වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
වෛද්‍ය සායනය හා ලේ දන්දීම
නොවැම්බර් 22, 2019
පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය 97 වැනි ආදි ශිෂ්‍ය දිනය සමරමින් එහි ආදි ශිෂ්‍ය සංගම් වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා එම විද්‍යාලයේදි පවත්වන ලදී.
ශ්‍රී සුමංගල විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය, කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය හා ආදි ශිෂ්‍ය වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය එකමුතුව 13 වැනි වතාවට මේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙහිදී රජයේ විවිධ විභාගවලින් සමත්වු සසුන්ට ත්‍යාග හා සහතික පත් ප්රදානෝත්සවයේදී දී සුමංගල ආදි ශිෂ්‍ය කළුතර හිටපු අතිරේක දිසාපති ඩී.පී. එල්.සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
(වාද්දුව සමූහ එස්. රූපරත්න පියදාස)
෴ සබැඳි ලිපි ෴
එක් ඇසක් හෝ සමහර විටෙක ඇස් දෙකම කළුරුවාව තුළ (ඇසේ කලු ඉංගිරියාවේ) අඳුරු හෝ අලු පැහැය හෝ සුදු වර්ණව පෙනීම අවුරා සිටින රෝගය කාචය නම් වේ. නානාප්‍රකාර වූ...
2019-06-27 18:30:00
නිශා දිනෙන් දින වයසට වඩා වියපත් වන්නීය. දැන් ඇයගේ හිසේ සුදු කෙස් මතු වන්නට පටන් ගෙන ඇත. ගත ද තැනින් තැන මස් ගොබ මතු වී ඉණක් බඩක් සොයා ගත නොහැකි තරම්...
2019-06-27 18:30:00
ශරීර ගත විෂහරණය කිරීමේ ගුණයකින් යුතු නිවිතිවල විටමින් මෙන්ම යකඩ වැඩි ප්‍රමාණයක් අන්තර්ගතව ඇති බැවින් කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද මහඟු ඖෂධයක් හා...
2019-06-27 18:30:00
ආයුර්වේදයේ සුශ්‍රැත සංහිතාව කුරුලෑව සම්බන්ධව පහත ලෙස සඳහන් කරයි. වාතය සෙම හා රක්තය දූෂිතව තරුණ වයසේ පසුවන්නියන්ගේ මුහුණුවල ඉඹුල් කටු සේ හටගන්නා පීඩා...
2019-06-27 18:30:00
ඉංග්‍රීසි ඌරුවට ඇවතුම් පැවතුම් සකසා ගැනීමට අප වැඩි දෙනෙක් කැමැතියි. එහෙත් ඇතැම් ඇවතුම් අපට හිතකර වනවාට වඩා අහිතකරය. දෑතේ තැන හැඳි ගෑරුප්පුවලට දීම...
2019-06-27 18:30:00
ලංකාවේ සියලුම ප්‍රදේශවල හොඳින් වැඩෙන පොල්පලා ඖෂධයක් වශයෙන් ව්‍යංජනයක් වශයෙන් මැල්ලුමක් ලෙසත් පානය කරන බීමක් වශයෙනුත් කොළ කැඳක් වශයෙනුත් වියළීමෙන් තේ...
2019-06-20 18:30:00
යො ගිලානං උපට්ඨහෙය්යසො මං උපට්ඨහෙය්යසුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනාව අනුව යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම් ඔහු...
2019-06-20 18:30:00
ගාල්ල, වක්වැල්ලේ වනිගතුංග සොයා ගම් නියම්ගම්වලින් සෙනඟ පැමිණියහ. වනිගතුංගගෙන් කේන්දරය බලා ගැනීමට පැමිණෙන්නන්ට නවාතැන් ගැනීමට නවාතැන් ද ගමේ තිබිණි....
2019-06-20 18:30:00
වර්තමාන සමාජය තුළ දරුඵල අහිමිවීම ශීඝ්‍රයෙන් වර්ධනය වන ගැටලු සහගත තත්ත්වයකි. මේ සඳහා බටහිර හා ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන පිරිස අති මහත්ය....
2019-06-20 18:30:00
බලාපොරොත්තුව නිරෝගිව සතුටින් සිටීමයි. මේ සඳහා අඳින්න ඇඳුම ,කෑමට ආහාර, සිටින්නට නිවසක් අසනීපයක් වැලඳුන විට හෝ අසනීපවලින් ආරක්ෂා වීමට ඖෂධ අවශ්‍ය වන අතර...
2019-06-20 18:30:00
සම්බාහනයෙන් සිරුරේ විසහරණය කිරීමට සුදුසුම වැසි සමයයි. උණු උණුවේ ආහාර ගැනීමට මේ කාලයේ කවුරුත් කැමැතිය. ඒ මනාපය මේ කාලයටම ගැළපෙන්නකි.වියළි කාලගුණයෙන්...
2019-06-20 18:30:00
සොභාදහමේ චමත්කාරයත් අසිරිමත් බවත් නිසි අයුරින් සුරැකීමෙන් අපට ආහාර ඖෂධ මෙන්ම ජලය හා වාතය ද සැපයීම හා එය ආරක්ෂා කරමින් ගහකොළ කරන්නාවූ කාර්ය විශ්මයජනකය...
2019-06-20 18:30:00
ගස්ලබු පැපොල් වර්ග කීපයක් ඇති අතර මදය රතු පාට පැපොල්,, කහපාට පැපොල්, රෝස පාට පැපොල් හා දෙමුහුන් පැපොල් වශයෙන් කීපයක් ඇත.මෙම ගස්ලබු අතර වැඩි ප්...
2019-06-06 18:30:00
ශලනිගේ හදවත ගොළුවෙලා, දෙසවන් බිහිරි වෙලා වගෙයි. මෙතෙක් තමන්ගේ පිහිටට සැරයටිය මෙන් සිටි මව අහිමි වීම ඇයට කොහෙත්ම දරාගත නොහැකිය.ඇය හැම සැප සාත්තුවක්ම...
2019-06-06 18:30:00
ඔබට පමණක් නොව මේ සමාජයේ සෑම කෙනෙකුටම කුමක් හෝ දුකක් කරදරයක් ඇත. නමුත් ඒ ගැනම නොසිතා වැඩකරන පුද්ගලයන් අද ඉතා උසස් තත්ත්වයන්ට පැමිණ ඇත. ඔබට මෙන්ම මෙය...
2019-06-06 18:30:00
1.කරඤ්ජාභය සිද්ධත්ථ නිසාවග්ගුම සින්ධවං විලංග සහිතං පිට්ඨ මුත්ත ලෙපෙන කුට්ඨජිමඟුල් කරඳ පොතු, අරළු, අබ පියලි, කසා, බෝ ඇට, සවින්ධ ලුණු, වළඟසාල් එක පමණ...
2019-06-06 18:30:00