නැකත් ලිත

ජනවාරි 4, 2019

වසර පුරාවට යෙදෙන විශේෂ දින සහ යෝග

වසර පුරාවට – ‘කේවල සිද්ධි යෝග‘ මේ දිනවල යෙදෙනු ඇත. මෙහි දී මෙම දිනයන් විශේෂයෙන් සියලු කටයුතු සඳහාම ශුභවන බලයයි.

ජනවාරි 02 වැනි බුධ දින අනුර නැකත යෙදී බලය ලබයි. පෙ.ව. 9.39 න් පසු යෙදී දිනය පුරාවට බලවත් වේ. මෙම නැකැත් වල සීහුම වේ.

අස්විද, මා මුල – මෛත්‍රී, කැති. උත්‍රපල්, උත්‍රසල, සාධක, මුවසිරස, සිත, දෙනට – ක්ෂේම , පුනාවස, විසා, පුවපුටුප – සම්පත්, අස්ලිස, දෙට,රේවතී – ප. මෛත්‍රී වේ.

ජනවාරි 15 කුජ දින – අස්විද නැකත – ප.ව. 1.55 දක්වා, බෙරණ, පුවපල්. පුවසල – ප.මෛත්‍රීය , කැති, උත්‍රපල්, උත්‍රසල – මෛත්‍රී, මුවසිරස, සිත, දෙනට – සාධක, පුනාවස, විසා, පුවපුටුප – ක්ෂේම, අස්ලිස . දෙට,රේවති වේ .

ජනවාරි 30 වැනි බුධ දින – අනුර නැකත යෙදේ. ප.ව. 4.39 දක්වා පවතී. සීහෙන නැකැත් ඉහත ජනවාරි 02 දින දක්වා ඇත.

>>>>

2019 වසර පුරා යෙදෙන පොකුරු යෝග

(වගාවට විශේෂ වේ) මිථුන, සිංහ, මීන රාශි අදාළ විය යුතු අතර සඳුගේ ශනි පංචම හෝරා ව අදාළ විය යුතුයි)

ජනවාරි 14 සඳු දින – දවල් 12.52 දක්වා රේවති නැකත – මාතාංග යෝග බලය

ජනවාරි 28 සඳු දින – ප.ව. 2.27 න් පසු පොකුරු යෝගය ඇත. විසා නැකත – මිත්‍ර යෝගය

>>>>>

ගෙවල් සෑදීමට නිවාස සියලු කටයුතුවලට ගෙවැදීමට ශුභ මුහුර්ති දිනයන්

ජනවාරි 18 ශුක දින - රෙහෙණ ,මුවසිරස, නැකැත් බලය අනුව – මිත්‍ර , මානස, යෝග බල යෙදේ. (විවාහයට නැකැත් යටතේ එදිනට ලියැවුණු නැකැත් සීහුම අදාළ වේ)

පෙබරවාරි මස 01 ශුක්‍ර දින – මුල නැකත හා සුස්ථිර යෝග බලයයි . දිනට පුරාවට යෙදී ඇත. දවසම ශුභයි . බෙරණ, පුවපල්, පුවසල, ප.මෛත්‍රි, කැති, උත්‍රපල්, උත්‍රසල – මෛත්‍රී, මුවසිරස, සිත, දෙනට – සාධක, පුනාවස. විසා. පුවපුටුප, ක්ෂේම, අස්ලිස, දෙට, රේවතී, – සම්පත් වේ.

මාර්තු 08 ශුක්‍ර දින – උත්‍රපුටුප නැකත – දවස පුරා යෙදී, ද්වජ යෝගය ඇතිවී තිබේ. අස්විද මා, මුල, මෛත්‍රී. කැති, උත්‍රපල්, උත්‍රසල – සාධක

මුවසිරස . සිත,දෙනට – ක්ෂේම. පුනාවස. විසා, පුවපුටුප – සම්පත්. අස්ලිස. දෙට,රේවතී – ප.මෛත්‍රී වේ.

ජුනි 6 වැනි ගුරු දින – සියලුම කටයුතු වලට හා ගිවිසුම් අත්සන් කිරීමට ඉතා ශුභ බලයක් දේ. පුනාවස – පුෂ නැකැත් දෙකම යෙදී ද්වජ හා ශුභ යෝග බලය ඇත. කේවල සිද්ධි බලය සහිතයි. ( විවාහයට අදාළව ලියැවුණු එම දිනයේ නැකැත් සීහුම යෝග්‍ය වේ.)

