වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාංගය කිරිඳී
දෙසැම්බර් 6, 2019
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා ආහාර ලෙස උපයෝගි කර ගනිති.
මෙසේ උපයෝගි කර ගනු ලබන තුරුලතා අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කිරිඳී හැඳීන්විය හැකිය. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්රමයේ දී ඖෂධ යෝග සඳහා බහුල ලෙස කිරිඳී උපයෝගී කර ගනු ලබන අතර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී යම්තාක් දුරට කිරිඳී යොදා ගනු ලබයි.
විවිධ රෝගාබාධයන් සඳහා යොදන පත්තු, මැල්ලුම්, බේත් පොට්ටනි සහ ආලේප ආදිය සඳහා කිරිඳී යොදා ගනු ලබන අතර කිරිඳී ඇට, පොතු හැර ධාන්‍යයන් ලෙස කැඳ ආදිය සඳහා උපයෝගි කර ගනු ලබයි.
කිරිඳී වැවෙන ප්‍රදේශ
ඊසාන දිග ආසියාවට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබන කිරිඳී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංගලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල වැවේ. මේ රටවල් අතුරින් බොහෝමයක් රටවල කිරිඳී වවනු ලැබූවද, ශ්‍රී ලංකාව තුළ ආර්ථික බෝග වගාවක් ලෙසින් ස්ථාපිතව නොමැත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් දක්වා උස් බිම්වල වුවද වැවිය හැකි ශාකයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
මෙකලද කුසගින්නට කුසට අහරක් නොමැතිව දරුවන් වැඩිහිටියන් මියයන පුවත් අප රටේ අසන්නට ලැබීම ඉතාමත් ශෝකජනකය. මෙසේ මිය යන දරුවන් සමහර අවස්ථාවලදී මව්කිරි බොන...
2019-08-01 18:30:00
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා විශාල ප්‍රමාණයක් කුමන හෝ ප්‍රයෝජනයක් අපට ලබා දෙයි. ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන්ද තවත්...
2019-07-25 18:30:00
Rheumatoid Arthritis යනු කුමක්ද?Rheumatoid Arthritis යනු ස්වයං ප්‍රතිශක්තීකරණ (Autoimmune) රෝගයකි. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට...
2019-07-25 18:30:00
මල්වර වූ දිනයේ සිට ආර්තවහරණය තෙක් (ආර්තවය සම්පූර්ණයෙන් නතර වෙන තුරු) ඇතැම් කාන්තාවන් මේ සින්ඩ්‍රෝමයට ගොදුරු විය හැකියි.ඉශානි පෑන කටේ තබාගෙන බලා...
2019-07-25 18:30:00
සාදික්කා සහ වසාවාසි ඖෂධයක් මෙන්ම රසවත් ආහාරයක් මෙන්ම බුලත්විට සඳහාද යොදාගන්නා සුගන්ධවත් බෝගයකි. සිංහල භාෂාවෙන් සාදික්කා යයි කියනු ලබන සාදික්කාවලට...
2019-07-25 18:30:00
ඉතා ඈත අතීතයේ සිට මිනිසා මී පැණි භාවිතාකර ඇත. පැරණි මිසරයේ පාරාවෝ රජවරුන්ගේ මිනී මීකරණය කරන්නට යොදා ගෙන තිබෙන්නේ ද මී පැණි ය.මිසරයේ පිරමිඩ අතර...
2019-07-25 18:30:00
ආයුර්වේදයට අනුව සමේ ස්ථර 7 ක් තිබේ. සිරුරේ බාහිරව පෙනෙන ස්ථරය සම ගැන අපේ ඇස්වලට පවසන කණ්ණාඩිය වැනිය. සමේ පෝෂණ, විජලනය ආදී බොහෝ තොරතුරු බාහිරට අපට...
2019-07-25 18:30:00
අපේ රටේ ජාතික ආගමික, ශාසනික සමාජ සංස්කෘතිය ආරම්භ වූයේ ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි නම් වූ සංස්කෘතික හර පද්ධතිය මුල්කරගෙනය.අපේ රටේ මිහිඳු මහ රහතන්...
2019-07-25 18:30:00
වර්තමාන සමාජයේ බෝ නොවන රෝග බහුල බව නොරහසකි. දියවැඩියාව, කොලොස්ටරෝල්, අධිරුධිර පීඩනය වැනි රෝග අතරට මෑතකදී එක් වූ අක්මා රෝග සඳහා දැන් වැඩි අවධානයක්...
2019-07-18 18:30:00
ආයුර්වේදය හා පරිසරය අතර ඇත්තේ වෙන්කළ නොහැකි සම්බන්ධතාවයකි. පැරැණ්නන් තම නිරෝගීකම ආරක්ෂාකර ගත්තේ පරිසරයේ ශාක වර්ග ප්‍රයෝජනයට ගැනීමෙනි.එම ශාක හා පැළෑටි...
2019-07-18 18:30:00
භ්‍රාන්තිය රෝග ලකුණු ද රෝගය බරපතළ වීමත් සමඟ ඇති වේ. වෙනත් අය බණින හඬ හෝ විවිධ ශබ්ද ඇසෙයි. රෝගියාගෙන් රෝගියාට අඩු වැඩි වශයෙන් මෙම රෝග ලකුණු හට ගනී....
2019-07-18 18:30:00
ශරීරයට ඉතාම ගුණවත් රෝග රැසකටම මහඟු ඖෂධයක්ද වන කංකුං ශරීරගත වූ විස නැති කිරීමේ බලයක් ඇති සමේ රෝග මර්දනය කිරීමේ හැකියාවක් ඇති ප්‍රබල ඖෂධයකි. කංකුං නිතර...
2019-07-18 18:30:00
කොළ පැහැති කෝමාරිකා , රතුපාටට මිශ්‍ර කෝමාරිකා යනුවෙන් කෝමාරිකා වර්ග දෙකකි. කොළ පාට කෝමාරිකා සෙ.මී. 25-50 පමණ උසට වැඩේ. නමුත් රතු පැහැය ඇති කෝමාරිකා...
2019-07-18 18:30:00
කෙනෙකු සතුටින් සිටිනවිට සිරුරින් නිපදවෙන්නේ ඕජස් ය. කනගාටුවෙන් ආතතියෙන් සිටින විට සිරුරට අහිතකර දේ නිපදවෙයි. මෙවිට ඕජස් ක්‍රියාත්මක වී වා පිත් සෙම්...
2019-07-18 18:30:00
දකුණු පළාතේ පෝසතුගොඩ, සුද්දාගොඩ පාරම්පරික වෙද මහත්මයකුගේ පුතෙකු වූ ජී.ඇස්. ප්‍රනාන්දු ගැටවරයාට වෛද්‍ය ශාස්ත්‍රය තවත් ඉහළට ඉගැන්විය යුතුය යන තීරණයකට...
2019-07-18 18:30:00
හරිහැටි කෑමක් බීමක් ,අඳින්නට වස්ත්‍රයක් ,නොතෙමී ඉන්නට නිවහනක් පවා නොමැතිව ඉබාගාතේ ඇවිදින යාචකයෙකුට පවා ජීවත්වීමේ ආශාව පවතී. කා තුළත් ඇති ලොකුම...
2019-07-11 18:30:00