වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
වෛද්‍ය සායනය දා
අගෝස්තු 2, 2019
පාතහේවාහැට කන්දේවෙල උඩහ පන්සලේ අභිනව රණවිරු චෛත්‍යරාජයාගේ ගර්භනිධානෝත්සවය සියම් මහා නිකායේ අනුනායක වේඩේරුවේ උපාලි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එයට සමගාමීව වෛද්‍ය සායනයක්ද සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් කුමාරතුංග මහතාද සහභාගි විය.
පී.ඒ.කපුරු බණ්ඩාරආරච්චි තලාතුඔය විශේෂ
෴ සබැඳි ලිපි ෴
වාත රෝග අධිකාරියේ දණහිසට පමණක් සීමා වූ විශේෂිත වාත රෝගයක් ලෙස ක්‍රෝෂ්ට්‍රක ශීර්ෂය හඳුන්වා දිය හැක. වාත ශෝකිතජඞ ශෝථො ජානු මද්ධ්යෙ මහා රුජඞ...
2020-10-01 18:30:00
අමුවෙන් ඖෂධ ගැනීමේදී යොදන නීතියක් ඇත. එනම් වියළි ද්‍රව්‍ය මෙන් දෙගුණයක් අමු ඖෂධ ගැනීමට නියමිතය. වියළි ද්‍රව්‍ය ගැනීමට නිර්දේශ කර ඇතත් එය සපයා ගැනීමට...
2020-10-01 18:30:00
මනුෂ්‍යයාට පමණක් නොව බලු, බළල් , ගව ආදි තිරිසන් ගත සතුන්ට පවා ඇස් රෝග සෑදී දුක් විඳින ආකාරය අපට දැකගන්නට ඇත. පෙර කරන ලද අකුසල කර්මය එයට හේතු වන්නට...
2020-10-01 18:30:00
පොදු ජනතාව අතර පොතු කබර ලෙස ව්‍යවහාර වන මෙම රෝගය බටහිර වෙදකමෙහි ර්ථඵධපඪචඵඪඵ (සොරයිසිස්) ලෙසත් ආයුර්වේදයේදී කිටිභ ලෙසත් හඳුන්වා දී ඇත. ...
2020-09-24 18:30:00
නීරෝගී දිවි පැවැත්මක් සඳහා අපට සහය වනුයේ අප ගන්නා දෛනික ආහාරයයි. ආහාරය අපගේ සිරුරේ වර්ධනය සාමාන්‍ය ක්‍රියාකාරිත්වය හා දිවි පැවැත්ම සඳහා අවශ්‍ය ශක්තිය...
2020-09-24 18:30:00
විෂවීම - මී විෂට - ඇසළ මුල්, නිල් කටරොලු මුල්, තල මුල් කෂාය ගිතෙල් මී පැණි සමඟ දෙන්න. මුදු කරවැල් විෂට - ඇසළ දළු කොටා දොඩම් ඇඹුලින් තම්බා සුණු...
2020-09-24 18:30:00
දේශීය මෙන්ම ආයුර්වේද බෙහෙත් සෑදීම සඳහා වෙනත් ඖෂධ සමඟ ගනු ලබන අප නිතරම භාවිතයට ගනු ලබන කන ලුණු , මුහුදු ලුණු , ලේවා ලුණුවලට අමතරව අෂ්ඨ ලවණ ලෙස සඳහන්...
2020-09-24 18:30:00
වර්තමානයේ බොහෝ දෙනා පීඩා විඳීන වාතරෝග බොහෝමයකි. ඒ අතරින් ප්‍රධාන තැනක් ලබා සිටින්නේ ගුද්‍රසි රෝගයයි. මෙම රෝගය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සයිටිකා (...
2020-09-24 18:30:00
ආයුර්වේද මේදෝ රෝග ලෙස හඳුන්වන වර්තමානයේ බෝ නොවන රෝග කාණ්ඩයට අයත් අධික ස්ථූලතාව, රුධිරයේ මේද ප්‍රමාණය හෙවත් කොලෙස්ටරෝල් වැඩිවීම මේ සමඟ ගළපා ගත හැකිය....
2020-09-24 18:30:00
අද සමාජයේ වෙසෙන රෝගීන් අතර බහුලව වැලඳෙන මුත්රාශ්මරී නම් මුත්‍රාගල් නොහොත් ගල් වෙරෙප්පුව නමැති රෝගය වැඩි වශයෙන් පුරුෂයින්ව ආක්‍රමණය කරමින් සිටිති....
2020-09-24 18:30:00
අතීතයේ සිට මාරාන්තික රෝගයක් ලෙස නම් කර ඇති සෙංගමාලය හෙවත් කහ උණ “කාමලාව” ලෙස ද හඳුන්වයි. මෙම රෝගය ඉතා සුලබ රෝගයක් වන අතර, රෝගියාට උපද්‍රව...
2020-09-24 18:30:00
ගොටුකොළ යනු අපි කවුරුත් දන්නා හඳුනන මහඟු ගුණ ඇති පළාවකි. මැල්ලුමක් සලාදයක් හා කැඳ ලෙස ද භාවිත කරයි. ශාක අතර, විටමින් ඒ බහුලව අඩංගුය. කැල්සියම්,...
2020-09-24 18:30:00
තෙල් /මේදය මේදය සැදී ඇති ප්‍රධාන සංඝටකය වනුයේ මේද අම්ලයි. මේද අම්ල ප්‍රධාන වර්ග 03 කි. . 1.සංතෘප්ත තෙල් /මේද අම්ල 2.ඒක...
2020-09-17 18:30:00
හිස බර ගතිය, හිස කැක්කුම , කරකැවිල්ල, හිසේ තද බව, හිසෙහි ඇතිවන හිරිය, වමනය, ක්ලාන්තය, දෘෂ්ටිය වෙනස් වීම ආදී පොදු රෝග ලක්ෂණ සාමාන්‍ය හිසරදයේදී දැකගත...
2020-09-17 18:30:00
අද සමාජයේ බොහෝ දෙනකුගේ හිස කෙස් වැටීම නිසා තට්ටය පෑදී ඇති අයුරු දැක ගන්නට පුළුවන. මෙසේ තට්ටය පෑදීමට ප්‍රධාන හේතුවක් වන්නේ අකලට හිසකෙස් වැටීම නිසාය....
2020-09-17 18:30:00
උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හෙවත් ඇපෙන්ඩිසයිටිස් (Appendicits) සහ හර්නියා රෝග ආමාශගත රෝග සම්බන්ධයෙන් වූ පළමු ලිපියෙන් උදරයේ මේද මට්ටම අඩු කර ගැනීම...
2020-09-17 18:30:00