වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාංගය කිරිඳී
දෙසැම්බර් 6, 2019
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා ආහාර ලෙස උපයෝගි කර ගනිති.
මෙසේ උපයෝගි කර ගනු ලබන තුරුලතා අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කිරිඳී හැඳීන්විය හැකිය. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්රමයේ දී ඖෂධ යෝග සඳහා බහුල ලෙස කිරිඳී උපයෝගී කර ගනු ලබන අතර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී යම්තාක් දුරට කිරිඳී යොදා ගනු ලබයි.
විවිධ රෝගාබාධයන් සඳහා යොදන පත්තු, මැල්ලුම්, බේත් පොට්ටනි සහ ආලේප ආදිය සඳහා කිරිඳී යොදා ගනු ලබන අතර කිරිඳී ඇට, පොතු හැර ධාන්‍යයන් ලෙස කැඳ ආදිය සඳහා උපයෝගි කර ගනු ලබයි.
කිරිඳී වැවෙන ප්‍රදේශ
ඊසාන දිග ආසියාවට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබන කිරිඳී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංගලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල වැවේ. මේ රටවල් අතුරින් බොහෝමයක් රටවල කිරිඳී වවනු ලැබූවද, ශ්‍රී ලංකාව තුළ ආර්ථික බෝග වගාවක් ලෙසින් ස්ථාපිතව නොමැත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් දක්වා උස් බිම්වල වුවද වැවිය හැකි ශාකයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ආයුර්වේදයට අනුව අපගේ ශරීරයට ප්‍රධාන වශයෙන්ම රෝග ඇති කරන්නේ වාතය, පිත හා සෙම කිපීමෙනි. සෙම තත්වය ස්වසන රෝග සම්බන්ධයෙන් විවිධාකාර රෝගි තත්ත්වයන් ඇති...
2020-06-11 18:30:00
වංශ කතා ප්රමුඛ ඓතිහාසික ලේඛනවලින් ශිලා ලේඛනවලින් හා පුරාවස්තු අයත්වන පුරාවිද්‍යා මූලාශ්‍රවලින් මහාවංශයෙන් ශිලා ලේඛන හා පුරාවස්තු නටබුන් ද ඇතුළු...
2020-06-04 18:30:00
කිරි, දීකිරි ,මෝරු, එඬරු, ගිතෙල් යන ඖෂධයන් පස්ගෝරස ලෙස හැදින්වේ. ඒවා එකිනෙකට ගුණයෙන් හා රසයෙන් වෙනස්වේ.කිරිගවයාගෙන් ලබාගන්න කිරි වර්තමානයේ දී උණුකර...
2020-03-12 18:30:00
පීනස් රෝගයට දවසක් කාලයක් වේලාවක් නැත. දවසේ ඕනෑම වේලාවක පීනස් රෝග පහළවිය හැකි ය. ඒ සඳහා කාලගුණික තත්ත්වය පරිසරයේ වෙනස්වීම හා දුම්දූවිලි හා දේශගුණය...
2020-02-27 18:30:00
සමහරුන්ගේ ජීවිතවල දියුණු තත්ත්වය ඇති කෙරෙන්නේ තමන් උපන් හැදී වැඩුණු පළාතේ හෝ ගමේ සිට නොවේ. එයින් පිට දුර පළාතකට පත් වූවායින් පසුවය. මේ හෙයින්ම දිගු...
2020-02-27 18:30:00
නීරෝගී දිගු ජීවිත කාලයක් ගත කිරීමට ආයුර්වේදයේ දැනුම උපකාර කරගත හැකි වන අතර විවිධ අවස්ථා වලදී ඔබට ආයුර්වේද යෙදුම් අසන්නට දකින්නට හැකිවනු ඇත. අපි අද ඔබ...
2020-02-20 18:30:00
නොයෙකුත් මස් මාංශ අනුභව කිරීමට කුඩා දරුවාගේ පටන් වැඩිහිටියන් දක්වාම දක්වන්නේ මහත් ආශාවක්. ඒ එම මස්මාංශවල ගුණ අගුණ කිසිත් නොදන්නා නමුත් එහි ඇති...
2020-02-13 18:30:00
අද සමාජයේ බොහෝ දෙනකුට ඇති ප්‍රශ්නයක් ලෙස හිසකැක්කුම සැලකිය හැකිය. බොහෝ විට එය ඉදිරියේදී ඇතිවිය හැකි රෝගයක පූර්ව ලක්ෂණයක් ලෙස හඳුන්වයි. නමුත් කිසිම...
2020-02-06 18:30:00
වයස්ගත වීමේදී හටගන්නා මෙවැනි රෝග හා සංකූලතා පිළිබඳ දැන ගැනීමේ වැදගත්කම වන්නේ එවැනි රෝග හටගැනීමට පෙර හැකිතාක් දුරට වළක්වා ගැනීමත් හටගත් රෝග සුවපත් කර...
2020-01-30 18:30:00
නාගයා සහ පොළඟා දෂ්ට කිරීමෙන් පසු විෂ ශරීරගතවීමේ හේතුවෙන් රෝගියාගේ ශාරීරික ලක්ෂණ යම් ප්‍රමාණයකට වෙනස් තත්ත්වයක් ගනී.පළමුවෙන්ම නාග දෂ්ටයෙන් පසු මතුවන...
2020-01-23 18:30:00
වාතයේ සහ අවට පරිසරයේ ඇති යීස්ට් ඇතුළු හිතකර ක්ෂුද්‍ර ජීවින් හීල් බත් උපස්ථරය මත ක්‍රියාත්මක වේ. එවිට හීල් බතෙහි පැසීමේ ක්‍රියාවලියක් සිදුවේ. අප බත්...
2020-01-23 18:30:00
මළගෙවල් වලදී අධික බියක් දැනෙන්නෙ ඇයි?ගැටලුව :– මගේ සොයුරියගේ වයස අවුරුදු 20 යි. ඇය දැනට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් හදාරමින් සිටී. ඇයට...
2020-01-23 18:30:00
රෝගාබාධ රාශියකට ගුණ දෙන ඖෂධ යෝග රාශියක් සඳහා උපයෝගී කර ගනු ලබන ද්‍රව්‍යයක් වශයෙන් තිත්ත ලබු හැඳින්විය හැකි ය. ලබු විශේෂ කිහිපයක් වන අතර ඒ අතුරින්...
2020-01-02 18:30:00
දේශීය චිකිත්සාවේදි රෝග ප්‍රතිකාර සඳහා යොදාගනු ලබනුයේ තමා අවට පරිසරයේ වැවෙන ගහ කොළ, මල් පොතු ආදියයි. එදා ගැමියන් තම ගෙවත්තෙහි දිනපතා ආහාරයට අවශ්‍ය වන...
2019-12-26 18:30:00
නිරෝගී අයගේ නිරෝගි බව ආරක්ෂා කිරීමත් රෝගී අයගේ රෝග නැති කිරීමත් ආයුර්වේද ප්‍රතිකාර ක්රමයේ පරමාර්ථය වේ.එමනිසා රසායන වාජිකරණ වශයෙන් නිරෝගී බව රැකදෙන...
2019-12-19 18:30:00
ස්වභාවික ද්‍රව්‍ය උපයෝගී කරගෙන රූ සපුව රැකගැනීම පිළිබඳව ඈත අතීතයේ මෙන්ම මෑත කාලීනව උනන්දුවක් ඇතිවී තිබුණත්, වැදගත් කාරණය වන්නේ මේ නොයෙකුත් කෘත්‍රීම...
2019-12-12 18:30:00