ධනය, බලය, තේජස, වික්‍රමය, ළඟාවෙන ත්‍රිපුෂ්කර යෝග බලය

නොවැම්බර් 1, 2019
දක්ෂිණායනය, හේමන්ත ඍතුවේ තුලා ,රවි භාග 17 භාග  ඉල් මහේ පුර සතවක තිථිය ලත් නොවැම්බර් මස 03 රිවිදින පෙරවරු 5.58 සිට  රාත්‍රී 12.58 දක්වා දීර්ඝ කාලපරාශය තුළ ධනය, බලය, තේජස වික්‍රමය , ළඟාවෙන ත්‍රිපුෂ්කර යෝග බලය නැගෙනහිර දිශාව බලා උදාවෙන්නේ ය. ආනන්දාදී අටවිසි මහායෝග චක්‍රයට අනුව “අමෘත” නම් යෝග බලයෙන් දැඩි මුවහත් වීමකටද යෝගය තුඩුදෙනු ඇත.   පුෂ්කර නාමයෙන් නෙළුම්මලද පෙති රැසකින් අනූන වෙන බැවින් පොකුරු යන නාමයෙන්ද ප්‍රකාශ කළ හැක. සිද්ධි පෙළක් නොමැතිව පොකුරක් ලෙසට සිදුවෙන යෝගයක් ලෙස ත්‍රිපුෂ්කර යෝග බලය සඳහන් කළ හැකිය. තිරසාර සෞභාග්‍යමත් දිවිපෙවෙතකට එකට තුනක අධිබලවකින් ප්‍රතිඵල උදාකර දීම “ත්‍රිපුෂ්කර යෝග බලයෙහි ග්‍රහණයව ඇත. 
06 පිටුවට......
 
ඡ්‍යොතිෂවේදී-කොත්මලේ
විජිත ඩී. ලියනආරච්චි
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.