වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
ලබන්නා වූ 2023 සුබ නව වසරක් වේවා !
දෙසැම්බර් 30, 2022
ජාතික සමඟියෙන් රට පුබුදා ලන්න
අටුකොටු පිරී සාමය එහි රජ වෙන්න
ජන හදවතට සැනසුම මතු ගෙන දෙන්න
එයවෙයි පැතුම! නව වසරට එළැඹෙන්න
කිවිපති චන්දන ශ්‍රී ජයවර්ධන
නොසිතූ ජයග්‍රහණ ලබන වසරක්
2023 වර්ෂ උදාවේ රවි මිත්‍රව සඳු සමව කුජ සමව බුධ සමව ගුරු ශනි ස්වක්ෂේත්රව සිකුරු මිත්‍රව රාහු කේතු සතුරුව රාශි චක්‍රයේ සැරිසරයි. ජනවාරි 14 වැනිදා පැය 02.27ට කුජ ග්‍රහයා වෘෂභ රාශියේ නිවෘත වන අතර 2023 වසරේ පළමු වන සංක්‍රාන්ති ග්‍රහ මාරුව ජනවාරි 14 වැනිදාට යෙදේ. එදින 20.45 පැයට රවි ග්‍රහයා මකරයට සංක්‍රමණය වෙමින් මකර රවිය ආරම්භ කරන්නේය. ජනවාරි 17 වැනිදා පස්වරු 18.03 ශනි ග්‍රහයා ස්වක්ෂේත්රව කුම්භ රාශිගත වන්නේය. 18 වැනිදා පැය 18.43 ට බුධ ධනු රාශියේ නිවෘත වන්නේය. විසිදෙවැනිදා පැය15.55 සිකුරු ග්‍රහයා කුම්භ රාශි ගත වන්නේය. ජනවාරි 23 දා පැය 04.29ට යුරේනස් මේෂයේ නිවෘත වීමෙන් මාසයේ ග්‍රහචාරය නිම කරයි. 2023 ජනවාරි 17 සෙනසුරු කුම්භ රාශියට පැමිණීම සහ වෙනත් ග්‍රහ පිහිටීම් අනුව යහපත, අයහපත, හොඳ නරක මෙන්ම අනතුරු, සතුරු කරදර, පීඩා මෙන්ම නොසිතූ පරිදි පොදු ජනතාවට සුබසෙත, ජයග්‍රහණ ශාන්තිය ද උදාවේ. හොර බොරු, වංචා, කපටි වැඩ කරන ලොකු, පොඩි හැම දෙනාටම එකසේ පල විපාක අත්කර දෙනු ඇත. මෛත්‍රී සහගතව අවංකව කටයුතු කරන අයට කරදර බාධා අඩුය.
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
෴ සබැඳි ලිපි ෴
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව...
2024-03-28 18:30:00
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය...
2024-03-28 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිපියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත්...
2024-03-21 18:30:00
කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ...
2024-03-14 18:30:00
මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයිමේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2024-03-14 18:30:00
එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු...
2024-03-07 18:30:00
ඥානයට අධිපති බුධ සමඟ වරුණ හෙවත් නැප්චූන් මාර්තු 08 වැනිදා සිකුරාදා රාත්‍රී 08.37 ට කාල සර්ප යෝග බලැතිව, ගුරු දීප්ත ශුභ යෝග බලැතිව යුධ ප්‍රකාශ...
2024-03-07 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15...
2024-03-07 18:30:00
ඕනෑම ශාස්ත්‍රයක කිසියම් කොටසක් කලක් යාමේ දී මැකී යනවා හෝ වෙනස් වනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආදි කාලයේ වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවන්ට ප්‍රථම දරුවකු...
2024-02-29 18:30:00
සෑම වසරකම සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණ හතරක් හෝ හයක් ඇති වීම ස්වභාවිකය. එහෙත් චන්ද්‍රයාගේ බලපෑම මනස හා බැඳී ඇති බැවින් චන්ද්‍රග්‍රහණයක් යනු ජීවිතයේ...
2024-02-29 18:30:00
ග්‍රහ ලොව කුමරු ලෙස හැඳින්වෙන දැනුමට අධිපති බුධ 2024 මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09.37ට තම නීච රාශිය වන මීනයට ප්රවිශ්ට වේ. මෙය දරුවන් ගැන...
2024-02-29 18:30:00
මාර්තු මාසය පුරා ග්‍රහ සංක්‍රමණ, ග්‍රහ සංක්‍රාන්ති, ඡායා චන්ද්‍ර ග්‍රහණය, ග්‍රහ යුද්ධ, කුම්භ සහ මීන රාශිවල රවි සංක්‍රාන්ති දෙකක බලපෑම අර්ධකාල සර්පයෝග...
2024-02-29 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින් රුචක හා සස යෝග දෙක ද අතිශය බලවත් ධර්ම කර්මාධිපති යෝග බලයද උදා කරමින් මාර්තු 07 වැනිදා දක්වා බුධ කුම්භ රාශිගතව හැසිරීම ලග්න...
2024-02-22 18:30:00
පෙබරවාරි 20 කුජ දින නවම් මහේ පුර දොළොස්වක තිථිය – දිවිකරණයපෙරවරු 11.21 - පස්වරු 12.43 සහ 02.07 නැඟෙනහිර බලාහරක්, ඌරන් ඇතුළුව සත්ව හානි වළකයි. වැටවල්...
2024-02-15 16:30:00
ග්‍රහ මඬුල්ලේ සෙන්පති ලෙස හඳුන්වන අඟහරු පරදා සුකොමළ ගුණැති සිකුරු මකර රාශියේ ඇතිවන යුද්ධයෙන් ජය ගැනීම කාන්තාවන්ගේ විවිධ ශිල්ප ශාස්ත්‍ර දැනුම...
2024-02-15 18:30:00
රසලෝලී සිකුරු ග්‍රහයා සෙනසුරු හිමි මකර ලග්නගත වීම මැණික් පතල් පෑදීම, නිදන් වස්තු මතු වීම, මැණික් ආදී භූමි සම්පත් අපනයනයෙන් වැඩි ලාභ ලැබීම වැනි...
2024-02-09 01:30:00