වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාංගය කිරිඳී
දෙසැම්බර් 6, 2019
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා ආහාර ලෙස උපයෝගි කර ගනිති.
මෙසේ උපයෝගි කර ගනු ලබන තුරුලතා අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කිරිඳී හැඳීන්විය හැකිය. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්රමයේ දී ඖෂධ යෝග සඳහා බහුල ලෙස කිරිඳී උපයෝගී කර ගනු ලබන අතර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී යම්තාක් දුරට කිරිඳී යොදා ගනු ලබයි.
විවිධ රෝගාබාධයන් සඳහා යොදන පත්තු, මැල්ලුම්, බේත් පොට්ටනි සහ ආලේප ආදිය සඳහා කිරිඳී යොදා ගනු ලබන අතර කිරිඳී ඇට, පොතු හැර ධාන්‍යයන් ලෙස කැඳ ආදිය සඳහා උපයෝගි කර ගනු ලබයි.
කිරිඳී වැවෙන ප්‍රදේශ
ඊසාන දිග ආසියාවට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබන කිරිඳී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංගලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල වැවේ. මේ රටවල් අතුරින් බොහෝමයක් රටවල කිරිඳී වවනු ලැබූවද, ශ්‍රී ලංකාව තුළ ආර්ථික බෝග වගාවක් ලෙසින් ස්ථාපිතව නොමැත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් දක්වා උස් බිම්වල වුවද වැවිය හැකි ශාකයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා...
2019-12-05 18:30:00
පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය 97 වැනි ආදි ශිෂ්‍ය දිනය සමරමින් එහි ආදි ශිෂ්‍ය සංගම් වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා එම...
2019-11-21 18:30:00
අද අප ජීවත්වන සමාජයේ බහුතරයක් පෙළෙන රෝගතත්වයක් වශයෙන් හිසකැක්කුම හැඳින්විය හැකිය. සමහර විට මෙය ශරීර අභ්‍යන්තරයේ පවතින රෝගයක ලක්ෂණයක් විය හැකිය.නමුත්...
2019-11-21 18:30:00
සියලුම සර්ප විෂටකැඳ - දියලුණු, පොල් කිරි නොමැතිව කරපිංචා කැඳ සාදා කිතුල් හකුරු සමඟ බීමට දෙන්න.මැල්ලුමක් - එම කොළ පොතු අමු කහ, දිය ලුණු දමා කොටා ලිප...
2019-11-21 18:30:00
වම්බටු, තලන බටු, කටුවැල්බටු විවිධ බටු වර්ග අපිට උරුමය නමුත් කටුවැල් බටු ශාකය ඔබ දැක තිබේද? භාරතයේ මෙන්ම ශ්‍රී ලංකාව ආයුර්වේද වෛද්‍යවරුන් විසින්...
2019-11-21 18:30:00
දේශීය වෛද්‍ය ක්රමයේ ප්‍රධාන තැනක් හිමිකරදී ඇත්තේ ආහාර පිළිබඳවයි. අපේ ආහාර වට්ටෝරු තුළින් සමහර රෝගයන් සුවකර ඇති අතර දේශීය ආහාර රජ බොජුන්වලට එක්කර...
2019-11-21 18:30:00
අධික රුධිර පීඩනය නිසි ඖෂධ භාවිතයෙනුත්, මනා අහාර පාලනයෙනුත් පාලනය කරගත යුතු රෝගී තත්වයකි. එසේ පාලනය නොකිරීමෙන් හෘද රෝග, අංශභාගය හා වකුගඩු ආබාධ වැනි...
2019-11-14 18:30:00
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන සත්ව, ශාක සහ පාර්ථිව යන සියලුම කොටස් ආයුර්වේද වෛද්‍ය ක්රමයේ සහ දේශීය වෛද්‍ය ක්රමයේ යෙදෙන ඖෂධ යෝගයන් වලදී විවිධ...
2019-11-14 18:30:00
ආයුර්වේදය හා පරිසරය පිළිබඳ කතා කිරීමේදී තවත් ප්‍රධාන සංකල්පයක් මෙසේ ඉදිරිපත් කළ හැකිය. ස්වභාවධර්මයේ දැක ගත හැකි ශක්තීන් තුනක් සිරුරේ පවතින්නා වූ ත්...
2019-11-07 18:30:00
සැවැත්නුවර පුණ්‍යවර්ධන කුමාරයෝ ස්ත්‍රියක පාවා දෙතොත් පංචකල්‍යාණයෙන් යුත් ස්ත්‍රියක පාවා දුන මැනව. නැතහොත් මම සරණ නොයමි’යි මව්පියනට කීහ. ඒ පංච කල්...
2019-11-07 18:30:00
මෙපමණ කලක්ම මෙම ලිපියෙන් මා ඔබට කීවේ, ආයුර්වේදයේ හපන්කම්, දස්කම් දැක්වූ වෛද්‍යවරුන් ගැන ය. නමුත් මෙවර කියන්නේ එංගලන්තයේ අපූරු වෙද රස කතාවක් ගැන ය. එය...
2019-11-07 18:30:00
අපේ එදිනෙදා ආහාරවේල රසවත් කරන කුළුබඩු අපට නැතිවම බැරි තරම් ය. කුළුබඩු වල ගුණාගුණ ප්‍රයෝජන කීමට පෙර මඳක් එහි අතීතය දෙස බැලීම වැදගත් ය. අද අපට අවශ්‍ය...
2019-11-07 18:30:00
තිත්ත රස, ඇඹුල් රස, කහට රස, පැණි රස, ලුණු රස ආදී රසයන්ගෙන් වැඩි දෙනෙක් වඩාත් කැමැත්තක් දක්වන්නේ ලුණු රසයට බව රහසක් නොවෙයි. වෙළඳපොළේ සුලබව විකිණීමට...
2019-11-07 18:30:00
කිරි දරුවන් හැරෙන්නට අනෙක් සෑම දෙනෙකුම මුඛයෙන් ආහාර විකා භක්ෂණය කරති. අහර පිඬක් මුවට ගෙන හොඳින් සපා ගිලීමෙන් ජීර්ණය පහසු වේ. අප ගන්නා ආහාරය මුවේ...
2019-10-31 18:30:00
‘සර්පයා’ යන වචනය ඇසෙත් ම අප කවුරුත් භීතියට පත්වීම සාමාන්‍ය ලක්ෂණය යි. ඒ සර්පයා වනාහි ඉක්මනින් මරණය ගෙන දෙන භයානක විෂ සහිත ලෙස හංවඩු ගැසී ඇති හෙයිනි....
2019-10-31 18:30:00
මේ කියන්නට යන්නේ නගරබද විදුහලක ඉහළටම ඉගෙන පුහුණු ගුරුවරයකු වී විද්‍යාල කිහිපයකටම උගන්වා මුල්ගුරු පදවියක් ලැබ සිසු සිසුවියන් විශාල පිරිසක් උසස් විද්...
2019-10-31 18:30:00