>>>>>

වෙදකම් හා බේත්හේත් කටයුතු සඳහා

අපේ‍්‍රල් 10 බුද දින – රෙහෙණ , මුවසිරස, නැකැත් හා ශුභ, අමෘත යෝග බල ඇත්තේය. නැකැත් හා ශුභ – අමෘත යෝග බල ඇත්තේය. නැකැත් සීහුම් එවැනි නැකැත්වල පෙර සඳහන් පරිදි ගන්න.

මැයි 30 ගුරු දින – රේවතී නැකත දවස පුරාවට යෙදේ. මිත්‍ර යෝග වේ. එම නැකතට සීහුම ගන්න.

අගෝස්තු 16 ශුක්‍ර දින – දෙනට, සියාවස, ධාතෘ – සෞම්‍ය යෝගයි. (ඒවාට සඳහන් නැකැත් සීහුම ගන්න)

සැප්තැම්බර් 11 බුධ දින – සුවණ, දෙනට, ඡත්‍ර, මිත්‍ර යෝග බලය ඇත. ( ඉහත සඳහන් කොට ඇති නැකැත් සීහුම් අදාළ කරගන්න)

>>>>>

පැවිදි කටයුතු සඳහා

ජනවාරි 03 ගුරු දින – අනුර නැකත, ආනන්ද යෝගය පෙ.ව. 11.02 දක්වා පවතී. අස්විද, මා, මුල – මෛත්‍රී, කැති, උත්‍රපල්, උත්‍රසල - සාධක, මුවසිරස. සිත, දෙනට – ක්ෂේම, පුනාවස, විසා, පුවපුටුප – සම්පත් , අස්ලිස,දෙට, රේවතී – ප.මෛත්‍රී වේ.

අපේ‍්‍රල් 10 බුධ දින – දවස පුරා රෙහෙණ, මුවසිරස. නැකැත් හා ශුභ – අමෘත යෝග යෙදේ. (ඒ අනුව නැකැත් සීහුම් ඉහත දිනවල ඇත. අදාළ කරගන්න)

>>>>>>

වසර පුරා යෙදෙන විවාහයට ශුභ දිනයන්

ජනවාරි 18 ශුක්‍ර දිනය – රෙහෙණ – මුවසිරස, මිත්‍ර – මානස යෝග ඇති දිනයකි. අස්විද, මා. මුල – ක්ෂේම, කැති. උත්‍රපල්, උත්‍රසල – සම්පත්, මුවසිරස, සිත, දෙනට – ප.මෛත්‍රී, අද, සා. සියාවස – මෛත්‍රී ,පුෂ,අනුර, උත්‍රපුටුප – සාධක වේ. මුවසිරස සඳහා බෙරණ, පුවපල්, පුවසල – ක්ෂේම, රෙහෙණ , හත, සුවණ – සම්පත්, අද, සා, සියාවස – ප.මෛත්‍රී, පුනාවස, විසා, පුවපුටුප, මෛත්‍රී, අස්ලිස, දෙට, රේවතී, සාධක වේ.

ජනවාරි 25 ශුක්‍ර දින – උත්‍රපල්. හත . නැකැත් හා ශුභ අමෘත යෝග ඇති දිනයකි. බෙරණ , පුවපල් – පුවසල, සම්පත්, රෙහෙණ, හත, සුවණ, ප.මෛත්‍රී, මුවසිරස, සිත, දෙනට– මෛත්‍රී, පුනාවස, විසා, පුවපුටුප – සාධක. අස්ලිස, දෙට,රේවතී, ක්ෂේම වේ. අස්විද, මා. මුල, – ක්ෂේම, කැති. උත්‍රපල්. උත්‍රසල, සම්පත්. මුවසිරස, සිත, දෙනට– ප.මෛත්‍රී, අද, සා. සියාවස– මෛත්‍රී, පුෂ, අනුර, උත්‍රපුටුප – සාධක වේ.

