වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
වෛද්‍ය සායනය හා ලේ දන්දීම
නොවැම්බර් 22, 2019
පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය 97 වැනි ආදි ශිෂ්‍ය දිනය සමරමින් එහි ආදි ශිෂ්‍ය සංගම් වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා එම විද්‍යාලයේදි පවත්වන ලදී.
ශ්‍රී සුමංගල විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය, කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය හා ආදි ශිෂ්‍ය වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය එකමුතුව 13 වැනි වතාවට මේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙහිදී රජයේ විවිධ විභාගවලින් සමත්වු සසුන්ට ත්‍යාග හා සහතික පත් ප්රදානෝත්සවයේදී දී සුමංගල ආදි ශිෂ්‍ය කළුතර හිටපු අතිරේක දිසාපති ඩී.පී. එල්.සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
(වාද්දුව සමූහ එස්. රූපරත්න පියදාස)
෴ සබැඳි ලිපි ෴
අම්ල පිත්ත රෝගය (ගැස්ට්‍රයිටිස්) අද සමාජයේ සුලබ රෝගයක් වී ඇත. වයස් භේදයකින් තොරව ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව ඇතිවිය හැකි මෙම රෝගය ඔබ කල්පනාකාරි...
2019-07-11 18:30:00
පංකජ නිහඬය. දානමය පිංකමක්, සමාජ සේවයක් කී සැණින් ඔහු නිහඬය. සනෝජාට ඔහු සමඟ ගත කරන යුග දිවිය කල් කදුරුවලටත් වඩා තිත්තය. එහෙත් දැන් දරුවන් ද විවාහ වී...
2019-07-11 18:30:00
කරවිල, මුරුංගා, සාරණ, තිබ්බටු, වැල්තිබ්බටු ආදී එළවළුඖෂධීය මෙන්ම ශාක ගුණයෙන් යුත් පෝෂණීය එළවළු විවිධ රෝගාබාධ සමනයට මෙන්ම නිරෝගීතාවය උදෙසා ආහාරයට ගැනීම...
2019-07-11 18:30:00
පළාතේ පමණක් නොව රටේද සෑහෙන ප්රසිද්ධියකට පත්ව සිටි කිරිබත්ගොඩ ඒඩී වෙද රාළහාමි” වලව්වට කැදවා ගෙන එන විට ඉන් පෙර ඉංගී්රසි වෙදකම ලබා දුන් දොස්තර...
2019-07-11 18:30:00
හදවත හැඩයෙන් නෙළුම් පොහොට්ටුවක් බඳුය. අපේ ජීවිතය එක් දවසකින් තවත් දවසකට පුබුදු වන්නේ හදවතයි. සියලු හැඟීම්වල තෝතැන්න ද, ජීවිතය අවසානය දක්වා පවත්වාගෙන...
2019-07-11 18:30:00
ඉරුවාරදය යනු කුමක්ද?ඉරුවාරදය යනු පුනරාවර්තන ආකාරයේ හිසරදයකි. වේදනාවේ තත්ත්වය. මධ්‍යස්ථ සිට උග්‍ර අවස්ථාවක් දක්වා වර්ධනය වේ. වේදනාව නිතරම ඔබේ හිසෙහි...
2019-07-11 18:30:00
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා සෑම රටකම බහුලවම පවතින සහ වෛද්‍යවරුන් හමුවීමට නිතරම යොමුවී ඇති තත්වයක් ලෙස කොන්දේ අමාරුව හෙවත් කොන්දේ රුදාව සඳහන්...
2019-07-04 18:30:00
ආයුර්වේද වෙදකමේදී මෙන්ම දේශීය වෙදකමේදී සකස් කරනු ලබන බෙහෙත් නිෂ්පාදනයට ගනු ලබන තෘණ කුලයට අයත් බෙහෙත් පැළෑටි බොහෝ දෙනෙකුගේ නොදැණුවත්කම නිසා වඳවෙමින්...
2019-07-04 18:30:00
‘විසබීජ ආකර, මොන තරම් ලෙඩ තියෙනවාද දන්නේ නැහැ. අපිටත් බෝවෙයි. නාකින්ගේ හුළඟවත් වදිනවට මම කැමැති නැහැ’ ඔහු කියාගෙන කියාගෙන ගියේය. මිථිලාට තවදුරටත් මව...
2019-07-04 18:30:00
අද සමාජයේ බොහෝ ලෙඩ රෝග වයස් භේදයකින් තොරව හටගනු ලබයි. ඒවා බොහෝ විට අධික වැඩ, විවිධ නිලතල, වත්කම් ආදි හේතූ නිසාවෙන් ඇති වෙයි. මේ බව රෝහල් හා සායන කරා...
2019-07-04 18:30:00
හරිහැටි කෑමක් බීමක් ,අඳින්නට වස්ත්‍රයක් ,නොතෙමී ඉන්නට නිවහනක් පවා නොමැතිව ඉබාගාතේ ඇවිදින යාචකයෙකුට පවා ජීවත්වීමේ ආශාව පවතී. කා තුළත් ඇති ලොකුම...
2019-07-04 18:30:00
මිහිතලය මත ජීවින්ගේ වාසය ආරම්භ වීමත් සමඟ ඔවුන් තමන්ට වැලඳෙන රෝගාබාධ සඳහා තම වටපිටාවේ තිබෙන සම්පත් උපයෝගී කර ගැනීමට හුරු පුරුදු විය. මෙම ජීවින් අතරින්...
2019-07-04 18:30:00
සිරුරේ කොතැනකින් හෝ රුධිරය පිටවීම සිතට බියක් ඇති කරන කරුණකි. එහෙත් විදුරුමස්වලින් රුධිරය පිටවීම අප එතරම් බියක් ඇති කරගන්නා හේතුවක් නොවෙයි. එහෙත්...
2019-07-04 18:30:00
ස්වභාවික පැවැත්මට ජීවිතය හුරුකිරීම යහපතට හේතු වේ. එමඟින් නිරෝගී ජීවිතය පරමායුෂ දක්වා ගෙනයයි. බොහෝදෙනාගේ ජීවිත බටහිර ප්‍රතිකාර මත එල්ලී තිබේ. පෙති,...
2019-07-04 18:30:00
ප්‍රතිකාර කිරීමේදී කුමන හේතුවක් නිසා හෝ මෙම රෝගය ඇතිවූවාද යන්න ගැන විමසා බලා ප්‍රතිකාර කළ යුතුයි. මෙසේ රෝග නිදානය බලා එයට ප්‍රතිකාර යෙදීමෙන් රෝගියාට...
2019-06-27 18:30:00
අප රටේ ප්‍රධාන බෝගයක් වශයෙන් වගා කරන ලද පලතුරු වර්ගයක් වන අන්නාසි සිංහල ක්‍රමයට වර්ග කීපයකට බෙදයි. ගල් අන්නාසි, මුර්ෂි අන්නාසි, රට අන්නාසි, සිංහල...
2019-06-27 18:30:00