වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
දිව්‍යමය සුබ මුහුර්ත (සැප්තැම්බර් 11 දා සිට 17 දක්වා)
සැප්තැම්බර් 11, 2020
11 ශු - උදේ 08.39 සිට උදේ 08.53 දක්වා
12 ශ - උදේ 07.41 සිට උදේ 08.17 දක්වා
13 ර - සවස 03.17 සිට සවස 03.47 දක්වා
14 ච - උදේ 10.10 සිට උදේ 10.41 දක්වා
15 කු - දහවල් 12.13 සිට දහවල් 12.43 දක්වා
16 බු - උදේ 08.35 සිට උදේ 08.53 දක්වා
17 ගු - උදේ 06.02 සිට උදේ 06.33 දක්වා
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ.
෴ සබැඳි ලිපි ෴
අනවරාග්ර වු බිහිසුණු සංසාරයේ කර්ම හා ලෝභය නිසා සත්වයෝ ඉපිද ඉපිද මැරි මැරී සසර ගමනේ යෙදෙති. ලෝකය විවිධය. විෂමය. ස්ත්‍රී පුරුෂයින්ගේ හැඩහුරුකම් ගතිගුණ...
2019-02-21 18:30:00
කිසියම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව වනුයේ විවාහයයි. එය අපේ පැරණි සම්ප්‍රදායානුකූල විය යුතු බව අපේ විශ්වාසයයි. ලෝකයේ අනෙක් රටවල...
2019-02-14 18:30:00
ඡ්‍යොතිෂය ගැන අඩු වැඩි වශයෙන් දන්නා ඕනෑම කෙනෙකු සෙනසුරුගේ නම ඇසූ පමණින්ම බියට පත්වන ස්වභාවයක් පවතී. එසේ වන්නේ සෙනසුරුගෙන් කිසිවිටකත් යහපතක්...
2019-02-14 18:30:00
“ මේ මොන කරුමක්කාරයෙක්ද මන්දා...? “මම පෙර කරපු කරුමයක් ගෙවනවා” මෙවැනි වදන් අතීත සමාජයේ බහුලව අසන්නට ලැබුනු වදන්ය.අලුත් පරපුර මෙවැනි වදන් පැවසීම ඉතා...
2019-02-07 18:30:00
ශනි යෝගවල හොඳ නරක කතා කිරීමට ප්‍රථමයෙන් ශනි නොහොත් සෙනසුරු ග්‍රහයා ගැන මදක් විමසා බලමු.නව ග්‍රහයින් අතුරෙන් නිවටයා හැටියට ගණන් ගෙන තිබෙන්නේ සෙනසුරු ය...
2019-02-07 18:30:00
කෙනෙකු රාත්‍රී උපත ලබා සඳු , වෘෂභ රාශියේ 25 අංශකයේ ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි නොලබා කුජගේ අශුභ දෘෂ්ටිවලට ලක්වී හෝ සංයෝගවී සිටියදී ශුභ ග්‍රහයන් අටවැන්නේ...
2019-01-31 18:30:00
අපල කාලයක් ලෙස අර්ථ දැක්විය හැක්කේ තමන් විසින්ම පෙර භවයන්හිදී කරන ලද අකුසල කර්මයන් මෙම භවයේදී ප්‍රතිවිපාක දීමකි. කුමන හෝ අපල කාලයක් පැමිණි විටදී එය...
2019-01-24 18:30:00
මෙම වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ග්‍රහ යුද්ධ 19 ක් සිදුවන අතර ඒ අනුව උදාවන ප්‍රතිඵල මෙසේය.මෙම ජනවාරි 13 දින, ශනි, බුධ දෙදෙනා අතර යුද්ධයෙන් ශනි ජය...
2019-01-17 18:30:00
උපන් නැකත, උපන් දවස, උපන් වේලාව අනුව ඕනෑම පුද්ගලයෙක් සඳහා අනාගත අනාවැකි සුබ අසුබ චරිත ලක්ෂණ කීමට ඡ්‍යොතිෂයට හැකියාවක් පවතී.උපන් මාසය අනුවද යමෙකුගේ...
2019-01-10 18:30:00
වසරක් ගෙවී නව වසරක් 2019 ජනවාරි 01 වැනි කුජ දින – සූ.උදාව 6.22 ට ආරම්භ වේ. (සිංහල ඡ්‍යොතිෂයට අනුව) එම දින බලය ඉතා ශුභවන අතර ‘ද්වජ හා ශ්‍රීවත්ස යෝග‘...
2019-01-03 18:30:00
2019 ජනවාරි මස 18 වැනි සිකුරාදා ඉහත බලය ඇති ශුභ දින බලයකට හේතු කාරක වේ.සිකුරාදා දිනයේ නැකැත් දෙකක් යෙදී, එනම් රෙහෙණ නැකත දහවල් 12.24 දක්වා ද, ඉන්පසු...
2019-01-03 18:30:00
වසර පුරාවට යෙදෙන විශේෂ දින සහ යෝගවසර පුරාවට – ‘කේවල සිද්ධි යෝග‘ මේ දිනවල යෙදෙනු ඇත. මෙහි දී මෙම දිනයන් විශේෂයෙන් සියලු කටයුතු සඳහාම ශුභවන බලයයි....
2019-01-03 18:30:00
දෙසැම්බර් මාසය සඳහා කේවල සිද්ධි මහා යෝග දෙකක් බලවත් පොකුරු යෝග 2 ක් හා ‘මහේෂ්වර කාල’ ජය යෝගයක්.මෙහිදී විශේෂත්වය ප්‍රබල දිනයක් වේ. එනම් දෙසැම්බර් 18...
2018-12-13 18:30:00