>>>>>

වසර පුරා යෙදෙන සරසවි යෝග

අපේ‍්‍රල් 19 වැනි සිකුරාදා සිත නැකත හා සමඟ සරසවි යෝග බලය ඇති අතර, උදේ 6.08 ට දකුණ බලා ශුභයි. බෙරණ, පුවපල්, පුවසල – ක්ෂේම, රෙහෙණ , හත, සුවණ – සම්පත්, අද, සා, සියාවස – ප.මෛත්‍රී, පුනාවස, විසා, පුවපුටුප – මෛත්‍රී, අස්ලිස, දෙට, රේවතී – සාධක වේ.

අපේ‍්‍රල් 26 ශුක්‍රදින – උත්‍රසල නැකත පෙ.ව. 6.05 ට දකුණ බලා ශුභයි. බෙරණ, පුවපල්, පුවසල – සම්පත්. රෙහෙණ, හත, සුවණ – ප.මෛත්‍රී ,මුවසිරස, සිත, දෙනට – මෛත්‍රී, පුනාවස – විසා, පුවපුටුප – සාධක, අස්ලිස, දෙට,රේවතී – ක්ෂේම වේ.

මැයි මස 03 වැනි ශුක්‍ර දින – රේවතී නැකත හා උදේ 6.03 ට උතුර බලා ශුභයි. අස්විද, මා. මුල – ප.මෛත්‍රී,බෙරණ,පුවපල්, පුවසල – මෛත්‍රී, රෙහෙණ, හත, සුවණ – සාධක, අද, සා, සියාවස, ක්ෂේම, පුෂ, අනුර, උත්‍රපුටුප – සම්පත් වේ.

>>>>>

වසර පුරා බත්කැවීමට, කන විදීමට, හිසකෙස් කැපීමාදියට ශුභ මුහුර්ථි දින

ජූලි මස 18 ගුරුදිනය හා 19 ශුක්‍ර දිනය සුවණ දෙනට නැකැත් අදාළව ද්වජ හා ධාතෘ යෝග බලයන් යෙදේ. අස්විද , මා, මුල, ක්ෂේම, කැති, උත්‍රපල්, උත්‍රසල – සම්පත්, මුවසිරස, සිත, දෙනට – ප.මෛත්‍රී, අද, සා, සියාවස – මෛත්‍රි, පුෂ, අනුර, උත්‍රපුටුප,සාධක වේ. බෙරණ ,පුවපල්, පුවසල, ක්ෂේම, රෙහෙණ, හත, සුවණ – සම්පත්, අද, සා, සියාවස – ප.මෛත්‍රි, පුනාවස, විසා. පුවපුටුප – මෛත්‍රී, අස්ලිස, දෙට, රේවතී – සාධක වේ.

>>>>>

ශ්‍රී බු.ව. 2562 – 63 පෝය ලබන ගෙවෙන වේලාවන් සහ සිල් සමාදන් විය යුතු දවස් (ක්‍රි.ව. 2019)

උඳුවප් මස පෝය

ජන 05 සෙන පූ.භා 04.57 න් අමාවක ලබා 06 ඉරිදා පූ.භා 06.58 න් ගෙවේ සෙන සිල්

දුරුතු මස පෝය

ජන 13 ඉරිදා අ.භා 11.42 න් පුර අටවක ලබා 15 අඟහ පූ.භා 00.37 න් ගෙවේ සඳුදා සිල්

ජන 20 ඉරිදා අ.භා 02.19 න් පසළොස්වක ලබා 21 සඳුදා පූ. භා 10.45 න් ගෙවේ ඉරිදා සිල්

ජන 27 ඉරිදා අ.භා 03.02 න් අව අටවක ලබා 28 සඳුදා අ.භා. 02.29 න් ගෙවේ. ඉරිදා සිල්

පෙබ 03 ඉරිදා අ.භා 11.52 න් අමාවක ලබා 05 අඟහ පූ.භා 02.33 න් ගෙවේ සඳුදා සිල්

>>>>>

විශේෂ නැකැත් සැපයීම - ඡ්‍යොතිෂවේදිනී - එස්. එච්. වංසා ද සිල්වා

සුබසෙත නැකත් ලිත වැඩිදුර තොරතුරු සදහා සුබසෙත මෙවර කලාපය මිලදී ගන්න (සිකුරාදා)  >>>>>>

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.