වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
බුධ-තුලා රාශිගත වීමෙන් ජන ජීවිතයට නව ගමන් මඟක්
සැප්තැම්බර් 6, 2019
තුලා රාශිය, තුලා නවාංශකය, සිත 03 පාදය ආශි‍්‍රතව කන්‍යා රවි 13 භාග සැප්තැම්බර් 29 රිවිදින මධ්‍යාහ්න 12.56 ට ගුරු, ශුක්‍ර ෂඩ්කෝණ දෘෂ්ටියෙන් බුධ ග්‍රහයා තුලා රාශියට සම්ප්‍රාප්ත වෙන්නේ ය.
බ්‍රහස්පති හිමි ධනු රාශි උදාවේ වෘශ්චික නවාංශකය ද නවග්‍රහ මණ්ඩලයම රාහු, කේතු ඡායා ග්රහයණට ආවරණය වෙමින් කාල සර්ප නම් අශුභවාදී යෝගයද 01 - 10 ත්‍රිකෝණ දාෂ්ටි අශුභවාදී බවද ඉදිරි කාල පරාසය තුළ ත්‍රාසය, භීතිය ද සමඟ උදා කෙරෙන්නේ ය. ග්‍රහ මණ්ඩලයම වාමාවෘතවීම ජනජීවිතය කෙරෙහි ග්‍රහණය වෙන්නා වූ පැතිකඩෙහි ප්‍රබල නවතාවයක් ආශ්චර්යමත් ලෙස විද්‍යාමාන වෙන්නේ ය. 07 -10 ස්ථානාධිපති වූ බුධ ග්‍රහයා මිත්රශීලීව 11 වැන්න වූ අයස්ථානගතව ඇත. 01 - 04 ස්ථානාධිපති ගුරු මිත්රශීලීව 12 වැන්න වූ වැය ස්ථානගතව ද වක්‍ර යුරේනස් සමග 05 වැන්නෙද 07 වැන්නේ මිත්රශීලීව රාහුද 08 වැන්න වූ මෘත්‍යු ස්ථානාධිපති වූ චන්ද්‍රයා මිත්රශීලීව දහ වැන්න වූ කර්ම ස්ථානගතවූයේ සතුරු අඟහරුද සමවූ රවිද නීච සිකුරු ද සමරා යෙදීමෙනි. වක්‍ර වූ ප්ලූටෝ මිත්‍රශීලීවද නිවෘති සෙනසුරු සමවද මිත්‍රශීලී කේතු ද ධනු උදා රාශි ලග්නගතව පිහිටා ඇත.
07 පිටුවට...
ඡ්‍යොතිෂවේදී-කොත්මලේ
විජිත ඩී. ලියනආරච්චි
෴ සබැඳි ලිපි ෴
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31...
2024-04-04 18:30:00
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව...
2024-03-28 18:30:00
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය...
2024-03-28 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිපියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත්...
2024-03-21 18:30:00
කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ...
2024-03-14 18:30:00
මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයිමේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2024-03-14 18:30:00
එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු...
2024-03-07 18:30:00
ඥානයට අධිපති බුධ සමඟ වරුණ හෙවත් නැප්චූන් මාර්තු 08 වැනිදා සිකුරාදා රාත්‍රී 08.37 ට කාල සර්ප යෝග බලැතිව, ගුරු දීප්ත ශුභ යෝග බලැතිව යුධ ප්‍රකාශ...
2024-03-07 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15...
2024-03-07 18:30:00
ඕනෑම ශාස්ත්‍රයක කිසියම් කොටසක් කලක් යාමේ දී මැකී යනවා හෝ වෙනස් වනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආදි කාලයේ වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවන්ට ප්‍රථම දරුවකු...
2024-02-29 18:30:00
සෑම වසරකම සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණ හතරක් හෝ හයක් ඇති වීම ස්වභාවිකය. එහෙත් චන්ද්‍රයාගේ බලපෑම මනස හා බැඳී ඇති බැවින් චන්ද්‍රග්‍රහණයක් යනු ජීවිතයේ...
2024-02-29 18:30:00
ග්‍රහ ලොව කුමරු ලෙස හැඳින්වෙන දැනුමට අධිපති බුධ 2024 මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09.37ට තම නීච රාශිය වන මීනයට ප්රවිශ්ට වේ. මෙය දරුවන් ගැන...
2024-02-29 18:30:00
මාර්තු මාසය පුරා ග්‍රහ සංක්‍රමණ, ග්‍රහ සංක්‍රාන්ති, ඡායා චන්ද්‍ර ග්‍රහණය, ග්‍රහ යුද්ධ, කුම්භ සහ මීන රාශිවල රවි සංක්‍රාන්ති දෙකක බලපෑම අර්ධකාල සර්පයෝග...
2024-02-29 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින් රුචක හා සස යෝග දෙක ද අතිශය බලවත් ධර්ම කර්මාධිපති යෝග බලයද උදා කරමින් මාර්තු 07 වැනිදා දක්වා බුධ කුම්භ රාශිගතව හැසිරීම ලග්න...
2024-02-22 18:30:00
පෙබරවාරි 20 කුජ දින නවම් මහේ පුර දොළොස්වක තිථිය – දිවිකරණයපෙරවරු 11.21 - පස්වරු 12.43 සහ 02.07 නැඟෙනහිර බලාහරක්, ඌරන් ඇතුළුව සත්ව හානි වළකයි. වැටවල්...
2024-02-15 16:30:00