජිමඟුල් කරඳ පොතු, අරළු, අබ පියලි, කසා, බෝ ඇට, සවින්ධ ලුණු, වළඟසාල් එක පමණ...
2019-06-06 18:30:00