වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
වෛද්‍ය සායනය දා
අගෝස්තු 2, 2019
පාතහේවාහැට කන්දේවෙල උඩහ පන්සලේ අභිනව රණවිරු චෛත්‍යරාජයාගේ ගර්භනිධානෝත්සවය සියම් මහා නිකායේ අනුනායක වේඩේරුවේ උපාලි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එයට සමගාමීව වෛද්‍ය සායනයක්ද සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් කුමාරතුංග මහතාද සහභාගි විය.
පී.ඒ.කපුරු බණ්ඩාරආරච්චි තලාතුඔය විශේෂ
෴ සබැඳි ලිපි ෴
සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස නොවැළඳී ඇති අයෙකු අද සොයාගැනීමටත් අපහසු වන අතර මෙය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කිවිසුම් මඟින්, කැස්ස මඟින් හෝ ස්පර්ශයෙන්,...
2020-09-17 18:30:00
ගර්භනී වීම ස්තී‍්‍ර ශරීරයේ නිරෝගී බව ප්‍රකාශ කරන ප්‍රධාන ලක්ෂණයක් වුවද,ගර්භය නිසා ගර්භනී කාලය තුළ තුළ ස්ත්‍රියගේ දෛනික ජීවිතයේ බොහෝ ශාරීරික , මානසික...
2020-09-17 18:30:00
වර්තමාන සමාජයේ බොහෝ කාන්තාවන් පීඩාවට පත් කරන වාත රෝගයක් ලෙස වාත කණ්ඨකය හෙවත් විලුඹේ වේදනාව හඳුන්වා දිය හැකිය. වළ ගොඩැලි සහිත බිමෙහි...
2020-09-17 18:30:00
සමාජයේ පීඩා විඳින බොහෝදෙනකු මෙම රෝගී තත්ත්වයට පවසන්නේ බඩ වේළීම යනුයි. බඩ වේළීම නැතහොත් මළබද්ධය ගැන නොසලකා සිටීමෙන් රෝග රැසකටම හේතුවක් වේ. වෘත්තීය...
2020-09-17 18:30:00
ලස්සන කියන්නේ නීරෝගී දිවි පැවැත්මයි.ඔබ ලස්සනට සිටීමට උත්සහ ගනිද්දී ඔබේ දිවිය නීරෝගී වේ. නිරෝගී බව යනු බාහිරව හා අභ්‍යන්තරව මෙන්ම මානසිකව නීරෝගී වීමයි...
2020-09-10 18:30:00
අධික රුධිර පීඩනය නිසි ඖෂධ භාවිතයෙන් හා මනා ආහාර පාලනයෙන් පාලනය කරගත යුතු රෝගී තත්වයකි. එසේ පාලනය නොකිරීමෙන් දීර්ඝ කාලීනව පවත්නා අධිරුධිර පීඩන තත්වය...
2020-09-10 18:30:00
අම්ලපිත්ත රෝගය සෑදී ඇත්නම් මේ ආහාර පාන ඔබට නුසුදුසු වේ. මස් වර්ග, තෙල් අධික ආහාර, කුළු බඩු අධිකව යොදා සකසන ආහාර හා ඇඹුල් සහිත ආහාර යෝග්‍ය නොවන අතර...
2020-09-10 18:30:00
කුකුළු මස්, තාරා මස් හා කළුකුම් යන මස් වර්ග කුකුළු මස්වල අඩංගු මේද ප්‍රමාණයන්, යකඩ ප්‍රමාණයන්, හරක් මස්වල අඩංගු ප්‍රමාණයට වඩා අඩුය. නමුත් කුකුළු...
2020-09-10 18:30:00
බටහිර වෛද්‍ය කර්මයේදී මෙම රෝගී තත්ත්වයට ශල්‍ය කර්ම මගින් ප්‍රතිකාර කෙරේ. නමුත් ආයුර්වේද වෛද්‍ය කර්මය තුළින් ශල්‍යකර්ම වලට නොගොස් කල්ක, කෂාය, තෙල්,...
2020-09-10 18:30:00
හෘද රෝගයන්ගෙන් ආරක්ෂා වී සිටීමට නම් මා ඉහත පවසා ඇති සෑම කාරණාවකම, මැඳුම් පිළිවෙළ අනුගමනය කිරීමත්, විශේෂයෙන්ම කෑමෙන් බීමෙන් ආරක්ෂාවීමටත් අප වග බලා ගත...
2020-09-03 18:30:00
යෞවන යෞවනියන් වර්තමානයේ බොහෝ මානසික පීඩාවකට පත්ව ඇති රෝගී තත්ත්වයක් වන්නේ කුරුලෑ රෝගයයි. වර්තමානයේ පවතින කාර්ය බහුලත්වය නිසාම මෙම රෝගී තත්ත්වය පිළිබඳ...
2020-09-03 18:30:00
දිගුකාලීන මානසික රෝගී තත්ත්වයක් විය හැකිය. මනෝභාවය (Mood) පිළිබඳ රෝග ලක්ෂණ වැඩි මට්ටමකින් දිගුකලක් පවතිනා මානසික රෝගී තත්ත්වයකි. දරු උපතකින්...
2020-09-03 18:30:00
ජනතාවගේ පෝෂණ ඌනතාවය වර්තමානයේ අප මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවකි. වෙළඳ පොළෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම. සකස් කර ගැනීම, තම ගෙවත්තෙන් නෙළා ගැනීම,...
2020-09-03 18:30:00
අධික මළ බද්ධයෙන් සෑදෙන පරිකර්පිකා රෝගය හටගනු ලබන්නේ ගුද මාර්ගයේ අධික වේදනාව හා අධික මළ බද්ධය හේතුවෙනි.බඩ පිපුම්, වේදනාව හා මළ බද්ධය වසර ගණනාවක්...
2020-09-03 18:30:00
රුධිරයේ සීනි මට්ටම පාලනය කරන, අධි රුධිර පීඩනය අවම කරන, රක්ත හීනතාවය වළක්වාලන ස්ථුලතාවයට පත්වීම හා මේදය වළක්වාලන මළබද්ධයට ඉතා ගුණදායක මාංසභෝග ශාක ප්...
2020-09-03 18:30:00
ඥානාත්මක චර්යාගත චිකිත්සාව යනුවෙන් හඳුන්වන්නේ (CBT) දැනට බහුලව භාවිතාවන එක් මනෝ රෝග (psychotherapeutic) චිකිත්සක ක්රමයකි. මෙමඟින්...
2020-09-03 18:30:00